බබාලා ඉන්න අය

nidarsha91

Well-known member
  • wife job ekak karanwada? Naththan daruwa balaaganna welaawe wena mokakhari job ekak karanwada? oya kaaleta ahe thiyaagena inna ona ban. Uba nan daruwata kohomahari kawaaganna dannawaa unaata wifeta ekko a gana danumak na wage. Mama nan puuusata kawaddith plane eke Kaama geenawa. Lagata welaaa innawaa. daala duwana kenaawa aaye ekkagena awilla kohomahari kawoonawa. Nathuwa ba
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
    පොඩි එකටත් පහුගිය මාස තුනේම බර අඩුයි.
    පෝශන සායනයටත් දැම්ම.
    වයිෆ් කවල වැඩට යනව. ඊටප්ස්සෙ අපි එක්ක උඩේ 10 සහ දවල් ප්‍රධාන වේල අර තරම් කන්නේ නෑ.

    1. වයිෆ් කරන්නේ බත් එක බෙදාගන කෙලින්ම එහා ගෙදර(ඥාති ) ලොකු මාලු ටැන්කිය ගාවට එක්ක යනව. එතනින් පස්සෙ එහෙ ලමයි උට කොමිටෙල් එක් දානව. එතකොට කනව.

    2. දැන් මමත් කරන්නේ , අම්ම එක්ක ඔකව උගේ බයිසිකලේ (පදින්න බෑ ) දාල තල්ලු කරගන ඒ මිදුලට යනව. මගදිම ඌ ඒව කනව.

    3. දවල් කෑම එක කවන එක ගේමක්.
    මානෙල් දාපු තැටිකට ඌව වඩාගන කකුල්දෙක ඔබනව .
    එතකොට කටක් කනව.ටිකක් බිමින් තිබ්බම උට අයෙත් ඒක ඔන බොරකරන්න.එහෙම ටිකක් කවනව.

    4.කන්නේම නැතුවම සොර්cඑ ටිකක් කටේ ගානව. එතකොට පොඩ්ඩ්ක් කනව.
    පොල් ටිකක් මිශ්‍ර කරාමත් වෙලවකට කනව.

    4. Phone එක පෙන්නුවට මූ කන්නේ නෑ. ඒක ගොන්පා ර් ට් වෙල දැන්.
    ගෙදර ලොකු පොන්ඩ් (ගල් 3-4ක දිය ඇල්ලක් සහිත ) එක සුද්ද කරල දවසක් දෙකක් කැවුව. ඉට්පස්සෙ ඒක අවුට්. ඉට්පස්සෙ රැකට් එකක් අරාන එකේ මාලු අල්ලන්න දීල කැවුව. දැන් ඒකත් අවුට්.


    ගේ ඇතුලෙම ඔබාගන නම් ට්‍රයි ක්‍රන්න එපා.එලිය්ට එක්ක යන්න කියන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    YouTube kids; cocomelon, Kids Diana show, Vlad and Niki
    ඕවා බලද්දි සිහියක් නැහැ, අපේ පොඩි මල්ලි ඔහොම තමයි කෑවේ
    ඕන නම් පිගානත් කාලා අතත් කයි

    ඒ උනාට එහෙම කරන්න හොඳ නෑ. පොඩි ළමයින්ට screen time දෙන එක හොඳ නෑ.

    @fxmoney පළවෙනිම දේ බබා රෑට කිර් බොනව නං ඒක නවත්තන්න කියන්න. ඊට පස්සෙ improve උනාද කියන්න.

    දෙන කෑම වෙනස් කරල බලන්න. හදන විදිය පවා.
    පොඩි ළමයින්ට චෙිර කෑම කවන්නම ඕන නෑ. සමහර ළමයි කැමති නෑ මාස 8-10 උනත් චොර වලට.

    කෑම කන්න පටන් ගත්ත දවසෙ ඉඳන්ම feeding chair එකේ වාඩි කරවලා විතරක් කෑම දෙන්න. ඇවිදින ගමන් කන්න, ටීවී බලන ගමන් කන්න දෙන්න එපා. වැඩිහිටියොත් ඒවම කරනව පේන එකත් අවුල් මම හිතන්නෙ.
     
    • Like
    Reactions: shamil45 and hgarts

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    ඒ උනාට එහෙම කරන්න හොඳ නෑ. පොඩි ළමයින්ට screen time දෙන එක හොඳ නෑ.

    @fxmoney පළවෙනිම දේ බබා රෑට කිර් බොනව නං ඒක නවත්තන්න කියන්න. ඊට පස්සෙ improve උනාද කියන්න.

    දෙන කෑම වෙනස් කරල බලන්න. හදන විදිය පවා.
    පොඩි ළමයින්ට චෙිර කෑම කවන්නම ඕන නෑ. සමහර ළමයි කැමති නෑ මාස 8-10 උනත් චොර වලට.

    කෑම කන්න පටන් ගත්ත දවසෙ ඉඳන්ම feeding chair එකේ වාඩි කරවලා විතරක් කෑම දෙන්න. ඇවිදින ගමන් කන්න, ටීවී බලන ගමන් කන්න දෙන්න එපා. වැඩිහිටියොත් ඒවම කරනව පේන එකත් අවුල් මම හිතන්නෙ.
    raata kiri nodi ba bn... samahara welawata nidagannema na. kiri dila thamai nidi karawanne.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    කිරි දීලා නිදි කෙරෙව්වෙ කමක් නෑ.
    රෑ මැද කිරි දෙන්න එපා කියල මං කියන්නෙ.
    eth denna wenawa bn sometimes. mama kalin kiuweth eka thamai
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    කාලයක් (සතියක්, මාසයක් වෙන්නත් පුළුවන් ) එනවා මුකුත් ම කන්නේ නැති පස්සේ හරියනවා ,

    දවසක් කොල්ල බත් ගුලි විසි කරනවා මට මල පැනලා මාත් උ එක්ක බත් ගුලි විසිකලා තරගෙට

    ඔය chart බලන්නේ ආණ්ඩුවේ clinic එකේ , හිතට බයනම් Ninewells වගේ ඉන්න doctor කෙනෙක්ට පෙන්නපන් .

    ආච්චිලා midwifeල කියනවිදියට දරුවෝ හදන්න බෑ

    දත් ආවම රැට කිරි දෙන එක case , දත් ටික සවුත්තු වෙන්න පුළුවන්
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    මටත් ඔය ප්‍රශ්නේ තියනවා ..
    lap එක දාලා cocomelon video එකක් පෙන්නන්න . .
    ඒ ගමන් හෙමීට කටට ඔබන්න ..

    උබට ලොරියක් උනත් කවා ගන්න පුළුවන් ..
     
    • Love
    Reactions: AnuradhaRa

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මගේ පුතා ට අවුරුදු 4යි.. බර තියෙන්න ඕනේ ලේවල් එකට නෑ..

    හැබැයි Blippi or Kid e cat දාලා දෙනවා මොනිටරේ ට ඈතින් තියෙල... කවනවා...

    බත් නම් කන්න හොරයි.. පාස්තා වර්ග චීස් චිකන් නගටිස් වගේ දේවල් පිඟාන දාලා දුන්නම රවුම් ගහා ගහා ඉඳලා කාල යනවා මිනිහට කන්න හිතුණුත් කනවා හැබැයි ඉල්ලා ඉල්ලා... ඕනේ නෑ කියලා හිතුනොත් කොහොම කරත් කන්නේ නෑ.

    ළමයි එහෙම තමා බං..
    අපි ඉන්න රටේ ෆැමිලි ඩෝකා ට කිව්වම ඒ ගෑනි හිනා වෙලා කිව්වා කන්න කැමති දෙයක් කන්න දෙන්නා වද දෙන්න එපා සෙල්ලම් කරන්නයි එයාට මේ කාලේ ඔලුවෙ. තියෙන්නේ කියලා..

    කන්න ඕනේ කාලේ එයාව හරි වෙලාවට කයි කියලා චොකලට් එකකුත් දීලා එව්වා කොල්ලව
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    podi ekkenawa <1year wage nam;

    phones purudu karanna epa
    eka place ekak tiyaganna kawanna
    eka eka jathi hadala denna kamathi monada balanna
    podi un godak kanne nette nidi matha unama. poddak nidi karawala negitta gaman kawanna
    podi spoon ekak use karanna
    play karanna mona hari denna toy ekak
     
    • Like
    Reactions: libero

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මම හැගෙන හැටියට ලංකාවේ දෙමව්පියන් බලෙන් පීඩනයෙක් වේල් තුනක් වත් කවන්න බලන එක ලමයින්ට රුස්සන් නෑ. සමහරු උන් කෑමට පේරෙතයි සමහරු නෑ, නැති උන්ට අඹ සරණයි තොල් තුවාල වෙනකම් ඔබනවා .

    දියුණු රටවල තම්බපු එලවලු මස් පලතුරු නට්ස් දවසම අතට දෙනවා උන්ට ඕනේ උනාම කනවා. ලොකු උනාම බෝතල් ෆ්‍රිජ් ඇරගෙන අරන් කනවා ඕනේ ගාන . දවසම කෑම පේන්න තියනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
    Have you ever wondered why this problem is widespread in Asia? Therein lies the answer. :unsure:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    මම හැගෙන හැටියට ලංකාවේ දෙමව්පියන් බලෙන් පීඩනයෙක් වේල් තුනක් වත් කවන්න බලන එක ලමයින්ට රුස්සන් නෑ. සමහරු උන් කෑමට පේරෙතයි සමහරු නෑ, නැති උන්ට අඹ සරණයි තොල් තුවාල වෙනකම් ඔබනවා .

    දියුණු රටවල තම්බපු එලවලු මස් පලතුරු නට්ස් දවසම අතට දෙනවා උන්ට ඕනේ උනාම කනවා. ලොකු උනාම බෝතල් ෆ්‍රිජ් ඇරගෙන අරන් කනවා ඕනේ ගාන . දවසම කෑම පේන්න තියනවා
    මේක නම් ඇත්ත. උන්ට කෑම මැජික් නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ට තමා කෑම මැජික් වෙන්නේ. මොකද හම්බ කරන සේසතම කන්න බොන්න වියදම් වෙන නිසා නාස්තිය අවම කරන්න දත කනවා. පලවෙනි ලෝකේ රටවල එහෙම නාස්ති කළා කියල උන්ට ලොකු පාඩුවක් වෙන්නේ නෑ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යෝගට් කෝප්පයක් දෙකක් වගේ සයිස් බඩකට බත් මුට්ටියක් ඔබන්න බෑ බන්. තනියම කන්න දීපන් පුලුවන් තරම්. කන ප්‍රමාණය කෑවට පස්සෙ තව කටවල් 3-4ක් විතර කවන්න බලපන්. ඒ ඇති. චාට් එකේ පහලටම යන්නෙ නැත්නම් හෝ රතුපාට එකෙන් උඩට එන්නෙ නැත්නම් විතරක් බය වෙයන්. චාට් එකේ ඉරට සමාන්තරව කහ එකේ යනව නම් බය වෙන්න එපා. කන්නෙ නැත්නම් බඩගින්නෙ න්තියපන්, හැබැයි කඩචෝරු කවන්න එපා. බිස්කට්, රස කැවිලි අනන් මනන්, බීම ජාති එහෙම. කෑම එක බෙදල තියපන්, බඩගිනි උනාම කන්න. ටිකක් ඕක කරල බලපන්කො. මම මගේ කෙල්ලටයි කොල්ලටයි කලේ එහෙම. හැබැයි උන් දෙන්න හුලං පුරෝපු බැලුන් වගේ හිටියෙ නෑ කවදාවත්. ඒ උනාට හොඳට ඇක්ටිව් වෙල්ල සෙල්ලම් කලා, මඩ නෑව....
     
    • Like
    Reactions: chinmak