ඒක ඇත්ත. හොඳට දන්න කෙනෙක් කිවුවෙ, කෑම කන එක දරුවට ප්රීතිජනක අත්දැකීමක් වෙන්න ඕන කියලා. එහෙම නැති උනොත් කෑම ගන්න එක ප්රතික්ෂේප කරනවා. කෑම තෝරනවා, ඉක්මනට තනියම කන්න පටන් ගන්නෙ නෑ.මම හැගෙන හැටියට ලංකාවේ දෙමව්පියන් බලෙන් පීඩනයෙක් වේල් තුනක් වත් කවන්න බලන එක ලමයින්ට රුස්සන් නෑ. සමහරු උන් කෑමට පේරෙතයි සමහරු නෑ, නැති උන්ට අඹ සරණයි තොල් තුවාල වෙනකම් ඔබනවා .
දියුණු රටවල තම්බපු එලවලු මස් පලතුරු නට්ස් දවසම අතට දෙනවා උන්ට ඕනේ උනාම කනවා. ලොකු උනාම බෝතල් ෆ්රිජ් ඇරගෙන අරන් කනවා ඕනේ ගාන . දවසම කෑම පේන්න තියනවා