බබාලා ඉන්න අය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම හැගෙන හැටියට ලංකාවේ දෙමව්පියන් බලෙන් පීඩනයෙක් වේල් තුනක් වත් කවන්න බලන එක ලමයින්ට රුස්සන් නෑ. සමහරු උන් කෑමට පේරෙතයි සමහරු නෑ, නැති උන්ට අඹ සරණයි තොල් තුවාල වෙනකම් ඔබනවා .

    දියුණු රටවල තම්බපු එලවලු මස් පලතුරු නට්ස් දවසම අතට දෙනවා උන්ට ඕනේ උනාම කනවා. ලොකු උනාම බෝතල් ෆ්‍රිජ් ඇරගෙන අරන් කනවා ඕනේ ගාන . දවසම කෑම පේන්න තියනවා
    ඒක ඇත්ත. හොඳට දන්න කෙනෙක් කිවුවෙ, කෑම කන එක දරුවට ප්‍රීතිජනක අත්දැකීමක් වෙන්න ඕන කියලා. එහෙම නැති උනොත් කෑම ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. කෑම තෝරනවා, ඉක්මනට තනියම කන්න පටන් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,108
    50,431
    113
    සේදවත්ත
    මේක නම් ඇත්ත. උන්ට කෑම මැජික් නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ට තමා කෑම මැජික් වෙන්නේ. මොකද හම්බ කරන සේසතම කන්න බොන්න වියදම් වෙන නිසා නාස්තිය අවම කරන්න දත කනවා. පලවෙනි ලෝකේ රටවල එහෙම නාස්ති කළා කියල උන්ට ලොකු පාඩුවක් වෙන්නේ නෑ.
    ලංකාවට වඩා ඒ ක්‍රමයේ භාවිතය අඩු නිසා නාස්තිය අඩුයි.

    අපේ සුප් එකක් හදලා එකම බොන් නෑ . උන්ගේ එක කැරට් අලයක් හදලා කෑලි 2-3ක් කනවා අනික්ව පස්සේ ආයේ දෙනවා දවස ඇතුලේ අඩුම කැරට් භාගයක්වත් කනවා .
     
    • Love
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,083
    13,340
    113
    කොකොමෙලන් තමයි ඉතින්, යස් යස් යස්....
     

    AnuradhaRa

    Well-known member
  • කොකොමෙලන් තමයි ඉතින්, යස් යස් යස්....
    ඇයි බං පොඩි ලමයි කන්නෙ නැත්තෙ
    මං අහලම නෑනෙ පොඩි කාලෙ හොදට කාපු බීපු බබෙක් ගැන

    එක්කො අපි ගිල්ලනව වැඩිද?

    නැත්තං බබාලට කෑම එපාද...
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,083
    13,340
    113
    ඇයි බං පොඩි ලමයි කන්නෙ නැත්තෙ
    මං අහලම නෑනෙ පොඩි කාලෙ හොදට කාපු බීපු බබෙක් ගැන

    එක්කො අපි ගිල්ලනව වැඩිද?

    නැත්තං බබාලට කෑම එපාද...
    අනේ මන්ද, හොඳට කනව කියල කියන්නත් එපා කියල මැරෙන්න හදනවනෙ වයසක උන්. අපේ එකාගෙ නම් එහෙම එකක් නෑ ඒකිට ඕන එක ඕන වෙලාව තිබ්බොත් කෑවා, නැත්තම් නෑ. කොහොමත් තාම කිරි දෙන හින්ද ඕකිට කෑම වල ලොකු ආතල් එකක් නෑ, මහන්සිත් එක්කනෙ හපන්න.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනේ මන්ද, හොඳට කනව කියල කියන්නත් එපා කියල මැරෙන්න හදනවනෙ වයසක උන්. අපේ එකාගෙ නම් එහෙම එකක් නෑ ඒකිට ඕන එක ඕන වෙලාව තිබ්බොත් කෑවා, නැත්තම් නෑ. කොහොමත් තාම කිරි දෙන හින්ද ඕකිට කෑම වල ලොකු ආතල් එකක් නෑ, මහන්සිත් එක්කනෙ හපන්න.
    අහ් ගැහැනු ළමයෙක් (y)

    ලොකු වුණාට පස්සෙ තමා අපි හැමෝම මල පෙරේතයො වෙන්නෙ 😅
    කොත්තු රයිස්
    චීස් බටර්
    කේක් පාන්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,083
    13,340
    113
    අහ් ගැහැනු ළමයෙක් (y)

    ලොකු වුණාට පස්සෙ තමා අපි හැමෝම මල පෙරේතයො වෙන්නෙ 😅
    කොත්තු රයිස්
    චීස් බටර්
    කේක් පාන්
    ඕවා දුන්නොත් නම් දැන් උනත් කෙලල අරිනව. බටර් කොහොමත් දානව කෑමට තෙල් වෙනුවට. දැන් තෙල් ටික ටික දෙන්න කියල තියෙන්නෙ. අදත් තොල පලාගෙන අම්ම එක්ක ගේමක් ගිහින් ඒකිම මූණට ගහගෙන සෙල්ලම් බඩුවකින්, ලේ එද්දිත් අඩන්නෙ නෑ. ගේමටම ඉන්නව. ඉතින් හිතපන්කො කවන්න ගියාම ගේම.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඕවා දුන්නොත් නම් දැන් උනත් කෙලල අරිනව. බටර් කොහොමත් දානව කෑමට තෙල් වෙනුවට. දැන් තෙල් ටික ටික දෙන්න කියල තියෙන්නෙ. අදත් තොල පලාගෙන අම්ම එක්ක ගේමක් ගිහින් ඒකිම මූණට ගහගෙන සෙල්ලම් බඩුවකින්, ලේ එද්දිත් අඩන්නෙ නෑ. ගේමටම ඉන්නව. ඉතින් හිතපන්කො කවන්න ගියාම ගේම.
    මට වෙලාවකට හිතෙනව අපි ඔක්කොම දැං මල පෙරේතයො වෙලා ඉන්නෙ
    පොඩි කාලෙ අපිට බලෙන් ගිල්ලපු හින්ද කියල
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    මට වෙලාවකට හිතෙනව අපි ඔක්කොම දැං මල පෙරේතයො වෙලා ඉන්නෙ
    පොඩි කාලෙ අපිට බලෙන් ගිල්ලපු හින්ද කියල
    අපි හැමෝම නෙමේ. උඹ විතරයි බහිරවයා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    729
    667
    93
    මාස 7ඉ
    මෙහෙමයි, පුළුවන් තරම් එක තැනකට හුරුකරගන්න කවන්න. එක දෙකට වගේ ළමයාගේ අරමුණ යොමු කරන්න. Phone එකේ මොකක්හරි දාල දෙන්න බලන්න. ඊට පස්සේ කවන එකට අවදානේ ගන්නේ නැතුව කවන්න. අපේ නම් blender කරලා කෑව්වේම නැ. නෑබිලියේ හොදට මතගාල පොඩි හිල් තියන පෙනේරෙකින් පෙරලා දුන්නේ. එක එක ළමය වෙනස් ඉතිං. මම කිව්වේ අපේ එකට කවපු හැටි. කොහොමත් දත් එනකොට කන එක පොඩ්ඩක් අඩු කරනවා. එලියට දාන්න බලනවා. ළමයට ඇති ප්‍රමනේ විතරක් කවන්න