බබා ගේ කතාව දන්නවද?

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    බබා ගේ කතාව දන්නවද?

    ඔන්න එකෝමත් එක රටක ඉස්පිරිතාලෙක බබෙක් හම්බ වුනාලු. මේ බබා අනික බබලගෙන් ටිකක් වෙනස් ලු. මේ බබාට අරුම පුදුම හැකියාවක් තිබුනලු ඉපදුන ගමන ම කතා කරන්න.

    ඔන්න බබා ඉතින් ඉපදුන ගමන ම වටපිට එහෙම බැලුවාලු. එතකොට බබා දැක්කලු ඩොක්ටර් ව.
    ඊට පස්සේ ඉතින් බබා ඇහුවලු ඩොක්ටර් ගෙන ඔයාද මගේ ඩොක්ටර් කියල.

    ඩොකා ඉතින් කිවුවල ' ඔව් මම තමා' කියල
    එතකොට බබා කිවුවලු ' මාව ඉපදෙන කොට පරිස්සමෙන් අරගත්තට ගොඩාක් ස්තුති' කියල.

    ඊට පස්සේ බබා දැක්කලු අම්මව. දැකල ඇහුවලු ඔයාද මගේ අම්ම කියල. අම්මත් ඔව් කිව්වලු.
    ඊට පසසේ බබා කිවුවලු ' මාව මාස 10 ක් බඩේ තියන හිටියට ගොඩාක් ස්තුත්යි' කියල.

    ඔන්න එතකොටම බබා තාත්ත වත දැක්කලු, දැකල ඇහුවලු ඔයාද මගේ තාත්ත කියල, තාත්ත ඔව් කිවුවලු.

    එතකොටම බබා තාත්ත ගාවට ගිහින් එයාගේ දබරගිල්ල අරගෙන තාත්ත ගේ ඔලුවට ගහන ගමන් කිවුවලු ' ආ තාත්තේ රිදෙනවා නේද ' කියල ...:rofl:



    කතාවට කැමතිනම් රෙප් දුන්නට එපා කියන නැ :D