බබා හම්බුවෙන්නද..?

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Vimax-Pills-1314001329-0.jpg

දික් වෙන්න නම් මෙන්න භාන්ඩෙ.. කලු ජාතිකයො පරාදයි.. :rofl:
ඔව්වා බීලා වෙන දේවල් වලට මම වග කියනු නොලැබේ...
මුත්‍රා කරන්න කලියෙන් මුත්‍රා සාම්පල් ගන්න හැටි තේරෙන්නේ ඩොක්. මුත්‍රාශයට සිරින්ජරයක් වගේ එකක් විදලා වෙන්ටෑ ඇති,
:yes:
යකෝ බෝතලේ මූඩිය ඇරලා චූ කරන්න කියපන්.. කට්ටෙන් විදින්න බොට පිස්සුවක් ඇතැයි..?

කාතව හරියට දැන ගෙන එන්න:P
උපරිම වේදනාවේ සළකුණු..
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ගොඩක් ත්‍රේඩ් අවසානෙ චැට් ත්‍රේඩ් එකක් වෙනවා බං..
සචියා, නුවන් බුවා, ගයාන් කුවේට්, සස්ලිට්, දත් කිඹුලා, ටිටී, ලකියා වගේ උන් දාන ත්‍රේඩ් තමා වැඩියක්ම එහෙම වෙන්නෙ.. ඒක උන්ගෙ වාසනාව.. නිතරම ත්‍රේඩ් එක බම්ප් වෙනවනේ නැද්ද..?

ඇත්ත නං ඇතත් කියහං බොරු නම් බොරු කියහං..:frown:

i prefer third option. :eek:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රට්‍ටු කියන එව්වා ගනන් ගන්න එපා බං.. බලමුකෝ.. ත්‍රෙඩ් එකක් දාන්නම්...
    බොන බෙහෙතක් එක්කම දාපිය ඈ.. කාලා බීලා වැඩක් නෑ බං.. කනවා කියන්නෙ අම්මටසිරි වෙන්න.. සීනිද මන්දා.. එකපාර කෙට්ටු වුණේ බං අර ලේ වල සීන් එක ආවට පස්සෙ.. ජිම් යන එකත් නැවැත්තුවනේ.. ඒ ඇඟ හදාගන්න බෑ ආත්මෙකටවත්.. :( ජිම් යන එකත් බොරු වැඩක් කියලා හිතුනා බං.. නොගිහින් හිටියම ඇඟ බහිනවා පටස් ගාලා.. අපරාදෙ ඒ කාලෙ මං වෙච්ච මහන්සිය..

    ලෝන්ග් and ස්ට්‍රොන්ග් සහෝ ඔයාගෙ වගේ මී මින්නෙක් නෙවේ කොමත්.. ඉන්න බෑ බං ඔලුව රිදෙනවා සෙමත් වගේ.. දොයියන්ව දැන් අපෝ බෑ බෑ බෑ බෑ බෑ
    තොටත් ලෙඩ කෝටියක් තියෙනවනේ.. අමතපං ලකියව..:rofl:

    දැන් ඔෆිස් එකේ එවුන් ලෙඩක් හැදුන ගමන් මට කියන්නෙ.. මාත් වැඩ්ඩා වගේ කියනවා.. හරි මචං මං බෙහෙත් දෙන්නම් කියලා.. මං ලකියට නැත්තං නැක්ට කියනවා.. උන් දෙන්නා බෙහෙත් දෙනවා.. මං දීලා එක දාගන්නවා..:dull:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්වා බීලා වෙන දේවල් වලට මම වග කියනු නොලැබේ...
    යකෝ බෝතලේ මූඩිය ඇරලා චූ කරන්න කියපන්.. කට්ටෙන් විදින්න බොට පිස්සුවක් ඇතැයි..?
    උපරිම වේදනාවේ සළකුණු..
    තවම බිව්වෙ නෑ යකෝ.. හත්දාස් හාරසීයක් දීලා ගත්තෙ..:rofl:
    තවම පැකින් පිට තියෙන්නෙ බඩු..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    බින්දු;15798800 said:

    දවස් 14න් පොසිටිව් වුනාට ලංකාවේ ඒවා ඩිටෙක්ට් කරන්න බැරියෝ. ලංකාවේ තියෙන ස්ට්‍රිප්ස් වලින් ඩිටෙක්ට් කරන්නේ යූරීන් hCG level එක >50IU/L ට වඩා වැඩි වුනාම. :baffled::baffled: සාමාන්‍යයෙන් ඔය ලෙවල් එක එන්නේ සති 5න් වගේ :eek::eek:
    මම පෝස්ට් එකේ ඕක පැහැදිලිව කියලා තියෙනව බං මල්ලි.. උඹත් සබ්ජෙක්ට් නිසා දන්නවා ඇතිනේ.. SLOG Guidlines කියවහන්කො හොයාගෙන.. ලංකාවේ ඩිටෙක්ට් වෙන්නේ නෑ සති 6 ක් වගේ වෙනකන් Normal Pregnancy නම්.. ඒත් H Moler, Multiple Pregnancy වල නම් ඔව්වා කලින් Possitive ඒ කතා ත්‍රෙඩ් එකට වැඩක් නැහැනේ බං.. මුන්ට ඔව්වා කිව්ව කියලා තේරෙන්නෙත් නෑ.. අන්තිමට H Moler ගැන කියන්න ගිහින් මට එපා වේවි...

    මට බෑ :(
    :confused::confused::confused:
    :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සචිත් වේසි කසියා ගහලා ඉන්නෙ අද..:yes: විකාරෙන් දොඩෝනවා.. කුණුහරුපෙන් බැන්නා මට පොඩ්ඩකට කලින් ඕකා.. මනුස්සකමට PM එකක් දැම්ම..:angry: ඌට මොනිටරේ පේන්නෙ වී අකුර හැඩේටලු..:oo:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    aaa mamanam O+ :dull::dull::dull:

    apita me lassana (.)(.) k dakkath naginawa.
    thota ohoma giyoth bandama wife sapa na kiyala ubawa elola dildo ekak gani:baffled::baffled::baffled:
    අපෝ යකෝ බබෙක් හම්බුවෙන්න ඉන්න අම්ම කෙනෙක් දැක්කම හැඟීම් ඇවිස්සෙනවනම් මානසික අසහනයක් ඒක...
    අඩෝ බෝතලෙන් බාගෙකටත් වැඩිය තියෙනවා බං.. අපරාදෙ..:rofl:

    හෙට අනිද්දට ආයෙම වද දෙන්න තියෙනවා.. තවම නෑ.. තව දවස් තියේ..:yes:

    ලොල් වැඩක් නෑ ඕක බිව්වට.. :confused::confused:

    11.gif
    11.gif
    11.gif

    hmmmm.. චැට් ත්‍ර්ඩ් එකක්ද දාල තියෙන්නේ >
    මුන්ට පිස්සු බං.. අවුලක් නෑ බම්ප් කර කර ඉන්නවනේ ත්‍රෙඩ් එක...:rofl:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    රට්‍ටු කියන එව්වා ගනන් ගන්න එපා බං.. බලමුකෝ.. ත්‍රෙඩ් එකක් දාන්නම්...

    THANKS MACHAN:cool:

    :oo:
    උඹගෙ ඇට දෙක මෙන්න මේ වගේ වෙයන් සහෝ..:yes:

    pictures-300Fig2JJweb.gif

    :rolleyes::sorry: sperm bank වලට ඔන මුන් වගෙ ඈයො:P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල් වැඩක් නෑ ඕක බිව්වට.. :confused::confused:

    ඔව් බං.. නින්ද යන්නෙ නැති එවුන්ට නම් හොදා..
    අපේ එකෙක්ට දෙකයි පනහෙ ආතල් එකක් දීලා මෙඩිකල් රෙපෙක්..
    උගෙ ආච්චිට පොල් හිටවන්න..:angry:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ලංකාවේ ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ අඩුවෙන් බං.. සති 6 තමයි කාලය LMP ඉඳලා.. Possitive වෙන්න පුලුවන් Molar Pregnancy, Muliple Pregnancy වලදි නම්.. නැත්නම් ලංකාවේ එව්වා වලින් ගොඩක් කලාතුරකින් තමයි ඕක ඩිටෙක්ට් වෙන්නේ.. තවත් උඹට ඕනේ නම් SLOG Guidlines බලපන්... :P:P
    [/QUOTE]

    නෑ මචන් මම මගෙ අත්දැකීම් වලින් කිවුවෙ!!මට එහෙම හම්බවෙලා තියෙනවා.නමුත් මෙහෙ ගොඩක් අය එන්නෙ සතියක් දෙකක් පරක්කු වෙලා මොකද බලන්නනෙ
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    බොන බෙහෙතක් එක්කම දාපිය ඈ.. කාලා බීලා වැඩක් නෑ බං.. කනවා කියන්නෙ අම්මටසිරි වෙන්න.. සීනිද මන්දා.. එකපාර කෙට්ටු වුණේ බං අර ලේ වල සීන් එක ආවට පස්සෙ.. ජිම් යන එකත් නැවැත්තුවනේ.. ඒ ඇඟ හදාගන්න බෑ ආත්මෙකටවත්.. :( ජිම් යන එකත් බොරු වැඩක් කියලා හිතුනා බං.. නොගිහින් හිටියම ඇඟ බහිනවා පටස් ගාලා.. අපරාදෙ ඒ කාලෙ මං වෙච්ච මහන්සිය..

    තොටත් ලෙඩ කෝටියක් තියෙනවනේ.. අමතපං ලකියව..:rofl:

    දැන් ඔෆිස් එකේ එවුන් ලෙඩක් හැදුන ගමන් මට කියන්නෙ.. මාත් වැඩ්ඩා වගේ කියනවා.. හරි මචං මං බෙහෙත් දෙන්නම් කියලා.. මං ලකියට නැත්තං නැක්ට කියනවා.. උන් දෙන්නා බෙහෙත් දෙනවා.. මං දීලා එක දාගන්නවා..:dull:

    බෙහෙත් වලින් ඇඟ ගොඩ දාන්න බෑ බං.. එහෙම දැම්මොත් නවත්තපු ගමන් බහිනවා.. කෑම වලින් තමයි.. මම දැනුවත් කරලා දාන්නම්කෝ...

    තවම බිව්වෙ නෑ යකෝ.. හත්දාස් හාරසීයක් දීලා ගත්තෙ..:rofl:
    තවම පැකින් පිට තියෙන්නෙ බඩු..
    :baffled::baffled:
    api gya gn8 all
    Good Night Machan... මාත් යනවා බං.. මුන් එක්ක බෑනේ.. ප්‍රශ්න වැලයි... නිදිත් මතයි..

    රජ්ජුරුවෝ;15798903 said:
    දොස්තර හොඳ හිත TFS
    :):)
    සචිත් වේසි කසියා ගහලා ඉන්නෙ අද..:yes: විකාරෙන් දොඩෝනවා.. කුණුහරුපෙන් බැන්නා මට පොඩ්ඩකට කලින් ඕකා.. මනුස්සකමට PM එකක් දැම්ම..:angry: ඌට මොනිටරේ පේන්නෙ වී අකුර හැඩේටලු..:oo:
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔව් බං.. නින්ද යන්නෙ නැති එවුන්ට නම් හොදා..
    අපේ එකෙක්ට දෙකයි පනහෙ ආතල් එකක් දීලා මෙඩිකල් රෙපෙක්..
    උගෙ ආච්චිට පොල් හිටවන්න..:angry:

    [/CENTER]
    [/INDENT]
    :dull::dull::dull:
    මාත් යනවා ලකියො.. නැත්තං ආයෙම මගේ මොලේ ස්නායු ටිකට කෙලවෙනවා..:rofl:
    Ok. Gn. BS.. :cool::cool::cool:
    නෑ මචන් මම මගෙ අත්දැකීම් වලින් කිවුවෙ!!මට එහෙම හම්බවෙලා තියෙනවා.නමුත් මෙහෙ ගොඩක් අය එන්නෙ සතියක් දෙකක් පරක්කු වෙලා මොකද බලන්නනෙ
    පරක්කු වෙන කතාව නම් ඇත්ත.. මට නම් හම්බු වෙලා නැති තරම්ම වගේ සති 4 කින්.. මන්දා උඹට නම්... ඒත් ඒක වෙන්නේ බැරි දෙයක් බං.. අනේ මංදා.. :oo::oo::oo:
     
    • Like
    Reactions: hacker T

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Educational Threads නැතිම කාලෙක වගේ මේ වගේ මහඟු මෙහෙවරක් කරන එක ගැන ඔබතුමාට හද පතුලෙන්ම ස්තූති කරමි :yes::yes: තව තවත් මේවාගේ මෙහෙවර කිරීමට ශක්තිය ධෛර්‍ය සහ වාසනාව ලැබේවා :cool::cool:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    උඹ බලාගන්නව කියලා අහන්නේ මොකක්ද සහෝ..? රෙගියුලර් නැතත් දවස් 21 සිට 45 දක්වා කාලේ ඇතුලත අනිවා එන්න ඕනේ නේ බං... ඒ නිසා 45 ක් යනකනුත් එන්නේ නැත්නම් ගොඩාක් දුරට සැක කරන්න පුලුවන්...

    බලාගන්නවා කියන එකෙන් මම අදහස් කලේ ප්‍රෙග්නන්ට්ද කියල බලාගන්න එකයි... සමහර අයට මාස 3ක් ගිහිල්ලත් මෙන්සස් නෑ.. එහෙම අයට හරි අමරුයිනේ ප්‍රෙග්නන්ට් වෙලාද නද්ද කියල බලාගන්නට...

    මගේ යාලුවෙකුගේ වයිට් කෙනෙක්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා... එයට පීරියට්ඩ් එන්නෙ ඉඳල හිටලා... මිනිහා කසාද බඳලා වන් යර් වගේ කාලයක් වෙනවා.. මිනිහට දරුවෝ නැති එක තමයි ප්‍රශ්නේ... වයිෆ් ගේ පීරියඩ් රෙගියුලර් නැතිලු.. මාස 3ක් වගෙ පරක්කුත් වෙනවලු.. උන් චෙක්කරලත් බලලා.. යූරීන් ටෙස්ට් පවා කරලා.. කලින් සරයක් උන්ට සෙට් වෙලා නැති උනා ඒක උන් ඇබෝශන් කරා බබගේ හාට් එක වැඩකරන්නේ නෑ නෑ කියල ඩොක්ටර්ලු කිව්වෙ ඇබෝශන් කරන්න කියලත් දැන් ඒකට මාස 6කටත් වැසියි.. තවම මොකුත් නෑ ඇයි ඒ? ( මෙන්සස් 3 ටිමෙස් අවිල්ල තිබුන මේකාලේ අතරේ )
     
    Last edited: