බබා හම්බුවෙන්නද..?

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
:dull::dull::dull:

Ok. Gn. BS.. :cool::cool::cool:

පරක්කු වෙන කතාව නම් ඇත්ත.. මට නම් හම්බු වෙලා නැති තරම්ම වගේ සති 4 කින්.. මන්දා උඹට නම්... ඒත් ඒක වෙන්නේ බැරි දෙයක් බං.. අනේ මංදා.. :oo::oo::oo:
මටත් එහෙම ගොඩක් හම්බවෙල නෑ මචන් 3-4ක් විතර.සමහරු මචන් ගොඩක් බයයිනෙ .දවස් 2-3 ක් පරක්කු වුනත් එනවා.එහෙම 3-4ක් තමයි අහු වුනෙ.අනිත් එක ඒ අය කියන LMP එක 100% හරි නොවෙන්නත් පුලුවන්නෙ මචන්.
වැඩිය ඕක හිතන්නෙ නැතිව ඉමු:D
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උඹ ලකියගෙන් මහත් වෙන්න බෙහෙත් ඉල්ලන්න එපා.. බොරු වැඩක් බං.. :lol:

    :rofl::rofl: මූ මටත් ඕක කියන්න කට හදන් හිටියේ. ඒත් මම මූට කලින්ම කිව්වා පෙරිටෝල් නම් එපා. වෙන එකක් කියපිය කියලා :dull::dull: මූ ඒ පාර මට සිංහල බෙහෙත් වගයක් කිව්වා. ඒකේත් එකක් මම කලින් යූස් කරා. පස්සේ මූ ජාති 3ක් එකට ගසපන් කිව්වා :oo::oo: ඒ මඟුල කන්න කම්මැලි නිසා අල්ලලා දැම්මා :sorry::sorry: බෙහෙත් වලට අමාරුයි බං මහත් කරන්න :dull::dull: අපේ මහන්සියෙන් කෑවොත් තමා ඉතින්. ඒකනේ කරන්න බැරි :baffled::baffled: පෙරිටෝල් වලට බඩගිනි එන්නේ නෑ නිදිමත නම් එනවා :growl::growl:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0



    Educational Threads නැතිම කාලෙක වගේ මේ වගේ මහඟු මෙහෙවරක් කරන එක ගැන ඔබතුමාට හද පතුලෙන්ම ස්තූති කරමි :yes::yes: තව තවත් මේවාගේ මෙහෙවර කිරීමට ශක්තිය ධෛර්‍ය සහ වාසනාව ලැබේවා :cool::cool:
    "තුමා" කවුද බං "තුමා" මොකෝ ඔලුව වත් වැදුනද.? Educational Threads නම් දැන් නැති තරම් වගේ තමයි බං. මොනවා කරන්නද කිරිය දවසින් දවස එක එකාගේ සිම්, බ්ලොග්, බිස්නස් ප්‍රමෝට් කරන මාර්කට් එකක්, සෙක්ස් ප්‍රශ්ණ අහන තැනක්, ගෑණුන්ගේ හෙලුව පෙන්නන තැනක් වෙලා දැන්...

    කට්ටියගෙම ප්‍රතිචාර වලට සහ රේප් වලට ස්තූතියි...
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    බලාගන්නවා කියන එකෙන් මම අදහස් කලේ ප්‍රෙග්නන්ට්ද කියල බලාගන්න එකයි... සමහර අයට මාස 3ක් ගිහිල්ලත් මෙන්සස් නෑ.. එහෙම අයට හරි අමරුයිනේ ප්‍රෙග්නන්ට් වෙලාද නද්ද කියල බලාගන්නට...

    මගේ යාලුවෙකුගේ වයිට් කෙනෙක්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා... එයට පීරියට්ඩ් එන්නෙ ඉඳල හිටලා... මිනිහා කසාද බඳලා වන් යර් වගේ කාලයක් වෙනවා.. මිනිහට දරුවෝ නැති එක තමයි ප්‍රශ්නේ... වයිෆ් ගේ පීරියඩ් රෙගියුලර් නැතිලු.. මාස 3ක් වගෙ පරක්කුත් වෙනවලු.. උන් චෙක්කරලත් බලලා.. යූරීන් ටෙස්ට් පවා කරලා.. කලින් සරයක් උන්ට සෙට් වෙලා නැති උනා ඒක උන් ඇබෝශන් කරා බබගේ හාට් එක වැඩකරන්නේ නෑ නෑ කියල ඩොක්ටර්ලු කිව්වෙ ඇබෝශන් කරන්න කියලත් දැන් ඒකට මාස 6කටත් වැසියි.. තවම මොකුත් නෑ ඇයි ඒ? ( මෙන්සස් 3 ටිමෙස් අවිල්ල තිබුන මේකාලේ අතරේ )
    පීරියඩ්ස් ක්‍රමවත් නැති කෙනෙක්ට මුලින් සරු කාලය හරියට හොයාගන්න ඕනේ මචං.. ඒකට කරන්න තියෙන්නේ පහුගිය මාස 6 ක් පුරාවට ඔසප් චක්‍ර වල කාලයන් මැනගන්න ඕනේ.. ඒ කිව්වේ එක මාසයක් දවස් 23 කින් එනවා, ඊට පස්සේ දවස් 35 කින් එනවා, ඊට පස්සේ දවස් 28 කින් එනවා, ඊට පස්සේ දවස් 25 කින් එනවා ඊට පස්සේ දවස් 30 කින් අන්තිම මාසේ දවස් 40 කින් කියලා හිතපන්කෝ.. එතකොට කරන්නන්තියෙන්නේ දිගම චක්‍රයෙන් දවස් 10 කුත් කෙටිම චක්‍රයෙන් දවස් 18 කුත් අඩු කරන එක.. මගේ උදාහරණයේ දිගම චක්‍රය 40 නිසා ඒකෙන් 10 ක් අඩු කලාම 30 යි, කෙටිම චක්‍රය 23 නිසා ඒකෙන් 18 ක් අඩු කලාම 5 යි.. ඔන්න ඔය 5 වෙනි දවසේ ඉඳන් 30 වෙනි දවස් වෙනකන්ම එහෙම අක්‍රමවත් චක්‍රයක් තියෙන කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් මචං.. මම ගත්තු මාස උදාහරණ 6 ලොකු පරාස වල.. ඒ නිසයි 5 -30 වගේ කාලයක් ආවේ.. එහෙම ගත්තේ වඩාත් තේරීමේ පහසුව උදෙසා... මෙහෙමයි මචං සාමාන්‍යයෙන් මාස 3-4 වගේ පරක්කු වෙන්න පුලුවන් තමුන්ගෙත් අම්මා, ආච්චි වගේ පවුලේ අයගේ ජාන නිසා.. එහෙමනම් ඒ අයගෙත් එහෙම ප්‍රමාද වෙච්ච History එකක් තියෙන්න ඕනේ.. ඒකට කියන්නේ Constitutional Delay කියලා. එහෙම නැතුව චක්‍ර දවස් 45 න් උඩ යනවනම් බං ඇඟ ඇතුලේ මොකක් හරි අවුලක් තියෙනවා ගොඩක් වෙලාවට.. ඒ නිසා වගකීමක් තියෙන VOG වෛද්‍යය වරයෙක් හම්බුවෙන්න කියහන් යාලුවට.. අනිත් එක තමයි OCP - උපත් පාලන පෙති පාවිච්චි කරනවා නම් දවස් 28 කට සැරයක් ඕක අනිවා හැදෙනවා බං.. ඒ පෙති වලින් කරන්නේ ඇඟ ඇතුලේ හෝමෝන බැලන්ස් කරලා අක්‍රමවත් චක්‍ර ක්‍රමවත් කරවන එක.. එහෙමත් හරිගියේ නැත්නම් ඇඟට සම්පූර්ණයෙන්ම GnRH -Gonadotropin-releasing hormone කියන එක ලබා දීලා කෘතිම ක්‍රමවත් චක්‍ර හදවන්න පුලුවන් බබාලා නැති අයට ප්‍රෙග්නන්ට් වෙන්න සුදුසු කාලයක් හදාගන්න.. මෙහෙමයි උඹ මුස්ලිම් වෙන්න ඕනේ.. මම මේ ආගමකට අපහාස කරනවා කියලා හිතන්න එපා.. ලංකාවේ ප්‍රසිද්ධ VOG කෙනෙක් ඉන්නවා කාසල් එකේ මුස්ලිම්.. ඒත් එයා ඔය වගේ දේවල් කරන්නේ නෑ.. හේතුව කියන්නේ දෙයියන් දිපු දේ නිසා අපි බලෙන් ඔව්වා වෙනස් කරන්න ඕනේ නෑ කියලා.. ඒ නිසා යාලුවට කියහන් මුස්ලිම් උනත් හොඳ සිංහල VOG කෙනෙක්ව චැනල් කරන්න කියලා.. උඹ අහපු ප්‍රශ්නෙට මෙන්න අන්තිම උත්තරේ අක්‍රමවත් චක්‍රනම් හරියට සරු කාලය හොයාගෙන තමයි ලිංගිකව එකතු වෙන්න ඕනේ බං.. එහෙම එකතු වෙලා ප්‍රෙග්නන්ට් උනොත් ඔය ඇඟට පණ නැති ගතිය, ඔක්කාරය, කෑම අරුචිය, හුස්ම ගැනීමේ අපහාසුතා, කලාන්තේ ගතිය, කොන්දේ කැක්කුම, ඔලුවේ කැක්කුම, මුත්‍රා පිටවන වාර ගණන වැඩි වීම වගේ ලක්ශන මතුවෙනවා ගෑණු කෙනාගේ.. ඒකෙන් පොඩි අදහසක් අරගෙන Urine hCG කලානම් අල්ලගන්න පුලුවන්... VOG කෙනෙක් හම්බුවෙන්න කියහන්.. කෙනෙක්ව ඕනේ නම් මට PM එකක් දාහන් Request එකක් එවලා.. රතු කො‍ටු තිබ්බට අවුලක් නෑ..
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    valuable thread ...Thanks...keep it up with various medical issues.,...

    Elaz Nice Post ah..

    Thanks machan :)

    6+

    හැමෝටම බුදු සරණයි...

    nice thread
    thanks for sharing.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    රෙප් වලට සහ ප්‍රතිචාර වලට ස්තූතියි...
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මටත් එහෙම ගොඩක් හම්බවෙල නෑ මචන් 3-4ක් විතර.සමහරු මචන් ගොඩක් බයයිනෙ .දවස් 2-3 ක් පරක්කු වුනත් එනවා.එහෙම 3-4ක් තමයි අහු වුනෙ.අනිත් එක ඒ අය කියන LMP එක 100% හරි නොවෙන්නත් පුලුවන්නෙ මචන්.
    වැඩිය ඕක හිතන්නෙ නැතිව ඉමු:D
    උඹට ශුවර් නේද හම්බු උනු බබාල Down's Xd වත් නෙමෙයි කියලා.. එල අවුලක් නෑ වෙල්කම් ‍ටු එලකිරි.කොම්...
    :rofl::rofl: මූ මටත් ඕක කියන්න කට හදන් හිටියේ. ඒත් මම මූට කලින්ම කිව්වා පෙරිටෝල් නම් එපා. වෙන එකක් කියපිය කියලා :dull::dull: මූ ඒ පාර මට සිංහල බෙහෙත් වගයක් කිව්වා. ඒකේත් එකක් මම කලින් යූස් කරා. පස්සේ මූ ජාති 3ක් එකට ගසපන් කිව්වා :oo::oo: ඒ මඟුල කන්න කම්මැලි නිසා අල්ලලා දැම්මා :sorry::sorry: බෙහෙත් වලට අමාරුයි බං මහත් කරන්න :dull::dull: අපේ මහන්සියෙන් කෑවොත් තමා ඉතින්. ඒකනේ කරන්න බැරි :baffled::baffled: පෙරිටෝල් වලට බඩගිනි එන්නේ නෑ නිදිමත නම් එනවා :growl::growl:
    මහන්සියෙන් මොකටද බොල කෑම කන්නේ.. උඹ කියන කතාව ඇත්ත.. ඒත් අර 3 කවලම් කරලා කෑවම මම නම් ටිකක් පෘශ්ටිමත් උනා...
    ela wedak ban +

    කෝරලේමහත්තයා;15799205 said:
    ela machan..Nice one+6
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    රෙප් සහ ප්‍රතිචාර වලට ස්තූතියි...

     
    • Like
    Reactions: <DNA

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    උදේට දුවන්න බෑ බන්... බල්ලෝ පස්සෙන් එලෝනවා :P දැන් මේ ගෙදර වත්ත වටේවත් දුවන්න හිතන් ඉන්නේ :yes: වත්ත වටේ දුවන්න ගිහින් ගෙදරින් එලවයිද දන්නේ නෑ. අම්මා ගහයි කොස්සෙන් :P:P:P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ටම thread එක සහෝ. මේ වගේ ඒවා දිගටම දාන්න. ඔයාගේ thread එකක් තියෙනවා දැක්කත් ගොඩක් සතුටුයි. :yes: :yes:

     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පට්ටම thread එක සහෝ. මේ වගේ ඒවා දිගටම දාන්න. ඔයාගේ thread එකක් තියෙනවා දැක්කත් ගොඩක් සතුටුයි. :yes: :yes:


    :yes::yes::yes::yes: එකෙන්ම එලකිරියට සම්පතක්