owata duk wenna epa ban
ubata eken thiyena pinawath thiyanawane anthimata
ara gembanta ekath na ne

අතිශය වැදගත් කරුණු මචං.....
පින් සිදුවේවා දැණුම්වත් කළා ට.
මේකෙ ඉන්නෙත් සමාජෙ ඉන්න අය නිසා ඉතිං කෘතගුණ සැළකීම කියන කාරණය පොදු සමාජ සත්කාරයකදී අමතක කරන්න වෙනවා. නමුත් උඹ කරන්නේ යහපත් දෙයක් නම් ඕන ***ක්ට ඕන **ක් කියා ගන්න කියලා සමාජෙට කරන යුතුකමක් විදියට සළකලා කරගෙන යන දේ කරපං. මොකද මම දැනුවත්ව මේකේ විශේෂඥ වෛද්‍යවරු පවා ඉන්නවා. නමුත් එක්කෙනකේ හෝ දෙන්නෙක් තමා තමන් දන්න දේ ගැන අනිත් අයට කියල දීමේ මෙහෙවර ඉෂ්ඨ කරන්නේ.
මමත් පෞද්ගලිකව ෆේක් වලින් සහ අන්තිම අළුත් එකවුන්ට් වලින් ආපු අයට කන්ටැක්ට් ඩීටේල්ස් නම් දෙන්නේ නෑ......ඒක ජීටී කරපු වෝනින්ග් එකක්......
සහ....
පිළිසිද ගත් මොහොතේ සිටම මනුෂ්‍ය ජීවිතයට ගරු කරමි කියල දුන්න ප්‍රතිඥාව මොන හේතුවක් නිසාවත් නොකඩන්න කරගෙන තියන අධිෂ්ඨානයටයි මේ රෙප් 9

හැමදාම වගේ වැදගත් ත්‍රෙඩක්... දැන්වත් ආ මල් පප්පි වගේ උන් අරහෙ කෑල්ල ප්‍රෙග්නන්ට්ද කියල දාන ත්‍රෙඩ් අඩු වෙයි...

හුටා.... අර මල් පප්පා....?? ඒක තමා මූ මේ දවස් ටිකේ මැරීඩ් ක්ලබ් එකේ කැරකෙන්නේ......
![]()

අඩෝ එහෙම කියන්නේ ආතල් එකට බං

කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුමිරිය මොහොතක් නතර උනේ

niyemata liyala thiyenawa...... ela
♥-Aurora-♥;15803006 said:Thanks! 6+ ~♥~
thanks lot
thawa thawa wadagath ewa danna loku ayye![]()
danma nam wadak na passe kaleka ona wei nejaya wewa
ගොඩක් වැදගත් ත්‍රෙඩයක්...
bookmarked
7+

හැමදාම වගේ වැදගත් ත්‍රෙඩක්... දැන්වත් ආ මල් පප්පි වගේ උන් අරහෙ කෑල්ල ප්‍රෙග්නන්ට්ද කියල දාන ත්‍රෙඩ් අඩු වෙයි...
rep added
බිඳුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්..?
patta
patta thered rep 6++ added
එල එල හොද ත්‍රෙඩ් එකක්....![]()
bump
maxxxa ,thwath watina lipiyak
Great thread,
bump +
bump..
thank you
elaz
අතිශය වැදගත් කරුණු මචං.....
පින් සිදුවේවා දැණුම්වත් කළා ට.
මේකෙ ඉන්නෙත් සමාජෙ ඉන්න අය නිසා ඉතිං කෘතගුණ සැළකීම කියන කාරණය පොදු සමාජ සත්කාරයකදී අමතක කරන්න වෙනවා. නමුත් උඹ කරන්නේ යහපත් දෙයක් නම් ඕන ***ක්ට ඕන **ක් කියා ගන්න කියලා සමාජෙට කරන යුතුකමක් විදියට සළකලා කරගෙන යන දේ කරපං. මොකද මම දැනුවත්ව මේකේ විශේෂඥ වෛද්‍යවරු පවා ඉන්නවා. නමුත් එක්කෙනකේ හෝ දෙන්නෙක් තමා තමන් දන්න දේ ගැන අනිත් අයට කියල දීමේ මෙහෙවර ඉෂ්ඨ කරන්නේ.
මමත් පෞද්ගලිකව ෆේක් වලින් සහ අන්තිම අළුත් එකවුන්ට් වලින් ආපු අයට කන්ටැක්ට් ඩීටේල්ස් නම් දෙන්නේ නෑ......ඒක ජීටී කරපු වෝනින්ග් එකක්......
සහ....
පිළිසිද ගත් මොහොතේ සිටම මනුෂ්‍ය ජීවිතයට ගරු කරමි කියල දුන්න ප්‍රතිඥාව මොන හේතුවක් නිසාවත් නොකඩන්න කරගෙන තියන අධිෂ්ඨානයටයි මේ රෙප් 9

බොහොම ස්තුතියි සහෝ
ambaaneka wedagat machooo 13 rep added![]()

නෑ බං PM එකක් දාලා දැන් හොඳයි කියලවත් කියන්න බැරි එකයි බං හිතට දුක.. ස්තූතියක් මට ඕනේ නැහැ.. ඒත් හොඳයි හරි නැත්නම් තවත් වැඩි උනයි කියලා හරි කියන්නවත් මුන්ට බැහැනේ බං.. ඒකයි කළකිරෙන්නේ... ගොඩක් අය තමුන් දන්න දෙයක් කෙනෙක්ට කියලා දෙන්නේ නෑ සහෝ.. මමත් ඔය කුරුලෑ ත්‍රෙඩ් එක දැම්මම මට PM එකක් ආවා ෆේක් එකකින් අවුරුදු 5 & 1/2 කට්ට කාලා ඉගෙන ගත්තු එකට ගරු කරන්න ඉගෙනගනින් මේකේ ඉන්න උන්ට නිකන් ඔව්වා කියන්න එපා කියලා.. මන් දන්නේ නෑ මොන මානසිකත්වයෙන් කියනවද කියලා.. ඒත් මම ජීවිතේ මෙච්චර කාලෙකට කරපු ගොඩක් දේවල් කරලා තියෙන්නේ anonymous විදිහට.. නොදන්න පිරිසකට නොදන්න එකෙක් තමුන් දන්න දෙයක් කියලා දෙන එකෙන් එකක් මට ලොකු පිනක් ලැබෙනවා, දෙක මගේ දැනුම තවත් තහවුරු වෙනවා, තුන මෙතන අයගෙන් මතුවෙන හරස් ප්‍රශ්න මගේ ජීවිතේ career එක ගෙනියන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා... සල්ලි කියන්නේ හැම දේම නෙමෙයිනේ බං.. ඇබෝශන් හොරෙන් කරලා සල්ලි හොයන මිනිස්සු BMW වලින් යනවා මම දැනුවත් අය.. ඒත් අපි ජීවත් වෙන්නේ මේ ආත්මේ විතරක් නෙමෙයිනේ බං... කලින් ආත්ම වල කරපු පව් නිසා මම මේ ආත්මේ නොසෑහෙන්න දුක් විඳලා තියෙනවා මේ තත්වෙට එන්න.. තවත් ජීවිතේට පව් කරගහගෙන මාව වදපු හදපු අම්මා, තාත්තට, කවදා හරි මගේ ගෑණිට, ළමයින්ට ශාප කරවන්න මට ඕනේ නෑ බං සහෝ....
එල එල ප්‍රතිචාර වලටයි රෙප් වලටයි ගොඩක් ස්තූතියි...

කව්ද තොට කින්ඩි දාපු එකා තොට උම්මා දීගෙන මෙතන කොච්චර එවුන් ඉන්නවද බං..