බබා හම්බුවෙන්නද..?

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    owata duk wenna epa ban
    ubata eken thiyena pinawath thiyanawane anthimata
    ara gembanta ekath na ne

    NGlasses_zpsfe5b12d9.gif

    NHeadbanger_zps9d61f237.gif
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අතිශය වැදගත් කරුණු මචං.....
    පින් සිදුවේවා දැණුම්වත් කළා ට.

    මේකෙ ඉන්නෙත් සමාජෙ ඉන්න අය නිසා ඉතිං කෘතගුණ සැළකීම කියන කාරණය පොදු සමාජ සත්කාරයකදී අමතක කරන්න වෙනවා. නමුත් උඹ කරන්නේ යහපත් දෙයක් නම් ඕන ***ක්ට ඕන **ක් කියා ගන්න කියලා සමාජෙට කරන යුතුකමක් විදියට සළකලා කරගෙන යන දේ කරපං. මොකද මම දැනුවත්ව මේකේ විශේෂඥ වෛද්‍යවරු පවා ඉන්නවා. නමුත් එක්කෙනකේ හෝ දෙන්නෙක් තමා තමන් දන්න දේ ගැන අනිත් අයට කියල දීමේ මෙහෙවර ඉෂ්ඨ කරන්නේ.

    මමත් පෞද්ගලිකව ෆේක් වලින් සහ අන්තිම අළුත් එකවුන්ට් වලින් ආපු අයට කන්ටැක්ට් ඩීටේල්ස් නම් දෙන්නේ නෑ......ඒක ජීටී කරපු වෝනින්ග් එකක්......
    සහ....
    පිළිසිද ගත් මොහොතේ සිටම මනුෂ්‍ය ජීවිතයට ගරු කරමි කියල දුන්න ප්‍රතිඥාව මොන හේතුවක් නිසාවත් නොකඩන්න කරගෙන තියන අධිෂ්ඨානයටයි මේ රෙප් 9
    :yes::yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හැමදාම වගේ වැදගත් ත්‍රෙඩක්... දැන්වත් ආ මල් පප්පි වගේ උන් අරහෙ කෑල්ල ප්‍රෙග්නන්ට්ද කියල දාන ත්‍රෙඩ් අඩු වෙයි... :rofl::rofl:

    :eek::angry::angry::angry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අඩෝ එහෙම කියන්නේ ආතල් එකට බං ;);)
    ;););)
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුමිරිය මොහොතක් නතර උනේ :dull:
    :oo::oo::dull::dull:
    niyemata liyala thiyenawa...... ela

    ♥-Aurora-♥;15803006 said:
    Thanks! 6+ ~♥~

    thanks lot :D
    thawa thawa wadagath ewa danna loku ayye :D
    danma nam wadak na passe kaleka ona wei ne ;) jaya wewa

    ප්‍රතිචාර වලට සහ රෙප් වලට ස්තූතියි...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ගොඩක් වැදගත් ත්‍රෙඩයක්...:yes:
    bookmarked :P

    7+
    Thank you ;);)
    හැමදාම වගේ වැදගත් ත්‍රෙඩක්... දැන්වත් ආ මල් පප්පි වගේ උන් අරහෙ කෑල්ල ප්‍රෙග්නන්ට්ද කියල දාන ත්‍රෙඩ් අඩු වෙයි... :rofl::rofl:
    ඌට මොන කෑලිද බං.. බඩ තඩි කබර ගොයා...
    rep added

    බිඳුනු කලක අමතක කල නොහැකි නම් සිතින්
    බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්..?
    ප්‍රතිචාර වලට ස්තූතියි...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Great thread,
    bump +

    thank you

    අතිශය වැදගත් කරුණු මචං.....
    පින් සිදුවේවා දැණුම්වත් කළා ට.

    මේකෙ ඉන්නෙත් සමාජෙ ඉන්න අය නිසා ඉතිං කෘතගුණ සැළකීම කියන කාරණය පොදු සමාජ සත්කාරයකදී අමතක කරන්න වෙනවා. නමුත් උඹ කරන්නේ යහපත් දෙයක් නම් ඕන ***ක්ට ඕන **ක් කියා ගන්න කියලා සමාජෙට කරන යුතුකමක් විදියට සළකලා කරගෙන යන දේ කරපං. මොකද මම දැනුවත්ව මේකේ විශේෂඥ වෛද්‍යවරු පවා ඉන්නවා. නමුත් එක්කෙනකේ හෝ දෙන්නෙක් තමා තමන් දන්න දේ ගැන අනිත් අයට කියල දීමේ මෙහෙවර ඉෂ්ඨ කරන්නේ.

    මමත් පෞද්ගලිකව ෆේක් වලින් සහ අන්තිම අළුත් එකවුන්ට් වලින් ආපු අයට කන්ටැක්ට් ඩීටේල්ස් නම් දෙන්නේ නෑ......ඒක ජීටී කරපු වෝනින්ග් එකක්......
    සහ....
    පිළිසිද ගත් මොහොතේ සිටම මනුෂ්‍ය ජීවිතයට ගරු කරමි කියල දුන්න ප්‍රතිඥාව මොන හේතුවක් නිසාවත් නොකඩන්න කරගෙන තියන අධිෂ්ඨානයටයි මේ රෙප් 9
    නෑ බං PM එකක් දාලා දැන් හොඳයි කියලවත් කියන්න බැරි එකයි බං හිතට දුක.. ස්තූතියක් මට ඕනේ නැහැ.. ඒත් හොඳයි හරි නැත්නම් තවත් වැඩි උනයි කියලා හරි කියන්නවත් මුන්ට බැහැනේ බං.. ඒකයි කළකිරෙන්නේ... ගොඩක් අය තමුන් දන්න දෙයක් කෙනෙක්ට කියලා දෙන්නේ නෑ සහෝ.. මමත් ඔය කුරුලෑ ත්‍රෙඩ් එක දැම්මම මට PM එකක් ආවා ෆේක් එකකින් අවුරුදු 5 & 1/2 කට්ට කාලා ඉගෙන ගත්තු එකට ගරු කරන්න ඉගෙනගනින් මේකේ ඉන්න උන්ට නිකන් ඔව්වා කියන්න එපා කියලා.. මන් දන්නේ නෑ මොන මානසිකත්වයෙන් කියනවද කියලා.. ඒත් මම ජීවිතේ මෙච්චර කාලෙකට කරපු ගොඩක් දේවල් කරලා තියෙන්නේ anonymous විදිහට.. නොදන්න පිරිසකට නොදන්න එකෙක් තමුන් දන්න දෙයක් කියලා දෙන එකෙන් එකක් මට ලොකු පිනක් ලැබෙනවා, දෙක මගේ දැනුම තවත් තහවුරු වෙනවා, තුන මෙතන අයගෙන් මතුවෙන හරස් ප්‍රශ්න මගේ ජීවිතේ career එක ගෙනියන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා... සල්ලි කියන්නේ හැම දේම නෙමෙයිනේ බං.. ඇබෝශන් හොරෙන් කරලා සල්ලි හොයන මිනිස්සු BMW වලින් යනවා මම දැනුවත් අය.. ඒත් අපි ජීවත් වෙන්නේ මේ ආත්මේ විතරක් නෙමෙයිනේ බං... කලින් ආත්ම වල කරපු පව් නිසා මම මේ ආත්මේ නොසෑහෙන්න දුක් විඳලා තියෙනවා මේ තත්වෙට එන්න.. තවත් ජීවිතේට පව් කරගහගෙන මාව වදපු හදපු අම්මා, තාත්තට, කවදා හරි මගේ ගෑණිට, ළමයින්ට ශාප කරවන්න මට ඕනේ නෑ බං සහෝ....
    එල එල ප්‍රතිචාර වලටයි රෙප් වලටයි ගොඩක් ස්තූතියි...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ වගේ පෝස්ට් එකක තියන වටිනා කම කියා නිම කල නොහැක
    11.gif
    .....
     
    • Like
    Reactions: luckyluke111

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    නෑ බං PM එකක් දාලා දැන් හොඳයි කියලවත් කියන්න බැරි එකයි බං හිතට දුක.. ස්තූතියක් මට ඕනේ නැහැ.. ඒත් හොඳයි හරි නැත්නම් තවත් වැඩි උනයි කියලා හරි කියන්නවත් මුන්ට බැහැනේ බං.. ඒකයි කළකිරෙන්නේ... ගොඩක් අය තමුන් දන්න දෙයක් කෙනෙක්ට කියලා දෙන්නේ නෑ සහෝ.. මමත් ඔය කුරුලෑ ත්‍රෙඩ් එක දැම්මම මට PM එකක් ආවා ෆේක් එකකින් අවුරුදු 5 & 1/2 කට්ට කාලා ඉගෙන ගත්තු එකට ගරු කරන්න ඉගෙනගනින් මේකේ ඉන්න උන්ට නිකන් ඔව්වා කියන්න එපා කියලා.. මන් දන්නේ නෑ මොන මානසිකත්වයෙන් කියනවද කියලා.. ඒත් මම ජීවිතේ මෙච්චර කාලෙකට කරපු ගොඩක් දේවල් කරලා තියෙන්නේ anonymous විදිහට.. නොදන්න පිරිසකට නොදන්න එකෙක් තමුන් දන්න දෙයක් කියලා දෙන එකෙන් එකක් මට ලොකු පිනක් ලැබෙනවා, දෙක මගේ දැනුම තවත් තහවුරු වෙනවා, තුන මෙතන අයගෙන් මතුවෙන හරස් ප්‍රශ්න මගේ ජීවිතේ career එක ගෙනියන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා... සල්ලි කියන්නේ හැම දේම නෙමෙයිනේ බං.. ඇබෝශන් හොරෙන් කරලා සල්ලි හොයන මිනිස්සු BMW වලින් යනවා මම දැනුවත් අය.. ඒත් අපි ජීවත් වෙන්නේ මේ ආත්මේ විතරක් නෙමෙයිනේ බං... කලින් ආත්ම වල කරපු පව් නිසා මම මේ ආත්මේ නොසෑහෙන්න දුක් විඳලා තියෙනවා මේ තත්වෙට එන්න.. තවත් ජීවිතේට පව් කරගහගෙන මාව වදපු හදපු අම්මා, තාත්තට, කවදා හරි මගේ ගෑණිට, ළමයින්ට ශාප කරවන්න මට ඕනේ නෑ බං සහෝ....
    එල එල ප්‍රතිචාර වලටයි රෙප් වලටයි ගොඩක් ස්තූතියි...

    සන්තෝෂයි මචන් උඹ හිතන විදියට:)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    කව්ද තොට කින්ඩි දාපු එකා තොට උම්මා දීගෙන මෙතන කොච්චර එවුන් ඉන්නවද බං.. ගොඩක් උන් දන්න දේ කාටවත් කියල දෙන්න කැමති නැහැ බං..ඒ අතින් උබ බලහන් කො
    3.gif

    දතක් රිදුනහම දත් කිබුල් මාමි.. බල්ල කන්නෙ නැත්තම් මහේෂ් සේනාදීර මාමි.. ඇටේ රිදෙනව නම් ඉතින් අනිවා උබ තමයි :lol:

    උබට උබව වටින්නෙ නැති උනාට අපිට උබව වටිනවා බං..
    මෙහෙම comment දානකොට දුකයි ඕයි

    2.gif
     
    Last edited: