බබෙකුට open කරන්න හොඳ bank account
මචං ,
පොඩි පොඩි බබෙකුට open කරන්න හොඳ bank account එක මොකක්ද ?
BOC එකේ රන්දරු account එකේ 5000/= maintan කලොත් life insurance එකක් හම්බවෙනවා කියල අහල තියෙනවා .
උඹල Open කරපු account මොනවද ?
බැංකු වල ඉන්න එළකිරි අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න .

Last edited:
, දැන් අව්රුදු බර ගානකට කලින් හැබැයි 