බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    කියපු දේවල් ටික හරියට හරි.
    යන්න කලින් ශුවර් තැනකින් හදහනත් බලලා ගියේ.
    මෙතන හදහන බලන්නේත් නැතිව ඒ ටිකමයි ඉස්සරහට වෙනවා කියලා හදහනේ කියලා තියෙන දේවල් ටිකයි කිව්වා.

    අනික සම්පූරන personal දේවල් ටිකකුත් මුන් බලන් හිටියා වගේ කිව්වා.. බලමු ඉතින්
     
    • Like
    Reactions: funkyguy89

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    ලංකා කවදා දියුණූවෙයිද මන්දා? මෙලය කල්පනා කරලා වැඩ කරපන් කෙහෙල්මල් නාඩි ප^$%^ බලන්නේ නැතුව.. ඉන්දියනු කුණූගොඩවල් සේරම රෙද්ද අස්සේ දාගෙන නාඩි වලට පක තමයි.

    සල්ලි කීයක් හරි එකතු කරගෙන ගිහිල්ලා බලපන් ලෝකයේ අනික් රටවල මිනිස්සු ඒ රටවල් කොහොමද දියුණු වෙලා තියෙන්නේ කියලා.

    ඔය වගේ නාඩි කාරයෝ පිරිලා ඉන්නේ තුන්වෙනි ලෝකයේ අපේ වගේ රටවල් වල.
     
    • Like
    Reactions: Jim_Moriarty

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    ලංකා කවදා දියුණූවෙයිද මන්දා? මෙලය කල්පනා කරලා වැඩ කරපන් කෙහෙල්මල් නාඩි ප^$%^ බලන්නේ නැතුව.. ඉන්දියනු කුණූගොඩවල් සේරම රෙද්ද අස්සේ දාගෙන නාඩි වලට පක තමයි.

    සල්ලි කීයක් හරි එකතු කරගෙන ගිහිල්ලා බලපන් ලෝකයේ අනික් රටවල මිනිස්සු ඒ රටවල් කොහොමද දියුණු වෙලා තියෙන්නේ කියලා.

    ඔය වගේ නාඩි කාරයෝ පිරිලා ඉන්නේ තුන්වෙනි ලෝකයේ අපේ වගේ රටවල් වල.

    100% Aththa ban
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    ලංකා කවදා දියුණූවෙයිද මන්දා? මෙලය කල්පනා කරලා වැඩ කරපන් කෙහෙල්මල් නාඩි ප^$%^ බලන්නේ නැතුව.. ඉන්දියනු කුණූගොඩවල් සේරම රෙද්ද අස්සේ දාගෙන නාඩි වලට පක තමයි.

    සල්ලි කීයක් හරි එකතු කරගෙන ගිහිල්ලා බලපන් ලෝකයේ අනික් රටවල මිනිස්සු ඒ රටවල් කොහොමද දියුණු වෙලා තියෙන්නේ කියලා.

    ඔය වගේ නාඩි කාරයෝ පිරිලා ඉන්නේ තුන්වෙනි ලෝකයේ අපේ වගේ රටවල් වල.

    :love:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මිනිස්සුන්ට කරදරයක් වුණාම පිහිටක් හොයාගෙන එක එක දේවල් පස්සේ යනවා. ඒ අය යන එක අපට විහිලුවක් වගේ වුණාට ඒ කරදරයේ වැටිච්ච මිනිස්සු තමයි ඒකේ අමාරුව වේදනාව දන්නේ. අපි ඒවා විවචේනය කරලා වැඩක් නැහැ.
    මගෙත් මිත්‍ර යෙක්ගේ නෝනා ඔය නාඩි වාක්‍ය කියන තැනකට පහුගිය දවස්වල ගියා. එතැනින් ඒ අයගේ ගැටලු හරියටම කියලා තිබ්බා. ඒ වගේම ඒ ගැටලු විසදෙන කාලසීමාවත් කියලා තිබ්බා. ඒ ඔක්කොම හරියටම හරි. දෙතුන් දෙනෙක් පමණක් දන්න කාරණා පවා හරියටම කියලා තිබ්බා. ඒ නිසා ඕවා අවිශ්වාස කරන්නත් බැහැ.
     
    • Like
    Reactions: funkyguy89

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844

    othenata yana kattiya prashna athuwama wagema athal eketath yanewa :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    යන එකෙක් අහපන් පහුගිය දේවල් නෙමෙයි වෙන්න තියෙන දේවල්. වෙච්ච දේ වෙලා ඉවරනේ බන්.. හැම සාස්තර කියන තැනක්ම කරන්නේ කරදර වෙච්ච දේ කියල ගාන කපන එක.. හරිම ශාප් පොයින්ට්ස් වලට කියන්න පුලුවන්නම් වෙන්න තියෙන දේවල් අන්න පිළිගන්න පුළුවන් එහෙම දෙයක් උනාම
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොඩක් අය හරි ගියාට පස්සේ මේකේ ඇවිත් කියන්න යන්නේ නෑ නේ බං.. මොකද කිව්වා ගමන් අපේ උන් අහනවා මොකක්ද හරි කියල. ඊට පස්සේ උබට වෙන්නේ උබේ මුළු ජීවිත කතාවම මේකේ දාන්න.. පෞද්ගලික විස්තර එහෙම කියන්න කවුරුත් කැමති වෙන්නේ නෑ නේ..
    ඉතින් නාඩි වාක්‍ය ගැන තියෙන දුර්මතය එහෙම්මම තියෙනවා..
     
    • Like
    Reactions: Pessimist

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    Me place eke mokak hari scene ekak tiyenewa.. ahambu lesa hari yanna beri kaarana kiyela tiyenewa mung danne kattiyage..:yes:
     
    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    කලින් යාලු වෙලා හිටපු කෙල්ලත් ඕක ගැන කියව කියව ඉදල ලස්සනට බූට් එක තියල ගියා බන්