යන උන් මල් මාල ගෙනියන්න එපා.මුලින්ම එන උන් දන්නේ නැහැනේ. ඒ නිසා අහුවෙනවා.මම ඔතනට ගියේ දැනට අවු 3 කට විතර කලින්.ඒ දවස් වල 1000 ක් ගන්නේ. කියපුව සාපේක්ෂව හරි. මම ගියේ මට කෙල්ලෙක් සෙට්වෙලා හිටිය. එක නොහිතපු විදිහට සෙට් උනේ. ඒ නිසා තමා මම ඔතනට ගියේ. හිතාගන්න බැහැ.කොහොමද කියන්නේ කියලා.මොකද ඒ කියපු සමහර දේවල් මම දන්නෙත් නැහැ.ගෙදර ඇවිත් අහල බැලුවම තමා දන්නේ.
kellekset wela hitiya?ithin moko kiwwe?kiyapuwa harida?

