Hema modayekgema ewa ne purusha lakshana ekak hari tiyena ekekge tamai liyala tiyenne.
Ay ban ithin Ishiwaru moda Sinhalungema ewwa liyala thiyenne. Me loke mechchara ratawal thiyeddi
Okogema liyala tiyenawa purusha lakahana ekak hari tiyena ekenekge.lankawe kiyala ne.kohoath lankawe minissu pin karapu un tamai deshapauluwo ewilla economically rata kala minusuwa pisso kerewwata.

Lankawe un pin karala nam, France, Germen, Swiss , Sweden , Denmark wala un kari pawak karala athi neda ban.![]()
මට උඹේ කතාව හරියට හරි අපේ අම්මලත් ගිහිල්ලා IDඉල්ලලා තියෙනවා කොහොම හරි අපේ අම්මට වැඩෙත් අහු වෙලා .Few years ago they did this with the help of an person or persons inside ID office, . They used to get your ID number when getting appointments those days. Then they get the details from ID office. There weren't any online data bases of ID cards those days. Hence they require around 2 to three weeks to scrap the data out of files. So they would give you a date ahead of two to three weeks. That's how they were able to tell your family details.(I have read this in a book)
Don't know what is their recent trick
මචන්ලා අපි පොඩි වැඩක් කරමු. මේ මගුල අපිට එකපාරම ප්රතික්ෂේප කරන්නත් බෑ. ගොඩක් අය ඇත්ත කියන නිසා. මේක විස්වාස කරන්නත් බෑ මුන් හොරු ද දන්නෙත් නෑ. ඉතින් අපිට බැරිද පොඩ්ඩක් සෙට් වෙලා මේකේ ඇත්ත නැත්ත හොයල බලන්න. පොඩි mission එකක්. ඒ කියන්නේ ඕකට ගියපු ගොඩක් අය එකතු කරගෙන එයාලගේ අත්දැකීම් එයාලගෙන් අහපු දේවල් note කරගෙන අපි කවුරු හරි යනවා. පුළුවන් තරම් කට පරිස්සම් කරගන්න ඕන. කතා කරන දේවල් ෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්න ඕන. ඊට පස්සේ මුන්ව පොඩ්ඩක් follow කරන්න ඕන. මුන්ගේ රහස හොයාගත්තොත් අපිට මිනිස්සුන්ට කියන්න පුළුවන් අහුවෙන්න එපා කියල. එහෙම නැත්තන් අපිට මේක විස්වාස කරන්නත් පුළුවන්.

brother elakiri eka kiyanne lakawata FB wage thama,issara mata mathakayi elakiri watunata passe thama FB yanneth and samahara movies meke dapu gaman report wenawa,meke oya hama shestrayema minissu innawa eka nisa wadak karanna yanawa nam secret eke PM dala karanna,okun ge aya meketh inna bari na 

![]()

OKE ATTA NETTA API LABANA MASETA BALAGAMU EHENAM

ඇයි මොකක්ද කරන්න යන්නෙ ?![]()

මචං.. රාමනුජන් වගේ කොහෙවත් නැති එකෙක් quntum particle වල behaviour එක පුරෝකථනය කරන්න පුළුවන් formula එකක් හැදුවොත් කොහොමද..![]()

ඌට පණ තියෙනකං කවුරුත් පිලිගන්න එකක් නෑ
සෑහෙන කාලයක් යයි ඒකට පිලිගැනීම එන්න![]()
ඇයි මොකක්ද කරන්න යන්නෙ ?![]()

එකට ඉතින් උ තව දේවල් කරන්න ඕනේ විශවාසය දිනාගන්න