බම්බුව තමයි ජාතිවාදෙ

Thalabadhi

Member
Mar 14, 2011
889
29
0
gas_pains_funny_gasoline_prices_design_tshirt-p235780086424352262enwjd_400.jpg
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මං බහිතුවෙ උඹෙ නමින් වෙන එකෙක් දීලා කියලා
    අවුලක් නෑ බන් ප්‍රීති වෙසක් :rofl:

    ඒ මොකද බන්??? මට 4ක් දෙන්න බැරිද??? නැත්නම් වැරදිලා අඩුවෙලාද???:eek::eek::confused: මොකද මම මේ දවස් ටිකේම හම්බයොන්ගේ රෙප් කප කප හිටියේ :D
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    ඔබ සැමට ප්‍රීතිමත් වෙසක් සතියක් වේවා!!!

    Pride-Flag-Banner-5.jpg

    • Like
    Reactions: epw

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අපේ රටේ මිනිස්සු දැනුවත් වෙලා මදි බං. බොහෝම සීමිත පිරිසක් විතරයි මේ දේවල් දන්නෙ. ඒ නිසා පුලුවන් තරම් මේවා ජනතාව අතරට ගෙනි යන්න ඕනේ. කරගෙන යන වැඩේ එල කිරි.​

    රෙප් ඉවරයි. පැය 24න් දෙන්නම්​
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කවුරුත් අර මැද්දෙන් පැනලා
    ගව පාට් දාන අයට උත්තර‍ දෙන්න යන්නෙපා :lol:
    දුකටනෙ කියවන්නෙ කියෝපුදෙන්
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මෙන්න බලපල්ල ජාතිවාදියො ටික, ජාතිවාදියො ඇයි මේ විදිහට බොද්දයන්ව උසිගන්වන්නෙ, තොපිට කියල තියෙනව නේද ජාතිවාද අවිස්සන්න එපා කියල, කෝ උබල අහන්නෙම නෑනෙ,........ ;);)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    එපා කිසිවිට උඩඟු වන්නනට - ඒයින් යහපත නැසෙනවා....
    එපා කිසිවිට කෝප වන්නට - ඔබේ හොඳ ගති මැකෙනවා....
    එපා කිසිවිට දුකක් දෙන්නට - එයින් හදවත රිදෙනවා....
    එපා ආශා පොදි බදින්නට - මැරෙනවා අපි මැරෙනවා....
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka

    එපා කිසිවිට උඩඟු වන්නනට - ඒයින් යහපත නැසෙනවා....
    එපා කිසිවිට කෝප වන්නට - ඔබේ හොඳ ගති මැකෙනවා....
    එපා කිසිවිට දුකක් දෙන්නට - එයින් හදවත රිදෙනවා....
    එපා ආශා පොදි බදින්නට - මැරෙනවා අපි මැරෙනවා....

    එහෙනම් අවදියෙන්,.............:love::love:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker

    එපා කිසිවිට උඩඟු වන්නනට - ඒයින් යහපත නැසෙනවා....
    එපා කිසිවිට කෝප වන්නට - ඔබේ හොඳ ගති මැකෙනවා....
    එපා කිසිවිට දුකක් දෙන්නට - එයින් හදවත රිදෙනවා....
    එපා ආශා පොදි බදින්නට - මැරෙනවා අපි මැරෙනවා....

    ඔරිජිනල් එකා ඇවිල්ල. තව ටිකකින් උඹ වගේ නම තියෙන එක ඇවිත් අපිට උඹවත් එපා කරවයි.:lol:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මෙන්න බලපල්ල ජාතිවාදියො ටික, ජාතිවාදියො ඇයි මේ විදිහට බොද්දයන්ව උසිගන්වන්නෙ, තොපිට කියල තියෙනව නේද ජාතිවාද අවිස්සන්න එපා කියල, කෝ උබල අහන්නෙම නෑනෙ,........ ;);)

    :lol: කොච්චර එපා කිවුවත් සිංහල ලේ රත් වෙනවා හම්බයෙක් උඩ පනිනකොට