මං බහිතුවෙ උඹෙ නමින් වෙන එකෙක් දීලා කියලා
අවුලක් නෑ බන් ප්රීති වෙසක්

මොකද මම මේ දවස් ටිකේම හම්බයොන්ගේ රෙප් කප කප හිටියේ 
මම දුන්න එක රතු පාට ඇයි බන්???![]()

මේ බෞද්ධයන්ගේ මාසයයි...!!!
uba puruddata -rep deela thiyenne![]()

හිකිස්... සාමාවෙයන් මචෝ @ත්රෙඩ් අයිතිකරු![]()
වෙසක් සතියනෙ බන්

එපා කිසිවිට උඩඟු වන්නනට - ඒයින් යහපත නැසෙනවා....
එපා කිසිවිට කෝප වන්නට - ඔබේ හොඳ ගති මැකෙනවා....
එපා කිසිවිට දුකක් දෙන්නට - එයින් හදවත රිදෙනවා....
එපා ආශා පොදි බදින්නට - මැරෙනවා අපි මැරෙනවා....

එහෙනම් අවදියෙන්,.............![]()

එපා කිසිවිට උඩඟු වන්නනට - ඒයින් යහපත නැසෙනවා....
එපා කිසිවිට කෝප වන්නට - ඔබේ හොඳ ගති මැකෙනවා....
එපා කිසිවිට දුකක් දෙන්නට - එයින් හදවත රිදෙනවා....
එපා ආශා පොදි බදින්නට - මැරෙනවා අපි මැරෙනවා....

මෙන්න බලපල්ල ජාතිවාදියො ටික, ජාතිවාදියො ඇයි මේ විදිහට බොද්දයන්ව උසිගන්වන්නෙ, තොපිට කියල තියෙනව නේද ජාතිවාද අවිස්සන්න එපා කියල, කෝ උබල අහන්නෙම නෑනෙ,........
කොච්චර එපා කිවුවත් සිංහල ලේ රත් වෙනවා හම්බයෙක් උඩ පනිනකොට