බයික් උදවු...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචො...

    Bajaj Discover 125 ES ,
    TVS Flame SR 125 සහ TVS Star Sport 125 බයික් වලින්

    1. එදිනෙදා පාවිච්චියට වඩා හොද මොකක්ද?
    2. තෙල් කෙරුවාව කොහොමද ?
    3. ලෙඩ එහෙම මොනවද තියෙන්නෙ.

    colorsimage5-red-discover%20125.jpg

    Discover 125es


    image_2.jpg

    Flame

    star-banner.jpg

    TVS
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බජාජ් එක හොද වෙයි.... :yes: ඕනා තැනක පාට්ස් ගන්න තියෙනවා.... සර්විස් තියෙනවා..... :D

    කෑෂ් වලට බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම්, අඩු කරලා අරන් දෙන්නම්..... :)
     
    • Like
    Reactions: keerthiya

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    TVS Star Sport ekak tiyanawa bn ape thaththata thel nam elata wada eeth bn eeken 30km giyath danenne ctb parana bus ekaka 200km giya wage. laga yanna nam hodai bn. Ooka thamayi bn man padala thiyana bike eka awurudu 6k thisse padinwa bn araka thamayi awla wena prashnayak na. Issara thibbe twin cd125 ekak eeka mathak weddi meekata ginithiyanna hithenawa bn
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :D

    මම නම් ඉතින් ඩිස්කවරි 135 එකක් තමා යූස් කරන්නෙ
    බල්ල වගේ වැඩ
    :yes::yes:

    බජාජ් හරි හොන්ඩා හරි එකක් ගනිං.
    TVS ගැන නං නොදනිමි
    හොන්ඩා ගන්න බැරියො..:rofl:

    බජාජ් එක හොද වෙයි.... :yes: ඕනා තැනක පාට්ස් ගන්න තියෙනවා.... සර්විස් තියෙනවා..... :D

    කෑෂ් වලට බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම්, අඩු කරලා අරන් දෙන්නම්..... :)

    බ්‍රෑන්ඩ් නිව් වලට කැශ් තමා ගන්නෙ... discover 125 es එල 201000ක් වගෙ වෙනවා..
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් ඉතින් ඩිස්කවරි 135 එකක් තමා යූස් කරන්නෙ
    බල්ල වගේ වැඩ

    135 එක තරම් හොඳ නෑ දැන් එන ඒවා එකක්වත්..:angry:

    ඒවුනාට දැන් නම් 135 පාවිච්චි කරපුව ගන්න එපා. ගොඩක් ඒවා ලක්ෂෙ කිට්ටුවෙන්න දුවලා දැන්..:dull: