බයික් එකක් ගන්න Help එකක්.

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Bajaj V15 බයික් එක හොදයිද? බයික් එකටම ආවේනික ලෙඩ එනවද?
    එහෙම නැත්තන් ලක්ෂ 3 අඩු හොද බයික් මොනවද තියෙන්නෙ.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Bajaj V15 බයික් එක හොදයිද? බයික් එකටම ආවේනික ලෙඩ එනවද?
    එහෙම නැත්තන් ලක්ෂ 3 අඩු හොද බයික් මොනවද තියෙන්නෙ.
    Uba gaththada bn bike ekak. Math me V 15 eka gana balanawa poddak
     
    • Like
    Reactions: kinkon