මචො...
Bajaj Discover 125 ES ,
TVS Flame SR 125 සහ TVS Star Sport 125 බයික් වලින්
1. එදිනෙදා පාවිච්චියට වඩා හොද මොකක්ද?
2. තෙල් කෙරුවාව කොහොමද ?
3. ලෙඩ එහෙම මොනවද තියෙන්නෙ.
Discover 125es
Flame
TVS
Bajaj Discover 125 ES ,
TVS Flame SR 125 සහ TVS Star Sport 125 බයික් වලින්
1. එදිනෙදා පාවිච්චියට වඩා හොද මොකක්ද?
2. තෙල් කෙරුවාව කොහොමද ?
3. ලෙඩ එහෙම මොනවද තියෙන්නෙ.
Discover 125es
Flame
TVS
Last edited:
ඕනා තැනක පාට්ස් ගන්න තියෙනවා.... සර්විස් තියෙනවා.....




