බයික් එකක් ගන්න ඕන. suzuki burgman ද හොඳ ? Bajaj Discover 125 ද හොඳ ?

biker1992

Member
Feb 18, 2019
3
1
0
බයික් එකක් ගන්න ඕන. suzuki burgman ද හොඳ ? Bajaj Discover 125 ද හොඳ ?

මට Bike එකක් ගන්න ඕන. දැනට 2ක් තියෙනවා තෝරගත්ත.

Suzuki Burgman Street 125CC 314,000 LKR

burgman-street-right-side-view_600x300.jpg


Bajaj Discover 125 CC 292,500 LKR

discover-125-drl1.png



මොකක් ද හොඳ ? හිතාගන්න බැරුව ඉන්නේ මොකක් ද ගන්නේ කියලා. දන්න කට්ටිය පොඩ්ඩක් උදව්වක් කරන්න හොඳ එක තොර ගන්න ......:D:D
 
Last edited:

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    Scooter eka convenient podi durak padina kenekuta. Helmet eka sheet eka athule danna pulwn... office yana unta watinawa meka.

    Discovey eka hodai uba petral gena balanawa nam.