කොල වැටුණම කිරි කපන එක නතර කරනව තැඹිලි වැටුණම තෙල් හිඳිනව රතු වැටුණම අනිත් පැත්ත හැරිල නිදා ගන්නව.. පුලුවන්නං තේරවිල්ල තෝරපං පොල් කරුව වගේ ආතල් එකේ ඉන්න පුලුවන් එකෙක් බන් උබ :love: