බයික් කාරයා මෝඩයෙක්.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,615
    35,583
    113
    අස්සෙන් රිංගලා ගිහිං බස් බේසිකයාගෙන් ගේම ඉල්ලුවට පොඩ්ඩ එහෙ මෙහෙ උනා නම් මෙලහකටත් වැලිගම්පිටි ගිහිං. නැත්තං ICU ඇඳක් උඩ දපලා ඉඳියි

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,058
    1
    63,428
    113
    Mother Earth
    ඌ බලපන්කො කැරි පකයා. බස් කාරයට බස් එකෙන් බැහැල ඇවිත් කණට ගහන්න තිබ්බෙ. නැත්තන් හප්පන් යන්න තිබ්බෙ කැරියව. 🤷‍♂️
     
    • Love
    Reactions: nalin0001

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,680
    1,941
    113
    අස්සෙන් රිංගලා ගිහිං බස් බේසිකයාගෙන් ගේම ඉල්ලුවට පොඩ්ඩ එහෙ මෙහෙ උනා නම් මෙලහකටත් වැලිගම්පිටි ගිහිං. නැත්තං ICU ඇඳක් උඩ දපලා ඉඳියි

    oya bas elawana nuugath huthithige puthaalage hati
    baike ekak gihin balapanko angata allala yanne kari veesige puthaala horn gahagen kadaagena gihilla eelanga halt ekee nawaththanawa
    aaye paara maddata aragena aaye mulu paarama bolck karanaawa
    karima wadayak denne mun nam
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,872
    2,293
    113
    අස්සෙන් රිංගලා ගිහිං බස් බේසිකයාගෙන් ගේම ඉල්ලුවට පොඩ්ඩ එහෙ මෙහෙ උනා නම් මෙලහකටත් වැලිගම්පිටි ගිහිං. නැත්තං ICU ඇඳක් උඩ දපලා ඉඳියි

    හෝන් කරහම බස් එක ඉඩ දෙන්න ඕනේ කියළා නීතියක් නැ, ඒ ethics. obviously overtake කරන එක ආරක්ෂිත නැහැ කියලා පෙනි පෙනි overtake කරන්නේ, ඒකත් සුදු ඉර උඩ.