බයික් ගැන හෙල්ප් එකක් ඕන
යාළුවනේ මම දැනට 5ක පාවිච්චි කරල තියෙව. හැබැයි බ්රෑන්ඩ් නිව් ඒවා නෙමේ ස්කන්ඩ් හෑන්ඩ් ඒවා. දැන් පිවිච්චි කරන්නේ රනෝමොටෝ සී.ජී. 125 එකක්. දැන් ඒකත ස්ටාර්ට් කරගන්නෙ හෙන අමාරුවෙන්. මිස් කරකර දුවන්නෙ. එන්ජින් එකෙන් ඔයිල් ගහනව. ප්රශ්න ගොඩයි බන්.
අනේ මට ඔයගොල්ලන්ගෙන් උදව් ඕන අළුත් මෝටර් බයික් එකක් ගන්න. බ්රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න බැරි නිසයි මම පිවිච්චි කරපු බයික් ගන්නෙ. පාවිච්චි කරපු බයික් අරන් පිවිච්චි කරන්න අමාරුද? මම දැන් හිතන් ඉන්නෙ ස්කූටර් එකක් ගන්න. කීයකට විතර හොද තත්වයේ ස්කූටර් එකක් ගන්න පුළුවන්ද? මට මේ ගැන ඔයගොල්ලන් අත්දැකීම්, දන්න කියන දේවල් වලින් විස්තර කරනවද?