බයික් ගැන හෙල්ප් එකක් ඕන

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    බයික් ගැන හෙල්ප් එකක් ඕන

    යාළුවනේ මම දැනට 5ක පාවිච්චි කරල තියෙව. හැබැයි බ්‍රෑන්ඩ් නිව් ඒවා නෙමේ ස්කන්ඩ් හෑන්ඩ් ඒවා. දැන් පිවිච්චි කරන්නේ රනෝමොටෝ සී.ජී. 125 එකක්. දැන් ඒකත ස්ටාර්ට් කරගන්නෙ හෙන අමාරුවෙන්. මිස් කරකර දුවන්නෙ. එන්ජින් එකෙන් ඔයිල් ගහනව. ප්‍රශ්න ගොඩයි බන්.

    අනේ මට ඔයගොල්ලන්ගෙන් උදව් ඕන අළුත් මෝටර් බයික් එකක් ගන්න. බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න බැරි නිසයි මම පිවිච්චි කරපු බයික් ගන්නෙ. පාවිච්චි කරපු බයික් අරන් පිවිච්චි කරන්න අමාරුද? මම දැන් හිතන් ඉන්නෙ ස්කූටර් එකක් ගන්න. කීයකට විතර හොද තත්වයේ ස්කූටර් එකක් ගන්න පුළුවන්ද? මට මේ ගැන ඔයගොල්ලන් අත්දැකීම්, දන්න කියන දේවල් වලින් විස්තර කරනවද?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    man nam hithane CT 100 waga ekk ganna eka hodai waga pawichi kala ekk
    wadiya danne na bike gana nam
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අලුත් එකක් ගන්නවනම් ඉතින් CT100, tvs metro එකක් වගේ තමයි උඹේ ආදායමේ හැටියට.පාවිච්චි කරපු එකක් ගන්නවනම් හොඳට පාවිච්චි කරපු CD125 බෙන්ලියක්,Suzuki GS125 වගේ බයික් එකක් ගනින්.කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අලුත් එකක් ගන්නවනම් ඉතින් CT100, tvs metro එකක් වගේ තමයි උඹේ ආදායමේ හැටියට.පාවිච්චි කරපු එකක් ගන්නවනම් හොඳට පාවිච්චි කරපු CD125 බෙන්ලියක්,Suzuki GS125 වගේ බයික් එකක් ගනින්.කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්

    :):):):)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    බයික් පහකුත් පැදල අජිනමොටෝ එකකට කරගැහුවෙ ඇයි බං ?

    sira kathawa..:lol::lol::lol:

    indian gannawanam 20000km walin adu use karapu bike ekak ganna eka aulak na..sallith ithurui..habai mileage eka genuine da kiyala balaganna one..ewata ithn bike wala malakada suwadha aduranna puluwan wenna one..ehema kenek ekka gihn ganin.
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අලුත් එකක් ගන්නවනම් ඉතින් CT100, tvs metro එකක් වගේ තමයි උඹේ ආදායමේ හැටියට.පාවිච්චි කරපු එකක් ගන්නවනම් හොඳට පාවිච්චි කරපු CD125 බෙන්ලියක්,Suzuki GS125 වගේ බයික් එකක් ගනින්.කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්

    මචං මං ගාව ටික දවසක් සී.ඩී. 125 ටුවින් බයික් එකක් තිබුන. මම ඒක ගත්තෙ රුපියල් 58000ට. හැබැයි අපේ පවුලෙ ඉන්න නෑදෑයෝ ටික එකතු වෙලා ඒක විකුණන්න සිද්ද කලා. ඒකේ සයිලන්සර් එකක් 30000 වෙනව කිව්ව. තෙල් ලීටර් එකට කිලෝ මීටර් 20ක් වගේ තමයි කිව්ව යන්න පුළුවන්. ඔයවගේ ගොඩක් දේවල් කිව්ව. ඇත්තටම මම වාහන ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. මම බයවෙච්ච පාර බයිසිකලේ ගත්ත කෙනාටම රුපියල් 40000 ආපහු විකුණුව.
     
    Last edited:

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    sira kathawa..:lol::lol::lol:

    indian gannawanam 20000km walin adu use karapu bike ekak ganna eka aulak na..sallith ithurui..habai mileage eka genuine da kiyala balaganna one..ewata ithn bike wala malakada suwadha aduranna puluwan wenna one..ehema kenek ekka gihn ganin.

    උබ දන්නෙ නැහැ මචන් මට ඉන්නෙ මාරම යළුවෝ තමයි. උන් බලන්නෙ මට බයික් එකක් අරන් දෙන්න ගියාම ඌට කීයක් ලැබෙනවද කියල.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එකා එකාට නොන්ඩ් වෙන්න එපා පාවිවිච් කරපු බයික් ගැන ගොඩක් විස්තර උබට මෙතනින් හොයා ගන්න පුළුවන් එළකිරියේ අපිට සල්ලි එපා බලලා හොද දෙයක් කරපන් :D

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=70:yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචං මං ගාව ටික දවසක් සී.ඩී. 125 ටුවින් බයික් එකක් තිබුන. මම ඒක ගත්තෙ රුපියල් 58000ට. හැබැයි අපේ පවුලෙ ඉන්න නෑදෑයෝ ටික එකතු වෙලා ඒක විකුණන්න සිද්ද කලා. ඒකේ සයිලන්සර් එකක් 30000 වෙනව කිව්ව. තෙල් ලීටර් එකට කිලෝ මීටර් 20ක් වගේ තමයි කිව්ව යන්න පුළුවන්. ඔයවගේ ගොඩක් දේවල් කිව්ව. ඇත්තටම මම වාහන ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. මම බයවෙච්ච පාර බයිසිකලේ ගත්ත කෙනාටම රුපියල් 40000 ආපහු විකුණුව.

    danna ekekgen ahapan hariyata. oke silencer nam ganan thamai. dan oye gaanatath wada ganan athi. eth petrol nam 35k wage karanawa. 125 twin ekanam tikak leda habai. CDI ehema nane oke. 125 TWIN Benley ekak hoyaganna . ekanam patta
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචං මං ගාව ටික දවසක් සී.ඩී. 125 ටුවින් බයික් එකක් තිබුන. මම ඒක ගත්තෙ රුපියල් 58000ට. හැබැයි අපේ පවුලෙ ඉන්න නෑදෑයෝ ටික එකතු වෙලා ඒක විකුණන්න සිද්ද කලා. ඒකේ සයිලන්සර් එකක් 30000 වෙනව කිව්ව. තෙල් ලීටර් එකට කිලෝ මීටර් 20ක් වගේ තමයි කිව්ව යන්න පුළුවන්. ඔයවගේ ගොඩක් දේවල් කිව්ව. ඇත්තටම මම වාහන ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. මම බයවෙච්ච පාර බයිසිකලේ ගත්ත කෙනාටම රුපියල් 40000 ආපහු විකුණුව.

    බෙන්ලියේ සමහර පාට්ස් ටිකක් ගනන් තමයි.ඒත් ඉතින් බන් සයිලන්සර් කියලා හැමදාම දානවැයි.තෙල්නම් 35-40 වගේ තමයි