බයික් වලට හුලන් ගහන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බයික් වලට හුලන් ගහන්න

    මචන්,
    බයික් වලට හුලන් ගහන්න පොම්පයක් ගන්න ඕනේ. මොන වගේ ඒවාද බන් තියෙන්නේ? අර foot bicycle වලට ගහන එකෙන්ම ගහන්නත් පුලුවන්ද?

    (මම බයික් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ බන්. හිනා වෙන්න එපා. :( )


    මේ වගේ එකක්ද බන් ගන්න ඕනේ?


    X001-Y001.jpg

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.?
     

    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    ow. normal pompen gahuwahaki. nikan bate allala hariyanna. pompeth ekka wenama kallak denawa set karanna. eka set kalla gahanna one. kalla naththan sorry thama..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.?

    අකමෑත්තෙන් උනත් අහන්න තියෙන්නේ 'ඈයි මහින්දට ඔච්චර බය'.?
    :oo:
    එරෝසන් account එකේ password අමතකවෙලා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය තියෙන කකුලෙන් පාගන එක ගනිං :yes: :yes:
    බටේ තියෙන අතිං ගහන එක නං ගන්න එලා ඒකෙන් අමාරුයි :sorry: :sorry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හැම වෙලේම හුලං යන්නේ නැහැනේ බන්
    ෂෙඩ් එකක් නැද්ද ළඟ පාත?
    ෂෙඩ් එකකට ගිහින් ගහපං හුලං.
    උබම ගිහින් ගහගනින් ශේප් එකේ, එතන ඉන්න එවුන් එනකන් බලන් ඉන්නේ නැතුව.
    හැබැයි පොම්පේ කඩන්න එපා careless විදිහට පාවිච්චි කරල, ඔකුං හදන්නෑ මලාට :growl:
    පරිස්සමට වැඩේ කරලා ඔතල තියපන් බටේ :yes:
    වැහි දවසක වගේ කූල් දවසක ගිහින් ගහපං පුලුවන්නං වැඩිය අව්ව නැති
    tire pressure එක හරියට බලන් ගිහින් ගහගනින්.
    ආපහු බැස්සම ආයේ ගිහින් ගහගනින්.