බයික් වැඩ්ඩො කෝ ? Challange

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මගේ නම් ඇඟේ කැලැල් හටහුටමාරක් තියෙනවා ....පු *** අමාරුව නිසා ඒත් මම ස්පීඩ් යන්න ගිහින් නෙමෙයි drift කරන්න ගිහින් මොකද ඒක එමදෙටම වඩා සිරා (කියලා හිතුන )නිසා .....

මමත් දැන් හැමදේම විකුණලා K.m 2-3 පයින් යනවා නැත්තම් වෙනත් වහනයක් use කරනවා ...ආයේ bike ගන්න හිතෙන හැම මොහොතේම මොකක් හරි මේවගේ සිද්දියක් වෙනවා ....හෙට අනිද්දා ගන්න හිතපු bike එකත් cancelled මේ thread එක නිසා ...මොකද මම නිකන් මැරිලා අනෙක් කට්ටිය අමාරුවේ දන්නා ඕන නැති නිසා .... ලංකාවේ මම නම් ගියේ 90...ඊටත් වඩා ගිය එවුන් ගිය විතරයි ආයේ ආවෙ නැහැ...marena kawada ari merenawa..ath panditha wada karala marenna one naha machan.....advice karata naginne naha oluwata...ath pariisamin.....
:no::no::no::no:
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොහොමද බන් උබ ගහපු photo එක මෙහෙම නෙට් එකේ තියෙන්නේ ? :baffled: :oo: :frown: :rofl:

    Link එක පොඩ්ඩක් බලපල්ලා !
    Google image reverse search.

    ලජ්යි ඔයි !!!
    :no::no:



    ----------------------------------------

    https://www.google.lk/search?hl=en&tbs=sbi:AMhZZiuZD6B-yPh9AWFech4VC4HAr8jIrpUAhJiAuj0aXkpTh_13zWP5Z55SyoGiTA9fDgA4Eoq4ZZJROZwpB1JJsFMJFMRAOFc2PDKlY1MNxOe7HlWBHdHwUMEJSvkZh9OpCiYisbIyQ7G36WIdFiQJXJ36_1YU1eu81l8JepV5sj-sp6Y9phb5unq-j7z_1pBDbSc7Avjr1LsIyYPovgwb_1dxZbt50y_1AQziCGxg7yYmaske81XFuUdiycvBEx9Lq792ZCo5s0PLBAs-TCdbC02HfP541Z2qBNP5uJy6GH2kXqTUPOuQesVheldIj98nGowccBPSMPMHmujMjDkD35dqzyNFln_10OGav6268grJ1J1bxvf6sVSdSxaa38jyPNDAAFG-YLv7RYjnSo-85S4RACbbjkT14UjYNgcpeIe6dJNpLc5sY-ay42AF0nFsmicpnfOSaAFToyg9pwAF6JubGHwtgHSd1MllhSflQTJXYI3K3-hRuAJJUSHPpwWkr_1h37H-sJjhZ3Xf0BPuaRuUbPCwrYW-5KLxhV-h5mDPXVOGoAMrLy4vF5_1o7PHiEGOLDcXSr9yJ6-0Ii1BzlQ_1NgC5RyQDKfse0B42X85praCwB6i6SPlVl0v_1fQQ1nFzQBQVqWsjmaJ4uDzXsKibyNrMy6zIQxbOsgRy6qrs5LfBXKTXmRJvce5I_1OpXTKyebxoEeDEi8fxpWGYvRM3-d02txv0xPoqlYL3ZKx52kclum6JAyckddteLbb7xIlIOMXjomz1YVJBKJDNBGBglZObodhzBlwFO6DRUWsKvShNgEx8FsJoS5xzaB6suPYj26G_1cxClJWjzQ_1qam2km2GDpVgjyt8Mg3TPYNEsWGKFFi3BeAymN8YTagKGOyTRlHr5dhbZF2ADdGnpGZIDKSE1RyloV4NKeu1x45R8HpPJJFu4Q4jZpv_1e32YNNdPO1IZVuFoH0DIwIHsilM5V90k3kibZO3Xj1F_1AEECU15Ks1oW3nnsRaBp9u-eg0W-cX-xVX5MC51EcRiZXTga_1KwGbxgABk8plDJ7jED12pmA7d0nqYJvGg508KeighfeCeVKQcLXgQ4z3n5ZdKLbwEukYL7kpzgT4KwZBwcBpJiv0SvMtmoY91fT5m5Jnl-MmT_1eoLqLznXqoxM7GmnKNVoNI3lUfo2KDqNyos4Qky6MmC5k_1lWWjKN5XDutjg2LH0tfNO-YRUwOD-DVk4Bw4Y3KQLYXkrwityX2hbg_1Sh4VDB71TkuArZVGuxEbuYxy9z75ZmgaN43rjIS9yjf3uxoQ4PdRlORi4K5HSmvYDkIKNJF05_1OIWbd-nuI&ei=mO1uUcvzOseJrAeD-YHADw&start=10&sa=N&biw=1280&bih=

    ----------------------------------------

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes::rolleyes: :rolleyes:
    මූ ඉන්ටර් නැසනල්ද දන්නෑ නේ බං.... :rofl: :rofl: :rofl: :rofl:
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මචෝ ඒක ඔයා යන speed එකත් එක්ක තමයි තීරණය වෙන්නේ
    vtr කියන්නේ හොදට තෙල් කරන bike එකක්
    මගේ bike එකේ නම් 35ත්-38ත් අතර කරනවා (අපි කොලබ නෙවෙයිනේ ඒ නිසා ට්‍රැෆික් නැහැ)
    මම ගොඩක් දුරට යන්නේ 50-80 අතර
    ඔයා ගොඩක් speed පැද්දත් 30-32 අතර තෙල් කරයි ....................................................................

    machan vtr ekak set karala diyanko.....
    patta bike eka.......
    ape aiya karaya tibila wikunuwane....
    aparade.....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    VTR වල අර එයාර් ෆිල්ටර් එකද මොකක්ද එක ෆොඩ්ඩක් අවුල් ලු නේද ??? :confused:
    :confused:

    හැම බයික් එකටම අරක අවුල් මේක අවුල් පදින එකාගෙ අම්ම අවුල් හදපු එකාගෙ ගෑනි අවුල් ඔය කතා කියන එවුන් තරන් අවුල් එවුන් තවත් නෑ. ඒක හින්ද අවුලක් කරගන්නෙ නැතුව උබට ඔනේ බයික් එක ගනින් කන්ඩිශන් එක එහෙම බලල එචචරයි.

    :P:P:P:P:P:P:P:P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama nam 90-95kmph gihin tiyenne discover 100 eke...
    :oo::oo::oo::baffled::baffled::baffled:

    hemin palayalla yako...
    60-70 kiyanneth wetunoth ata kudu wena speed ekak..
    thopila ithin yana speed walata body ekak nathi wei...
    hemin padapalla...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    යකෝ 20ට ගිහින් වැදුනත් වාහන 2ක් හිතපන් 20+20=40 ඉතින් 100ට ගිහින් වැදුනොත් 100+20=120 ඉතින් බන් ඔහොම යන්න ඔනේත් නෑනෙ . මමත් යන්නෙ 250cc තමා. ඒත් 70-80ට වඩ යන්නෙම නෑ. 40-50-60 තමා මගේ කොන්ට්‍රෝල් ගාන. තව යන්න පුලුවන් ඒත් මොකටද ?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    yako hornet eke 100 pannapu gaman balan iddi petrol katta bahinne, 180 yanna nan ba kollo ubala kochchara kiwwath.
    thread eke nama wenas karapan Boru waddo ko kiyala.

    mage experience eka kiwwe, gematanan newe machanla...........
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    yako hornet eke 100 pannapu gaman balan iddi petrol katta bahinne, 180 yanna nan ba kollo ubala kochchara kiwwath.
    thread eke nama wenas karapan Boru waddo ko kiyala.

    mage experience eka kiwwe, gematanan newe machanla...........

    waren nuwara gannoruwa parata, ubta gihin pennna 180ta :frown:

    yako mn me puruduwenna padinawa newei .......
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මට නං බෑ යේ හොස්පිටල් එකේ සිවිලිම බලන් ඉන්න

    ගානට පලයන් නිකන් පු* ඉරා ගන්නේ නැතුව
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    bike වල නම් high speed යන්න බයයි ...ඒත් මගේ යාලුවෙක් නම් ඉන්නවා honda cbr 250 එකේ 170+ යන .... ඌට මොන වාහනේ දුන්නත් max speed යනවම තමයි..:yes:.:cool:..