බයික් හෙල්ප් එකක්...

බයික් හෙල්ප් එකක්...

මචන්ලා...:)

මං ගන්න යන්නෙ අර 1.78ට තියෙන Discover 125:love: බයික් එක.:yes:
ඕකට 12%ක් නේද VAT වදින්නෙ?:dull:


එතකොට ගාන 200 000 ක් වෙනවනේ...:(

මං අතේ 50ක් තියේ,:eek:
ඒ 50 දීලා ඉතුරු 1.50 අවුරුදු 4කට ලීස් දැම්මොත් මාසෙකට කීයක් වගේ සෙට් වෙයිද??:nerd:

අනේ සප් එකක් දියන් මචන්ලා.:sorry: තෑන්ක්ස්! :)


mae ara prices illapu yaaluwata. 22 lankaadeepe prices .

:) (Vat nathuwa)

boxer bm100es ~ 138
ct100~ 133
platina100 ~ 137
platina125 ~ 160
discover dtsi 100cc ~ 169
discover 125~ 178
discover 125st ~ 210
pulsar135ls~ 210
pulsar 150 dtsi ug4.5 ~ 240
pulsar dtsi 180 ug4 ~ 301
pulsar 200ns ~ 378
 
Last edited:

zbiz

Banned
Oct 22, 2013
35
1
0
VAT ekka tama yako bike eke price eka dala tiyenne.
Y don't u visit a showroom and ask this question?
 

keerthiya

Member
Jun 17, 2012
727
85
0
ade Kilometer 2000 th 5000 wage padapu aluth bike thiyanawa baththara mulle acertline finance eke ewa aduwata ganna puluwan ban .nikan raumak dala balapan .
 

keerthiya

Member
Jun 17, 2012
727
85
0
pulsar 200ns ~ 378 --------minissu indian bike ganna mechchara wiyadam karanawada kiyala hithaganna baaa . no 2nd market