බයික් හෙල්ප් එකක්...
මචන්ලා...
මං ගන්න යන්නෙ අර 1.78ට තියෙන Discover 125
බයික් එක.
ඕකට 12%ක් නේද VAT වදින්නෙ?
එතකොට ගාන 200 000 ක් වෙනවනේ...
මං අතේ 50ක් තියේ,
ඒ 50 දීලා ඉතුරු 1.50 අවුරුදු 4කට ලීස් දැම්මොත් මාසෙකට කීයක් වගේ සෙට් වෙයිද??
අනේ සප් එකක් දියන් මචන්ලා.
තෑන්ක්ස්! 
mae ara prices illapu yaaluwata. 22 lankaadeepe prices .
(Vat nathuwa)
boxer bm100es ~ 138
ct100~ 133
platina100 ~ 137
platina125 ~ 160
discover dtsi 100cc ~ 169
discover 125~ 178
discover 125st ~ 210
pulsar135ls~ 210
pulsar 150 dtsi ug4.5 ~ 240
pulsar dtsi 180 ug4 ~ 301
pulsar 200ns ~ 378
මචන්ලා...

මං ගන්න යන්නෙ අර 1.78ට තියෙන Discover 125
බයික් එක.
ඕකට 12%ක් නේද VAT වදින්නෙ?

එතකොට ගාන 200 000 ක් වෙනවනේ...

මං අතේ 50ක් තියේ,

ඒ 50 දීලා ඉතුරු 1.50 අවුරුදු 4කට ලීස් දැම්මොත් මාසෙකට කීයක් වගේ සෙට් වෙයිද??

අනේ සප් එකක් දියන් මචන්ලා.
තෑන්ක්ස්! 
mae ara prices illapu yaaluwata. 22 lankaadeepe prices .
(Vat nathuwa)boxer bm100es ~ 138
ct100~ 133
platina100 ~ 137
platina125 ~ 160
discover dtsi 100cc ~ 169
discover 125~ 178
discover 125st ~ 210
pulsar135ls~ 210
pulsar 150 dtsi ug4.5 ~ 240
pulsar dtsi 180 ug4 ~ 301
pulsar 200ns ~ 378
Last edited: