බයික් හෙල්ප්(SUZUKI BANDIT) plz
මචන් කා ගාවද මෙ බයික් එක තින්නේ...අහන හැමොම කියන්නෙ ලෙඩ මචන් ගන්න එප වෙන එකක් බලපන් කියලා
...මගෙ යාලුවෙක් තමයි ගන්නෙ...සල්ලි කේස් එකක් හින්ද 1ලැක් එකකට වඩා යන්න අමාරුයි
...80ක් වගෙ තම්යි.. අපි බැන්ඩිට් එකක් තමයි බලන්නෙ ඉතින්...ලෙඩ එනව කියන්නෙ මොනවද මචන් එන ලෙඩ...ගොඩ දාගන්න බැරිවෙන කේස් එහෙම එනවද මචන්?? ගන්න යද්දි බලන්න එහෙම ඔන මොනාද කියලත් පොඩ්ඩක් කියපන් මචන්
....ඉන්දියන් කුනකට වඩා ජපනා හොද නිසයි..මේකට යන්නෙ....එහෙනම් හෙල්ප් එකක් දෙන්න....
අහ්....අනික තමයි...කෙලින් හැන්ඩ්ල් මොඩ්ල් එක නෙමේ බලන්නෙ...CBR එක වගෙ තින එක..bandit V එකත් නෙමේ..Normal එක....දන්න විදියකින් ස්ප් එකක් දෙන්න....
අනිත් අය බම්පක් දාන් යන්න ෆිට් එකට....
සියලු ඔවදන් සඳහා රෙප් 6 බැගින් ලබා දෙනු ලැබේ....(බම්ප් ඇතුලුව)

Last edited: