බයික් හෙල්ප්(SUZUKI BANDIT) plz

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    බයික් හෙල්ප්(SUZUKI BANDIT) plz

    1990_bandit250_450.jpg

    4488.jpg

    මචන් කා ගාවද මෙ බයික් එක තින්නේ...අහන හැමොම කියන්නෙ ලෙඩ මචන් ගන්න එප වෙන එකක් බලපන් කියලා:(...මගෙ යාලුවෙක් තමයි ගන්නෙ...සල්ලි කේස් එකක් හින්ද 1ලැක් එකකට වඩා යන්න අමාරුයි:(...80ක් වගෙ තම්යි.. අපි බැන්ඩිට් එකක් තමයි බලන්නෙ ඉතින්...ලෙඩ එනව කියන්නෙ මොනවද මචන් එන ලෙඩ...ගොඩ දාගන්න බැරිවෙන කේස් එහෙම එනවද මචන්?? ගන්න යද්දි බලන්න එහෙම ඔන මොනාද කියලත් පොඩ්ඩක් කියපන් මචන්:)....ඉන්දියන් කුනකට වඩා ජපනා හොද නිසයි..මේකට යන්නෙ....එහෙනම් හෙල්ප් එකක් දෙන්න....:)

    අහ්....අනික තමයි...කෙලින් හැන්ඩ්ල් මොඩ්ල් එක නෙමේ බලන්නෙ...CBR එක වගෙ තින එක..bandit V එකත් නෙමේ..Normal එක....දන්න විදියකින් ස්ප් එකක් දෙන්න....

    අනිත් අය බම්පක් දාන් යන්න ෆිට් එකට....

    සියලු ඔවදන් සඳහා රෙප් 6 බැගින් ලබා දෙනු ලැබේ....(බම්ප් ඇතුලුව)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    oke carb eka awul yanawa nitarama plug sawuttu wenawa :) 80ta gattata normal hornet jade 1k maintain karnawata wada ambanata yanawa...
    petrol 15k wage karanne :)

    oka SL climate ekata hari yanne naha
    ganna epa machan boru wedak
     
    • Like
    Reactions: buwa68

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    card awul yanawa thama kiyala kiyanne.anika market aduine bun hmm petrol ehemath karanawa godak aduilu 250walata compare karaddi
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    Danna thramin "cold starting" amarui bandit eke...

    eka awlak na mchn..thnks

    card awul yanawa thama kiyala kiyanne.anika market aduine bun hmm petrol ehemath karanawa godak aduilu 250walata compare karaddi

    market eka awlak na wikunanna nemei ganne..thnks

    80ta itin duwanna nam indian kattak ganna wenne :)
    eeta wada hodai collct karala 1.5 1.6 walata volty 1k wage gannawa :D

    nattam JADE ekakata yanna try karanna :)

    1.5k kiuwe 150000 da??? e gana ba mchn..tama A/l iwara una witarai.no job me ganat amaruwen ekatu kare...150k nam amarui..ikmanta oni bike ekak eakai...indian nam epa...:no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    1.5k kiuwe 150000 da??? e gana ba mchn..tama A/l iwara una witarai.no job me ganat amaruwen ekatu kare...150k nam amarui..ikmanta oni bike ekak eakai...indian nam epa...:no:

    ඕක ටිකක් කචල් මොඩල් එකක්. හරියට ටියුන් තියන බයික් එකක් අරගත්ත නම් ලොකු අව්ලක් වෙන්නෙ නෑ. හැබැයි 80ට විතර එහෙම එකක් ගන්න පුලුවන් වෙයිද කියල නම් කියන්න බෑ. ඔක කාබ් කචල් කියන්නෙ ඔය සයිලන්සරේ කෙල ගාල ටියුන් කරන එවුන්. හරියට ගෞජ් එක තියල ටියුන් කරොත් ලොකු අවුලක් වෙන්න බෑ. හැබැයි ඒත් 80ට වගේ නම් හොද කන්ඩිශන් බයික් එකක් ගන්න පුලුවන්ද කියල ආයෙත් හිතල බලන්න. නැත්තන් තව ඕනෙ තරම් ඔව්වගෙ ලෙඩ තියනව එන්න. රෙඩියෙටර් එකෙ ඉදන් පටන් ගත්තාම ඉවරයක් නැ. ඉතින් හොදම වැඩේ බැන්ඩිට් එකක් ගත්තත් හරි දන්න එකෙක් රෙකමෙන්ඩ් කරන බයික් එකක්ම ගන්න එක.
     
    kachalnam tamai..eth athe tina gaanai bike ui baluwama meaka tamai itin thinne....80kata hoyagannanam puluwan...sulu sulu awl nam itin hadagathakine ban...carb case nam awlak na hadagathaki...danna un gawa bandit na ban..:(...balamuku itin thnks..touch eke indin:)

    හරියටම දැන ගන්න නං රත්තරං ගෙන් අහන්න

    wena ekak ne kiyala maraalekata kara gahala hariyanawada bola :dull:

    itin wena ekak nane ban....:(:( dan thatwe anuwa maralayak unat kamak na bn..bike unak thinne aththama kiuweoth...:(

    komath hornet ekak ganna salli yai okata awuruddak withara yaddi maintain cost eka :lol:

    eaka aththa machan...eath e gana ekathu wenakan itin salli athe hitinnet na....tawa awruddak witara yai...:( echchara kal inna ba ban...