බයික් EFI ගැන දන්න කවුද ඉන්නෙ ?
මම ගාව තියෙන්නෙ Kawasaki D tracker X (2008) EFI එකක්.අද ඉදල EFI යුනිට් එකෙ ප්රශ්නයක්ද කොහෙද මීටර් එකෙ තියෙන F1 කියන රතු පාට බල්බ් එක ඔන් වෙලාමයි තියෙන්නෙ.ඉතින් එහෙම තියෙද්දි (Diagnose කරනකන්) පැද්දට කමක් නැද්ද කියලයි දැනගන්න ඕන .
ලොකු උදව්වක් මචන්ලා
නොදන්න කට්ටිය බම්ප් එකක් දාල යන්න ප්ලීස්.