බයික් EFI ගැන දන්න කවුද ඉන්නෙ ?

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බයික් EFI ගැන දන්න කවුද ඉන්නෙ ?

    මම ගාව තියෙන්නෙ Kawasaki D tracker X (2008) EFI එකක්.අද ඉදල EFI යුනිට් එකෙ ප්‍රශ්නයක්ද කොහෙද මීටර් එකෙ තියෙන F1 කියන රතු පාට බල්බ් එක ඔන් වෙලාමයි තියෙන්නෙ.ඉතින් එහෙම තියෙද්දි (Diagnose කරනකන්) පැද්දට කමක් නැද්ද කියලයි දැනගන්න ඕන .

    ලොකු උදව්වක් මචන්ලා

    නොදන්න කට්ටිය බම්ප් එකක් දාල යන්න ප්ලීස්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං bike එක start වෙනවාද
    ඕක වෙන්නේ බන් efi එකේ මොනවා හරි අවුලක් උනහම
    o2 සෙන්සර් එක ගිහිල්ලාද දන්නේ නැහැ
    කෝකටත් start වෙනවා නම් bike එක පදින්න එපා මචෝ ecu unit එක යන්න ඉඩ තියනවා
    හොද වැඩ්ඩේක්ට පෙන්නන්න වෙනවා ...
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මචං bike එක start වෙනවාද
    ඕක වෙන්නේ බන් efi එකේ මොනවා හරි අවුලක් උනහම
    o2 සෙන්සර් එක ගිහිල්ලාද දන්නේ නැහැ
    කෝකටත් start වෙනවා නම් bike එක පදින්න එපා මචෝ ecu unit එක යන්න ඉඩ තියනවා
    හොද වැඩ්ඩේක්ට පෙන්නන්න වෙනවා ...

    පොඩ්ඩක් මේ යාලුවගෙනුත් අහලා බලපන් මචෝ ,,,
    මෙයාටත් මේ ගැන හොද දැනුමක් තියනවා

    http://www.elakiri.com/forum/member.php?u=136955



    සොරි මචන් ල රිප්ලයි කරන්න බැරි උනා.ඉයෙ නිවාඩු නිසා.ගාල්ලෙ ඩයග්නොස් කරන තැනක් වත් නෑ.කොහොම හරි අපෙ බයික් හදන් ඩයල් එක වැඩෙ ගොඩ දැම්මා. ඉලෙක්ට්‍රිකල් ලයින් එකෙ ඔක්කොම ප්ලග්ස් ගලවල ඩබ්ල්යු ඩී 40 ගැහුවා.මෙන්න බොලෙ ඊටපස්සෙ නිකන්ම හරි ගිහිල්ල.
    මම බයෙ හිටියෙ,කොලඹ යන්න වෙවි කියලා.
    තැන්ක්ස් කමෙන්ට් කලාට.

    උබ ගාව හස්කියක් තියෙනවා නෙද ? තාම තියෙද ?මම පරන ත්‍රේඩ් එකක දැක්ක.


    අරව දෙන්න බැ ලු ලගදි දීපු නිසා.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    වැඩෙ හරි ,බයික් එක හදා ගත්තා,කමෙන්ට් කරපු බම්ප් කරපු අයට ගොඩාක් ස්තුත්යි. :yes::yes::yes::yes:

    menna me thamayi eyaa
    2enm2dy.jpg
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    check oxygen sensor quickly

    Thanks machan,wade kara gatha machan ,ඉලෙක්ට්‍රිකල් ලයින් එකෙ ඔක්කොම ප්ලග්ස් ගලවල ඩබ්ල්යු ඩී 40 ගැහුවා.මෙන්න බොලෙ ඊටපස්සෙ නිකන්ම හරි ගිහිල්ල.

     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ජන්තු අයියා;17590318 said:
    පට්ට බයික් එක මචං..කියක් උනාද?

    4.10k una machan. Original back fender /brake light /signal light waltath 15k withara giyaa,FMF can ekata 45k giyaa, aragena dan awurudhdhak withara wenawaa