බයිපාස් සැත්කම

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    බයිපාස් සැත්කම

    :sorry::sorry::sorry: මචන් පොඩි උදව්වක් ඕන... :sorry::sorry::sorry:

    ලංකාවේ බයිපාස් සැත්කම (Coronary artery bypass surgery) කරන්න හොදම ඩොක්ටර්ලා/සර්ජන්ලා කවුද...? මොනද වඩාත් හොද private hospitals? :):):)

    ගෙදර කාටහරි/දන්න කෙනෙක්ට හරි කළා නම් ඒ ගැන පොඩ්ඩක් කියන් යන්න. :):):)

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අපිට උගන්නපු sir කෙනෙක් කිව්ව ඔය මොන හොස්පිටල් තිබ්බත් කොලඹ genaral hospital ඵකේ තමයි හොඳම වැඩකාරයො ටික ඉන්නෙ කියලා මැරෙන්න ඔන්න මෙන්න තියෙන අය උනත් බේරගන්න පුළුවන්ලු ඵයාලට..ඒ තරම් දක්ෂ දොස්තරලලු ඉන්නෙ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කෙලින්ම පලයන් අනුරාධපුරයේ ඩොක්ටර් ගුණවර්ධන ගාවට, ජීවත් වෙන්න පින තියෙනවා නම් සිංහල බෙහෙත් වලින් බ්ලොක් එක දිය කරනවා ..no bypass..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    Dr. Gotabya Rajapaksha - General Hospital Colombo

    Dr. Chandrike Ponamperuma - Ministry of Health

    Lanka hospital aeka tawa Indian Doctor kenek innawa.

    Dr. Stanley Amarasekara - may ya tikuk den waysai. Den inna goduk docters lage Gura thmai Stanley
     
    • Like
    Reactions: Ysa Karu

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    Dr. Gotabya Rajapaksha - General Hospital Colombo

    Dr. Chandrike Ponamperuma - Ministry of Health

    Lanka hospital aeka tawa Indian Doctor kenek innawa.

    Dr. Stanley Amarasekara - may ya tikuk den waysai. Den inna goduk docters lage Gura thmai Stanley
    :nerd::oo:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Dr. Gotabya Rajapaksha - General Hospital Colombo

    ස්ර්ජ්න්ට් කෙනෙක් විදියට කොහොමද දන්නේනැහැ නැහැ කාඩියෝලෝ ගෙන් හොදම කෙනා බෙහෙත් ගන්න නම්
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    පෝරිසාදයා;25044523 said:
    කෙලින්ම පලයන් අනුරාධපුරයේ ඩොක්ටර් ගුණවර්ධන ගාවට, ජීවත් වෙන්න පින තියෙනවා නම් සිංහල බෙහෙත් වලින් බ්ලොක් එක දිය කරනවා ..no bypass..

    Ane amme ban yanna nam epa. Ape nanda kenek ghn antime amaruma wela japura ghn CABG Eka karala goda dagatte. Mata kiyanne natuwa giye. Passe danne hospital eken dena behet bonnama epa kiyala . Statins nawattala asprin nawattala. Aye MI ekak awa. Eta passe tama japura ekkan ghn goda dagatte. Japura yaman semi ekata . Hodai list eke inna bane.
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    Dr. Gotabya Rajapaksha - General Hospital Colombo

    Dr. Chandrike Ponamperuma - Ministry of Health

    Lanka hospital aeka tawa Indian Doctor kenek innawa.

    Dr. Stanley Amarasekara - may ya tikuk den waysai. Den inna goduk docters lage Gura thmai Stanley

    Mama ahala thiyana widiyata meyala surgeon la neme cardiologist la
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :sorry::sorry::sorry: මචන් පොඩි උදව්වක් ඕන... :sorry::sorry::sorry:

    ලංකාවේ බයිපාස් සැත්කම (Coronary artery bypass surgery) කරන්න හොදම ඩොක්ටර්ලා/සර්ජන්ලා කවුද...? මොනද වඩාත් හොද private hospitals? :):):)

    ගෙදර කාටහරි/දන්න කෙනෙක්ට හරි කළා නම් ඒ ගැන පොඩ්ඩක් කියන් යන්න. :):):)

    Doctor Gupta asiri eke. Hondai. Sugar prashna nathi ayata open heart nathuwa petten kapala karanawa. Open heart tharam ledata amaru wenne na
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Lanka Hospital eke innawa Dr. GandhiJi kiyala indian doctor kenek. Hospital eke karana surgery walin godakma karanne eya.
    Oya hama hospital ekakama packages thiyenne. Danna tharamin laabama eka Lanka Hospital.
    Thaththage bypass3k kala. Total eka 8.70k wage une.
    Me price ekata 8 days okkoma included. Room + CCU + Operation + Consultant Fee
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බයිපාස් කරලා නෑ බැලුමක් යැව්වා කාලෙකට කලිං දන්න කෙනෙක් නවලෝක එකේ තමයි කලේ.
    කකුලෙං යැව්වෙ මූනට පෙට්ටියක් දානවා කිව්වා සර්ජරි එක පේනවට
    හැබැයි පස්සෙ දන්නෙ බැලුම යැව්වම 10y වලට වඩා ජීවත් වෙන්න බෑලු :(
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දොස්තර අජිත් කරුනාරත්න - සෙන්ට්‍රල් රෝහල නොරිස් කැනල්