බයියන්ට හඳට රොකට් එකක් ඇරියා වගේ
වුහාන් වලට ප්ලේන් එකක් යවපු එක බයියන්ට පේන්නේ ඇමරිකානුවන්ට හඳට රොකට් එකක් යැව්ව වගේ. ලොකේ ඔන තැනකට ප්ලේන් එකක් යවන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි.ඒකවත් උන් දන්නේ නෑ.චීනය අවසර දෙනවනම් ප්ලේන් එකක් යවන එක වැඩක් නෙවෙයි.අනිත් එක එම්බසි එකෙන් වාහන යවලා ඔය ලමයි එයාපෝට් එකට ගේන එකත් මහ ලොකු මගුලක් නෙවෙයි.වුහාන් වල බස් කෝච්චි වුහාන් ඇතුලේ වැඩ කරනවා.අනිත් එක ගෝටාගේ අම්මගේ අප්පගේ සල්ලි නෙවෙයිනේ.ඒකට ගෙවන්නේ මහ භාන්ඩාගරය.ඉන්දියාව වුහාන් වලට යවන්නේ නැත්තේ උන් ගෙනල්ලා බැරි වෙලාවත් ඕක බෝ උනොත් උන්ට නවත්ත ගන්න හම්බ වෙන්නේ නෑ.ඉන්දියන් කාරයො ජීවිතේට ෆේස් මාස්ක් දාන එවුන් නෙවෙයි.චීන්නු වුහාන් වල ඉන්න අය හාමතේ තියන්නේ නෑ.මොකද උන්ට ල්මිලියන ගානකට කන්න බොන්න දෙන එක ලොකු දෙයක් නෙවෙයි.අනිත් එක වතුර කරන්ට් ගෑස් එහෙම කපලා නෑ.ටවුන් එක ලොක් ඩවුන් කරාට චීනය ඒ පැත්තට පහසුකම් කපලා දාලා නෑ.එහෙම එකක් අන්තර්ජාලයේ කොහෙවත් නෑ.