බයියන්ට හඳට රොකට් එකක් ඇරියා වගේ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    බයියන්ට හඳට රොකට් එකක් ඇරියා වගේ

    වුහාන් වලට ප්ලේන් එකක් යවපු එක බයියන්ට පේන්නේ ඇමරිකානුවන්ට හඳට රොකට් එකක් යැව්ව වගේ. ලොකේ ඔන තැනකට ප්ලේන් එකක් යවන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි.ඒකවත් උන් දන්නේ නෑ.චීනය අවසර දෙනවනම් ප්ලේන් එකක් යවන එක වැඩක් නෙවෙයි.අනිත් එක එම්බසි එකෙන් වාහන යවලා ඔය ලමයි එයාපෝට් එකට ගේන එකත් මහ ලොකු මගුලක් නෙවෙයි.වුහාන් වල බස් කෝච්චි වුහාන් ඇතුලේ වැඩ කරනවා.අනිත් එක ගෝටාගේ අම්මගේ අප්පගේ සල්ලි නෙවෙයිනේ.ඒකට ගෙවන්නේ මහ භාන්ඩාගරය.ඉන්දියාව වුහාන් වලට යවන්නේ නැත්තේ උන් ගෙනල්ලා බැරි වෙලාවත් ඕක බෝ උනොත් උන්ට නවත්ත ගන්න හම්බ වෙන්නේ නෑ.ඉන්දියන් කාරයො ජීවිතේට ෆේස් මාස්ක් දාන එවුන් නෙවෙයි.චීන්නු වුහාන් වල ඉන්න අය හාමතේ තියන්නේ නෑ.මොකද උන්ට ල්මිලියන ගානකට කන්න බොන්න දෙන එක ලොකු දෙයක් නෙවෙයි.අනිත් එක වතුර කරන්ට් ගෑස් එහෙම කපලා නෑ.ටවුන් එක ලොක් ඩවුන් කරාට චීනය ඒ පැත්තට පහසුකම් කපලා දාලා නෑ.එහෙම එකක් අන්තර්ජාලයේ කොහෙවත් නෑ.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Nuugathunta oya aththa therenne nah :yes::yes: Mun dagalanne dan Hadata rocket ekak yawwa wage , Proud of Sri Lanka kiya kiya.

    Elkairiyeth inna nuugathunta owa therenne nah machan :yes::yes: ape wachana aparade
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    හිනස්සලා මරන්නද යකෝ හදන්නේ
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    Yako mekata nm hina giya. :rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    බුදු අම්මෝ යකෝ... :rofl::rofl::rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,155
    113
    34
    Kalutara
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    අම්මෝ යකෝ එක නම් සිරා :lol::lol::lol::lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,227
    1
    61,631
    113
    Mother Earth
    එහෙම එකක් අන්තර්ජාලයේ කොහෙවත් නෑ.

    china වල අඩුගානෙ යූටියුබ් වත් නෑ. වට්ස්ඇප් වයිබර් මොකුත් නෑ. තියෙන්නෙ වීචැට්. ඒකත් government filter කරල එවන්නෙ great fire wall.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    :lol::lol::lol: haiyo
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    mona wikarayakda mama yanawa police, ayyo mata baha santha
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    බයියෝ ලිදේ :lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Nuugathunta oya aththa therenne nah :yes::yes: Mun dagalanne dan Hadata rocket ekak yawwa wage , Proud of Sri Lanka kiya kiya.

    Elkairiyeth inna nuugathunta owa therenne nah machan :yes::yes: ape wachana aparade

    මට මතකයි මේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගෙදරට බල්ලා ගෙන්න ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සූරිච්වලට ඇරියා. එහෙම අය තමයි මේ කළමනාකරණයේ දක්ෂයෝ හැටියට අද ජනාධිපතිවරණයට ඉල්ලන්න යන්නේ. එහෙමයි එදා ශ‍්‍රී ලංකන් ගුවන් සේවය කළේ. අද ඒකේ පාපය ගෙවන්න වෙලා තිබෙන්නේ කිරිපිටිවලින්, පාන්පිටිවලින් වගේම අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් අපේ රටේ ජනතාවට.
    https://divaina.com/daily/index.php/puwath-2/23376-230-27
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    :lol: :lol:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    Lol 🙏🏼
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:
    WYqDM53.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    හැබයි මත්තල ඉඳන් එනකොට ආමි එකෙන් බැකප් වාහන දීලා ආරක්ෂාව ඇතිව දියතලාවට ගෙනාපු එක නම් ඥානාන්විත වැඩක්.නැත්නම් බයියො ඔය බස් එක මග නවත්ත නවත්ත උන්ට කිරිබත් කවයි සන්තොෂේ වැඩි කමට:lol::lol:

    කවුරු හරි කරදරේ වැටුනම එකට හිනා වෙන එක UNP එවුන්ගේ උපං හැකියාව.
    මොකෝ ඉතිං ළමයි ඉන්න එවුන් අැයි දුක් වෙන්න.
    උපන් ගෙදර වද පොන්න යොයි නේ ඉන්න:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කවුරු හරි කරදරේ වැටුනම එකට හිනා වෙන එක UNP එවුන්ගේ උපං හැකියාව.
    මොකෝ ඉතිං ළමයි ඉන්න එවුන් අැයි දුක් වෙන්න.
    උපන් ගෙදර වද පොන්න යොයි නේ ඉන්න:lol:

    ඕවට හිනා වෙන උන්ටත් අදාලයි......බෝම්බ ගහල මැරිලා ගියත් UNP නම් හා කියන උන්ගෙන් තව මොනාද ....