බයියනේ ... වාහන ගණන් අඩු වෙනවද වැඩි වෙනවද ?

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    H1YvEsD.png
    ztrsIA9.png

    28,217.8 $

    7H3PmyH.png
    f9E0ODy.png

    14,246.5 $

    හැමෝම කියන්නේ වාහන ගෙන්නන දෙන්නේ නැති නිසා, ඩොලර් එක 350 ගිය නිසා ගාන වැඩි වෙනවා කියල

    එත් වෙලා තියෙන්නේ වටිනාකම බාගයක් වෙලා තියන එක නේද ?

    පේනවා නේද අරගල කරලා වෙච්චි දේ හොද වැඩේ අරගල කුක්කන්ට

    මික් මික්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    H1YvEsD.png
    ztrsIA9.png

    28,217.8 $

    7H3PmyH.png
    f9E0ODy.png

    14,246.5 $

    හැමෝම කියන්නේ වාහන ගෙන්නන දෙන්නේ නැති නිසා, ඩොලර් එක 350 ගිය නිසා ගාන වැඩි වෙනවා කියල

    එත් වෙලා තියෙන්නේ වටිනාකම බාගයක් වෙලා තියන එක නේද ?

    පේනවා නේද අරගල කරලා වෙච්චි දේ හොද වැඩේ අරගල කුක්කන්ට

    මික් මික්
    මාර වැඩේ :lol: පුකේ අමාරුවට අරගල කරලා අපේ රට ලෝකේ හොඳම රට කරලා ඇමරිකා බංකොලොත් කරලු රාජපස්සලව ගෙදර යැව්වනෙ නේද :rofl: මික් මික්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    මාර වැඩේ :lol: පුකේ අමාරුවට අරගල කරලා අපේ රට ලෝකේ හොඳම රට කරලා ඇමරිකා බංකොලොත් කරලු රාජපස්සලව ගෙදර යැව්වනෙ නේද :rofl: මික් මික්
    Ara pachum ranilge kukka ko dan?
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    පොලි වැඩියි බන්.පොලි 15% වගේ ආවම නම් වැඩි වෙයි
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    සාමාන්‍ය පඩියටත් ඔය ටිකම තමා වෙලා තියෙන්නෙ ඔය රේශියෝ එක කැඩිලා ආදායම ඉහල ගියොත් විතරයි වාහන අඩුවුනා කියලා උපකල්පනය කරන්න පුලුවන් උබලා ඩොලර් එකෙන් ගාන බෙදලා බලන්නේ උබලා අපි සේරම යුරෝපියන් ර්‍ර්ජන් එකේ ඉදලා සේරම යුරෝ වලින් ආදායම් ගන්නවා වගේනේ
     
    • Sad
    Reactions: vee_kurulla

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පිස්සෙක් / නැත්නන හාවො අල්ලන එකෙක්
    පලාත් සබා පෙජරො එච්චර මාක්ට් එකක් තිබ්බ වාහනයක් නෙවෙ කෝමත්
     
    • Haha
    Reactions: kolavari and NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    H1YvEsD.png
    ztrsIA9.png

    28,217.8 $

    7H3PmyH.png
    f9E0ODy.png

    14,246.5 $

    හැමෝම කියන්නේ වාහන ගෙන්නන දෙන්නේ නැති නිසා, ඩොලර් එක 350 ගිය නිසා ගාන වැඩි වෙනවා කියල

    එත් වෙලා තියෙන්නේ වටිනාකම බාගයක් වෙලා තියන එක නේද ?

    පේනවා නේද අරගල කරලා වෙච්චි දේ හොද වැඩේ අරගල කුක්කන්ට

    මික් මික්
    Awurudu 40k parana waahana ganna unnan kohomath minissu wenna ba 😂 owwa kohomath thibbe 35ta wage. Eth paadui
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    parana wahana wala spare parts dan kalin gannawatath wada
    kalin tharam wath hoyaganna naha

    aluth indian wahanayak maintain karana eka amaru wela tiyana kaleka mewa maintain karana eka thawa amarui
    eka nisa kiyakatada hari wikunala dala inna eka labai sirawata gattoth