බයියො

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
හෘද සංකූලතා ඇති බයියො කිය වීමෙන් වලකින්න .;)

ඇත්තටම මේ මිනිස්සු හිතං ඉන්නෙ ගෝඨා දිනනවා කියලද?:shocked:

නැත්තං හිත රවට්ටා ගන්නවද?:eek:

එහෙමත් නැත්තං මුන්ට පිස්සු හැදීගෙන එනවද?:shocked:

මුන්ට අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නෑ පව් .:sorry:

මචංලා මිනිස්සු රවට්ටලා චන්නද ගන්න එක දැං කරන්න බෑ. බලපංකො ඔය පොහොට්ටු කාරයංගෙ ඇඩ් .

කිබුලා වැටෙයි මාමෙ :lol: පව් යකෝ ඒ පොඩි එකා කන්න දීලා නැතුව බඩ ගින්නෙ ඉන්නෙ ළමයෙක්. ශූට් එකෙං පස්සෙ කිබුලා දෙනවා කියන්න ඇති. ඉතිං පොඩ්ඩා බය උනා . :sorry:

හොල්ලලා හොල්ලලා බිම දැම්මොත් වැලිත් එක්කනෙ කන්න වෙන්නෙ . :(

අනිත් එක ලමා සාරි ඇඳං වැවේ මල් කඩන්න යන එක :lol::lol:
හෆොයි .
ගිහිල්ලා ඇගේ ලේ පොදක් නැති මිණී මරුවා ලඟට දුවලා වඳිනවා .:dull::baffled:

අලුත්ම එක කුණු ඇඩ් එක . ඒකෙ ඉන්නෙ නම් මේ සයිට් එකේ ඉන්න කොට්ඨාසය අයිති උන් . :lol::lol::lol:

චූ බරයි කියලා කෑ ගහනවා ඇගිල්ල උස්සගෙන :lol:

මතක් වෙන වෙන විදිහට අප්ඩේට් එකක් දෙන්නම් . :lol::lol:

  • Like
Reactions: netlife007

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 80,000 k lamai marala thamange lamai private university dagena. anith government university ena lamaiwa private university wahanna kiyala pare yawala. parawal block karala . lapa kota hawasata awilla kiynawa rate economy eka downlu. Me lapa kota ella mariya yuthui me rata goda ganna. NZ rugby team eke eka pawule 3n denek innawa. ai e? ehe kuhaka jvp karayo na :D:D:yes::yes::D:D wairaya kuhaka kama. moda kama samagin 1994 sita watetama deela loku una passak samagin lapa kota dan wedikawe gotukola vijitha samaga:cool::cool:;);)
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මචංලා මිනිස්සු රවට්ටලා චන්නද ගන්න එක දැං කරන්න බෑ

    meka kiyala denna oyage GuNP set ekata ;) Ay ithin karapu wadak karala honda AD tikak hadala dan natte?
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුන් ගොන්නු වගෙ ඇඩ් බලලා හංසයගෙන් එකෙක් අරං ඇවිත් කෙලෝගෙන ..... දැන් ඒ ඇඩ් මකල හොයා ගන්නත් නෑ. පොඩි කාර් නංගි එහෙම දැන් වොක්ස්වැගන්වලින් යනවා ඇති..
     
    • Like
    Reactions: netlife008

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මුන් ගොන්නු වගෙ ඇඩ් බලලා හංසයගෙන් එකෙක් අරං ඇවිත් කෙලෝගෙන ..... දැන් ඒ ඇඩ් මකල හොයා ගන්නත් නෑ. පොඩි කාර් නංගි එහෙම දැන් වොක්ස්වැගන්වලින් යනවා ඇති..

    Munta adala ne wena ewa,, Ad balala, hondama ad eka thiyana ekata kathire gahanwa..:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුන් ගොන්නු වගෙ ඇඩ් බලලා හංසයගෙන් එකෙක් අරං ඇවිත් කෙලෝගෙන ..... දැන් ඒ ඇඩ් මකල හොයා ගන්නත් නෑ. පොඩි කාර් නංගි එහෙම දැන් වොක්ස්වැගන්වලින් යනවා ඇති..

    එතකොට මේ පාර ගෝඨ දිනන්නෙත් මිනිස්සු ගොන්නු වගේ අරඩ් බලල රැවටිලාද බං ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    88/89 80,000 k lamai marala thamange lamai private university dagena. anith government university ena lamaiwa private university wahanna kiyala pare yawala. parawal block karala . lapa kota hawasata awilla kiynawa rate economy eka downlu. Me lapa kota ella mariya yuthui me rata goda ganna. NZ rugby team eke eka pawule 3n denek innawa. ai e? ehe kuhaka jvp karayo na :D:D:yes::yes::D:D wairaya kuhaka kama. moda kama samagin 1994 sita watetama deela loku una passak samagin lapa kota dan wedikawe gotukola vijitha samaga:cool::cool:;);)

    oya thiyenne godak patu dakmak putha...:sorry:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    73142084_2641595622571155_1799208602553024512_o.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya thiyenne godak patu dakmak putha...:sorry:

    ow dura dakmak tiyenne jvp unta ekane 1999 jvp presidential candidate Dan unp eke nagarika manthri wela inne. Mara dakma:cool:;);):yes: parawal wahagena un hena dakmakin wada karanawa anik minissunta wadak karaganna nodi. Unge lamai private universities wala igena gannawa. Ahinsaka lamai billata deela. Anthime unge lamai mahinda ta kiyala mihin Air da gannawa. Unge supporter la ekka mihin Air ekata baninawa. Hoda dakmak tiyenawa
     
    Last edited: