බයියෝ මවන බිල්ලෝ - de la rue ලංකාවෙන් බන්ග්ලාදේෂෙට යනවලු.. 🤣🤣🤣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,329
    113
    34
    Kalutara
    මුන් යනවා නම් යන්නේ ලංකාවේ කරන්ට් එකයි කඩදාසි ගෙන්නන්න ඩොලර් නැති හින්දයි මිසක්කා අරගලේ නිසා වෙන්නේ කොහොමද බන්? අනික මුන් මෙහෙම යනවා කියල කොහෙද කියල තියෙන්නේ? 🤣🤣🤣


     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Sri Lankan Air Line ඒකත් වග කියන්න ඕනේ තමන්ට ප්‍රවාහනය කරන්න දීපු බඩු ගැන ට්වීට් කරලා Customer ගේ Trust එක නැති කරපු ඒක .
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔන්න බලපන් බංග්ලාදේශ් උන්. අපේ රටට ඇවිත් කියන්නේ එහෙ ඇවිත් ආයෝජනය කරන්න කියලා. එකට අපේ හිගන හැත්ත ගිහින් ඉල්ලනවා ණය. ඉතින් ඔක්කොම බිස්නස් ටික අනිත් ආසියාවේ රටවලට ඇදගන්න ට්‍රයි කරනකොට අපේ සල්ලි නෝට්ටු ටිකත් බංගලාදේශ් වලින් එවන්න පුළුවන් මේ යන විදියට.


    https://www.tbsnews.net/economy/fm-momen-urges-sri-lankan-businesses-invest-bangladesh-394206
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මාර වැඩේ..ලංකාවට සුද්දො ඵන්නෙ නැත්තෙත් අරගල නිසාලු..දැන් ඵක ඵක උන් ලංකාව හැර යන්නෙත් අරගල නිසාලු..ඒ කියන්නේ රටේ වෙන ප්‍රශ්ණ නැද්ද?ලොල්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බ්‍රිතාන්ය සමාගමට කඩදාසි ගේන්ඩ මොකටද පොන්නයො ඩොලර්, තෝ හිතුවද BOI එකේ කොම්පැනි අල ලුණු ගේන විදිහට ඩොලර් හොයනව කියල, 🤣🤣🤣🤣🤣 BOI එකට කොහෙද පොන්නයො කරන්ට් කපන්නෙ???

    මේක වගේ ගූ පොන්නයෙක් ඉතින් , ජොබක් නොකර ගේ මුල්ලෙ ඉන්න කැලකන්නිය දන්න හුත්තකුත් නැ ,කියවගෙන නම් එනව ගස් ගොනා..

    උන් ගියොත් යන්නෙ තොපේ වෙසකම් හින්ද, ඔය වගේ ලෝකෙ පිලිගත්ත සමාගම් මේ එක එක පොන්නයන්ගෙ ගූ කතා අහගෙන ඉන්නෙ නැ ඒක තේරුම් ගනියවු,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බංකොලොත් රටක කවුද බිස්නස් කරන්නෙ. රාපස්සලා දැගන්න තිබ්බ බංකොලොත් වෙනකල් හොරා නොකා ඉන්ඩ නේද හීන් නූල් පොන්නයෝ @Hydra
     
    • Haha
    Reactions: Xi Jinping

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    බංකොලොත් රටක කවුද බිස්නස් කරන්නෙ. රාපස්සලා දැගන්න තිබ්බ බංකොලොත් වෙනකල් හොරා නොකා ඉන්ඩ නේද හීන් නූල් පොන්නයෝ @Hydra
    වැඩක් නත්තන් අතේ ගහපන්කො. මෙන්ශන් කර කර වද දෙන්නෙ නතිව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වැඩක් නත්තන් අතේ ගහපන්කො. මෙන්ශන් කර කර වද දෙන්නෙ නතිව
    රාජපස්සලගෙ ගූ රහ නැතුවද මෙහෙ ඇවිල්ල ඇමිනෙන්නෙ. ගූ ටිකක් කාලා බුදිය ගනිංකො