බයියෝ සහ ජාතිකත්වය

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ හොද පිම්පියාව පුම්බන්නම විතරයි තොට කිසි මොලයක් නැහ්‍යඑ උදෙ හව පිම්පියාව පුබ්බගෙන හිටපන් තො වගෙ මි හරක් පැටියෙක්ට කාලය යොදවන එකත් අපරාදයක් :lol:

    චූටි ගලකින් ගහපන්..

    :lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හෙළයෙක්;18072071 said:
    1.විරුද්දව පොස්ටර් අලවපු උන්ගෙ අත් කැපුව
    2.ඔත්තු දීපු උන්ව මැරුව
    3.විරුද්ධව වචනයක් කිව්ව උන්ගෙ කටවල් ඉරුව
    4.අපිට විරුද්ධ වෙන ඒව අහන්න බලන්න බැරි වෙන්න ට්‍රාන්ස්පොමර් වලට බෝම්බ තිබ්බ.
    5.ලංගම බස් ගිනි තිබ්බ.
    6.විකුණනන පුළුවන් හැම එකම විකිණුව.

    අඩෝ සොරි වැරදිල අනුරගෙයි රනිලගෙයි රට වෙනුවෙන් කල වැඩ මික්ස් වෙලා ලිය උනා.:(:(
    ඉතිං ඇයි උබ මිස් කරගත්තේ ඒ ටිකනේ වැදගත්ම ? ගදක් එහෙමත් ආවානම් තමයි මික්ස් එකක් තියෙනවා නම් හොද නැ ඉක්මනට පලයන් දොටෙක් ලගට :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජ කාලේ ඉඳන් හිටියා රට පාවල දීපු කාලකණ්නි මේ රටේ.

    ඒ පාවල දීපු එවුං ගේ ලේ වල පරම්පරාවෙන් තමයි මෙහෙම එවුං බිහි වෙලා තියෙන්නේ.

    හොයල බැලුවොත් මූ වගේ එවුන්ගේ DNA එහෙම චෙක් කරලා.. අනිවරෙන් සුද්දෙක් ගේ කලවං DNA ඇත්තේ.. ඒ කාලේ මුන්ගේ තාත්තල එහෙම නොන්ජල් කමට අම්මලාව සුද්දන්ගේ ගෙවල් වලට යවල ඇති.

    සුද්දෝ ඇරලා ඇති..
    සුද්දොන්ට ගැති වෙන්නේ ඔය වගේ පරම් පරාවල් වලින් ආපු එවුන් තමයි.
    ඔය ගන් එහෙම අත ඇරලා ඕව ඉවසං ඉන්ඩ බැරිව කැරලි ගැහුව සිංහල එවුන් හිටිය. මේවගේ සුද්දට පස්ස හරවල නොන්ජල් විදිහට අරින්ඩ දීපු එවුනුත් හිටිය.
    මන් හිතන්නේ දැන් අපේ ඉන්න ජනාදිපතිත් ඒ ජාතියේ වෙන්ඩ ඕනේ
    මේ ත්‍රෙඩ් එක දාපු ටොයියත් ඔය බ්ලඩ් ලයින් එකෙන් ආපු එකෙක් කියල පේනවා :yes:

    කැං ෙලාරියක්!

    මචන් බයියෙක් විදිහට මේ ගැන උඹේ අදහස කුමක්ද? ගුණයෝ ;)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    උබලගෙ ලොක්කම කියනව කිසිම විරොදයක් නැල්ලු ,උබ දන්නවද ඇයි කියල එ, උබලයි අපියි දන්නෙ දෙශපලනෙ බන්
    මටනම් කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි... කාලයක් තිස්සේ බලා හිටපු දෙයක්...ස්තුතියි ජනාධිපති තුමනි.... මේ දශකය තුළ ජාතීන්ගේ අන්‍යෝන්‍යාවබොධය වෙනුවෙන් ගත්තු වැදගත්ම තීරණේ.. දැන් තමිල්නාඩුවට ඩයස්පෝරාවට කියන්න බෑ දෙමල බසට දෙවනි තැන කියන එක.. ඒ වගේම දෙමළ මිනිස්සුන්ගෙ හිතට මේ අපෙත් රට කියල හැඟීමක් එයි....
    ඒත් ඉවර නෑ.... දැන් මේ ජාතීන්ගේ අද්‍යාපන ක්‍රමය වෙන්ස් කරල දෙමළ සන්ස්කෘතියේ හරය සින්හල දරුවාටත්, සින්හල සන්ස්කෘතියේ හරය ද්‍රවිඩ දරුවාටත් ඉගැන්විය යුතුයි.. උතුරේ සිට ද්‍රවිඩ ගුරුවරු දකුණට පැමිණිය යුතුයි.. සින්හල ගුරුවරු උතුරට යා යුතුයි... පෙළ පොත් සමාන්තර විය යුතුයි.. රජයේ අනුමත නොවන කිසිදු ජාතිවාදී ඉගැන්වීමක් අඩන්ගුවන පෙළපොත් තහනම් විය යුතුයි.... බලමු ඊලඟ පියවර දිහා...
    දැනුයි ඇරඹුනේ නියම යුද්ධය.. මිනිස්සු මැරීම නෙවෙයි යුද්ධය... හදවත් දිනා ගැනීමයි යුද්ධය.. .. දැනුයි රටට නියම සාමය ලැබෙන්නෙ.. ජයවේවා!!!

    උබල ඊලමයි කොටියයි විග්නෙශ්වරනුයි ඩයස්බොරවයි බෙදිමයි ලබ්බවල් කියව කියව හිටපල්ල , එක්කො උබල තමයි ඊලම බිහිවෙනවට කැමති උන් නැත්තම් උබලට පුකෙ ඉදල පිස්සු

    එතකොට උඹල ඒ කාලේ මහින්ද කොටි නලවනවා කියල කෑ ගැහුවේ :lol::lol:
    ජෙනාරාල් ල එහෙම අපරාදේ පුක දීගෙන යුද්ද කලේ
    මෙච්චර කල් යුද්ද කරලා දිවි පුදපූ වීර සෙබළුන්ගේ නැතිවෙච්ච ළමයින්ගේ අම්මලාට ගිහින්
    ඔය කතාව කියල බලපන් කො බං මොකෝ වෙන්නේ කියල බලන්ඩ :lol:
    අපරාදේ බන් උඹ මෙතන නෙමෙයි ඉන්ඩ ඕනේ
    ඒ කාලේ යුද්දේ පටන් ගද්දිම උඹ ඕක කිව්වනං ශික්

    අනේ උබ දන්න දන්න දේශපාලනේ
    ෂොපින් යන එකේ ආට් එකත් උබ හොඳට දන්නව නේද..

    දැන් ගිහින් චු කොරල නිදාගනින් බං
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට හිතෙන්නේ බයියෝ හරිම අසරණ වෙලා ....අල්ලන්න ඇත්තකුත් නැහැ පය ගහන්න ඇත්තකුත් නැහැ .....රටට කරපු දෙයකුත් නැහැ ....ආගමට කරපු දෙයකුත් නැහැ ...ජාතියට කරපු දෙයකුත් නැහැ....අපි කාගෙන්ද උපදෙස් ගන්නේ ....එක බයියෙක් නැහැනේ අප්පා හොයාගන්න .....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එතකොට උඹද ජාතික වීරයා අයියද?:cool:
    kohedha pons maam jaathika virayek kiwuwe තො හිතුවාද ජතික විරයො පදුරු ගානෙ ඉන්නව කියල ජාතික විරයො කරන්නෙ හරි මාර්ගය පෙන්නන එක නායකත්වය දෙන එක රටෙ වැසියන්ට :lol::lol: නැතිව ගැලවිමෙ හමුදාවටත් සු දුසුද කියපු මැදවච්චි තොප්පිගල කැල වක් කියපු පොන්නයන් නෙමෙ අයිය මට හැමදාම විරයෙක් තමයි පකො රට වෙනුවෙන් කියාලලෙම හලන්න ඔන නැහැ යුතුකම් කරන්න තමන් රටට ජාතියට ආදරය කරන ගමන් බරක් නොවි ජිවත් වෙන එකම ඇති
     
    • Like
    Reactions: mayson baas

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එතකොට උඹල ඒ කාලේ මහින්ද කොටි නලවනවා කියල කෑ ගැහුවේ :lol::lol:
    ජෙනාරාල් ල එහෙම අපරාදේ පුක දීගෙන යුද්ද කලේ
    මෙච්චර කල් යුද්ද කරලා දිවි පුදපූ වීර සෙබළුන්ගේ නැතිවෙච්ච ළමයින්ගේ අම්මලාට ගිහින්
    ඔය කතාව කියල බලපන් කො බං මොකෝ වෙන්නේ කියල බලන්ඩ :lol:
    අපරාදේ බන් උඹ මෙතන නෙමෙයි ඉන්ඩ ඕනේ
    ඒ කාලේ යුද්දේ පටන් ගද්දිම උඹ ඕක කිව්වනං ශික්

    අනේ උබ දන්න දන්න දේශපාලනේ
    ෂොපින් යන එකේ ආට් එකත් උබ හොඳට දන්නව නේද..

    දැන් ගිහින් චු කොරල නිදාගනින් බං

    ඕවා මචං UNP කොස් .. කොස් උබකලා තියෙවාද මැල්ලුම් හදලා ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහා බුරු තඩියෙක් මචන් උ උබ සිරා කොල්ලෙක් කියාල හදවතින්ම කියල අප්පට සිරි එක දෙශපලන මඩ ගහන්න නැත්නම් පා ගන්න යොදා ගන්න බැරි වෙන නිඅසා අඩ අඩ රටට පෙන්න ලොල් එක දානවා:lol:
    චූටි ගලකින් ගහපන්..

    :lol::lol::lol:
    :lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    kohedha pons maam jaathika virayek kiwuwe තො හිතුවාද ජතික විරයො පදුරු ගානෙ ඉන්නව කියල ජාතික විරයො කරන්නෙ හරි මාර්ගය පෙන්නන එක නායකත්වය දෙන එක රටෙ වැසියන්ට :lol::lol: නැතිව ගැලවිමෙ හමුදාවටත් සු දුසුද කියපු මැදවච්චි තොප්පිගල කැල වක් කියපු පොන්නයන් නෙමෙ අයිය මට හැමදාම විරයෙක් තමයි පකො රට වෙනුවෙන් කියාලලෙම හලන්න ඔන නැහැ යුතුකම් කරන්න තමන් රටට ජාතියට ආදරය කරන ගමන් බරක් නොවි ජිවත් වෙන එකම ඇති

    අයියා හැමදාම වීරයෙක් ලේ හැලුවා නම් .. උබ ඇයි රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කතා කරන්නේ වැඩි වශයෙන් ආර්ථිකය ගැන උබ හිතන්නෙම නැ රට කොටින්ගෙන් ආරක්ෂා කරගැනීම විතරයි කතා කරනවා දැක්කේ ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ජාතික වේසිගෙ පුතාල ටික මොනාද බන් කරලා තියෙන්නෙ රටට..
    බල්ලො වගේ බුරන්න විතරයි නෙ දන්නෙ..
    කරන හු@තකුත් නෑ අවජාතක කමට බුරනව රෙවුනාම බලු වෙලා විකෙනනව ඊයා

    :lol::lol::lol::lol:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෝ කො ජාතික වේ@ගෙ පුතාල කව්ද ඉන්නෙ..
    ෆෝම් උන අය අත උස්සන්න බලන්න
    එකම එක සොන්නයෙක් ඉන්නාව මොලෙ තියෙන උන් මග හැරලා ගිහිලලා ත්‍රෙඩ් දදාඅනටපු උන් සැගවිලා යහාපලන නිරුවත දැකලා :lol::lol::lol: ටහම පිම්පියාව පුම්බනඑකයි අනුරගෙ ලැට් වලා සුද්ද කරන එකයි අඩ අඩ ඉන්නවා :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kohedha pons maam jaathika virayek kiwuwe තො හිතුවාද ජතික විරයො පදුරු ගානෙ ඉන්නව කියල ජාතික විරයො කරන්නෙ හරි මාර්ගය පෙන්නන එක නායකත්වය දෙන එක රටෙ වැසියන්ට :lol::lol: නැතිව ගැලවිමෙ හමුදාවටත් සු දුසුද කියපු මැදවච්චි තොප්පිගල කැල වක් කියපු පොන්නයන් නෙමෙ අයිය මට හැමදාම විරයෙක් තමයි පකො රට වෙනුවෙන් කියාලලෙම හලන්න ඔන නැහැ යුතුකම් කරන්න තමන් රටට ජාතියට ආදරය කරන ගමන් බරක් නොවි ජිවත් වෙන එකම ඇති

    උන්ගෙන් වැඩක් නැහැ ...රනිලා කොහොමත් පොන්සියෙක් කියමුකෝ....දැන් අයියේ අපිට වඩා උඹලා රටට ජාතියට ආගමට මොනවද කරලා තියෙන්නේ කියහල්ලකෝ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මහා බුරු තඩියෙක් මචන් උ උබ සිරා කොල්ලෙක් කියාල හදවතින්ම කියල අප්පට සිරි එක දෙශපලන මඩ ගහන්න නැත්නම් පා ගන්න යොදා ගන්න බැරි වෙන නිඅසා අඩ අඩ රටට පෙන්න ලොල් එක දානවා:lol:

    :lol::lol::lol:

    නූලවත් තාම කැඩිල නැතුව ඇති බන්.. ඒකයි කිව්වෙ පොඩි ගලකින් ගහපන් කියල...
    නොන්ස්ටොප් බුරනව පැයක් විතර එතකොට..
    නැවතුනාම ආයෙ කොනිත්තපන් ආයෙ බුරන්න ගන්නව

    :lol::lol::lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    දැන් අර වන වගා සංගමෙ උබේ තනතුර එහෙම කිව්වෙත් නැ ? මොනවාද ඒ හරහා රටට කරපු සේවාව වනය වැව්වද? කැපුවාද ? මට හිතෙන්නේ අදටත් වැවෙන්නේ නැ වගේ රටේ වන සම්පත එන්න එන අඩුවෙනවා උබ නැති අඩුවටද මන්දා සංගමේ දැන් අකුලගෙනද ?
    http://www.elakiri.com/forum/showpost.php?p=18071789&postcount=32
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජාතික වේසිගෙ පුතාල ටික මොනාද බන් කරලා තියෙන්නෙ රටට..
    බල්ලො වගේ බුරන්න විතරයි නෙ දන්නෙ..
    කරන හු@තකුත් නෑ අවජාතක කමට බුරනව රෙවුනාම බලු වෙලා විකෙනනව ඊයා

    :lol::lol::lol::lol:

    මචන් උඹ පව් ...මම උඹට මොකුත් කියන්නේ නැහැ....උඹේ පිසිකල් තත්වේ මම දන්නවා ....උඹ ඕන දෙයක් කියපන්...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    නූලවත් තාම කැඩිල නැතුව ඇති බන්.. ඒකයි කිව්වෙ පොඩි ගලකින් ගහපන් කියල...
    නොන්ස්ටොප් බුරනව පැයක් විතර එතකොට..
    නැවතුනාම ආයෙ කොනිත්තපන් ආයෙ බුරන්න ගන්නව

    :lol::lol::lol::lol::lol:

    කැරිමාතල් 1:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජාතික වේසිගෙ පුතාල ටික මොනාද බන් කරලා තියෙන්නෙ රටට..
    බල්ලො වගේ බුරන්න විතරයි නෙ දන්නෙ..
    කරන හු@තකුත් නෑ අවජාතක කමට බුරනව රෙවුනාම බලු වෙලා විකෙනනව ඊයා

    :lol::lol::lol::lol:

    අයියා හැමදාම වීරයෙක් ලේ හැලුවා නම් .. උබ ඇයි රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කතා කරන්නේ වැඩි වශයෙන් ආර්ථිකය ගැන උබ හිතන්නෙම නැ රට කොටින්ගෙන් ආරක්ෂා කරගැනීම විතරයි කතා කරනවා දැක්කේ ?
    18792_742741602512219_7877497722291501708_n.jpg

    oyඔ 70 ට කරපු හොරකම් පාඩු ටික රනිල් අවොත් මාසෙන් ආර්තිකය නග්ගාල සුර පුරයක් කරනාව කිවුවෙ ඔය කරෙ මහින්දයා ගෙ කාලෙ aඅර්තිකය වැටිලා තිබුනෙ නැහැ 6.7% වර්දනයක හිටියෙ රට ආරක්ශා වෙලා තිබුනොත් තමයි මොන ආර්තිකයත් රැදෙන්නෙ :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එතකොට උඹල ඒ කාලේ මහින්ද කොටි නලවනවා කියල කෑ ගැහුවේ :lol::lol:
    ජෙනාරාල් ල එහෙම අපරාදේ පුක දීගෙන යුද්ද කලේ
    මෙච්චර කල් යුද්ද කරලා දිවි පුදපූ වීර සෙබළුන්ගේ නැතිවෙච්ච ළමයින්ගේ අම්මලාට ගිහින්
    ඔය කතාව කියල බලපන් කො බං මොකෝ වෙන්නේ කියල බලන්ඩ :lol:
    අපරාදේ බන් උඹ මෙතන නෙමෙයි ඉන්ඩ ඕනේ
    ඒ කාලේ යුද්දේ පටන් ගද්දිම උඹ ඕක කිව්වනං ශික්

    අනේ උබ දන්න දන්න දේශපාලනේ
    ෂොපින් යන එකේ ආට් එකත් උබ හොඳට දන්නව නේද..

    දැන් ගිහින් චු කොරල නිදාගනින් බං

    යුද්දෙ කරපු එක හොද නැ කිව්වෙ කවුද ? යුද්දෙ කරල එතනින් එහට වෙන්ඩ ඔනි මොනවද කියපන්කො උබ ? ඔය මොකක්වත් ඔනි නැ මට කියපන් ඔය යුද්ද කරයි කියන මහින්දම මෙක හොදයි මමත් කරන්ඩයි හිටියෙ කියල කියන්නෙ ඇයි කියල ? වැඩිය කත ඔනිම නැ එක කියපන්කො මට
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    oyඔ 70 ට කරපු හොරකම් පාඩු ටික රනිල් අවොත් මාසෙන් ආර්තිකය නග්ගාල සුර පුරයක් කරනාව කිවුවෙ ඔය කරෙ මහින්දයා ගෙ කාලෙ aඅර්තිකය වැටිලා තිබුනෙ නැහැ 6.7% වර්දනයක හිටියෙ රට ආරක්ශා වෙලා තිබුනොත් තමයි මොන ආර්තිකයත් රැදෙන්නෙ :lol:

    මහින්දගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන උබ සැහීමකට පත්වෙනවා වගේ ?
    උබ පුද්ගලයෙක් වශයෙන් මහින්දගේ යුගයේ ආර්ථික වර්දනය වැඩි කරන්න කොහොමද කැප උනේ එහෙම වෙලා නැ මට හිතෙන්නේ