බයියෝ සහ ජාතිකත්වය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කතා දෙකක් නැ වීරයෙක් මචං :yes: ඇයි උබ හමුදාවට අනුබද්ද වෙන්නේ නැතුව රට අතහැරලා යන්න තීරණය කලේ ?

    දේපල දේපල වෙන මොනවද?:cool::cool:;);)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    හරි හරි එක අවුලක් නැහැ ....දැන් හෙළයෙක් විදිහට ඔබ තුමා රටට කරපු ජාතියට කරපු සේවාවන් 5ක් දාමුද? අපිට හැදෙන්න :cool:
    උබලට හැදෙන්න මම කරපුවම දාන්න ඕනිද බන් ඉපදෙනකොට මොළේ නැතුවද ඉපදුනෙ.:shocked::shocked::shocked:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතිහාසයම කියන්නඔන නැහැනෙ 90 දශකයෙන්දුනනනෙ දෙපැත්තෙම අයගෙ කෙරුවාව ගැන :lol::lol:

    දත් නැති කටෙන් වෙන්න්න ඕනි හිනා වෙන්නේ ;)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහින්ද කරත් කරන විදිහ වෙනස්, සිරිසේන කොරන විදිහ වෙනස්. දෙක දෙකක්.
    උඹට මොලේ තියෙනවනම් කියන්ඩ ඕනේ නෑ වෙනස මොකක්ද කියල තේරෙනවනෙ

    වෙනස වියදමද ? :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයෙක්;18072198 said:
    උබලට හැදෙන්න මම කරපුවම දාන්න ඕනිද බන් ඉපදෙනකොට මොළේ නැතුවද ඉපදුනෙ.:shocked::shocked::shocked:

    එකනේ මේ උබලා වැනි උත්තම පුරුෂයන්ගේ තියෙන දැනුමෙන් අපිටත් ටිකක් බෙදන්න කියන්නේ :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙනම් උඹ ආයෙත් යුද්දයක් ඉල්ලනේ මොකෝ .....නිකමට අහන්නේ උඹලට ඉඩ කඩම් එහෙම ගොඩක් ඇති නේද...තවම දෙමවු පියෝ කාටවත් ලියපු නැති :cool:;)

    තුක් විතරක් :eek::eek: තොපි වගෙසක්කිලි නෙමෙ අපි
    කතා දෙකක් නැ වීරයෙක් මචං :yes: ඇයි උබ හමුදාවට අනුබද්ද වෙන්නේ නැතුව රට අතහැරලා යන්න තීරණය කලේ ?
    සමජයට ජාතියට දායකත්වය දෙන්න හමුදාවටම යන්නඔන නැහැ :lol::lol: තො වගෙ බුරුවන්ට අර කිවුවා වගෙ කලය යොදවන එක අපරාදයක්

    @ සචයාට
    සචියො මමකැපුනා :lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හෙළයෙක්;18072198 said:
    උබලට හැදෙන්න මම කරපුවම දාන්න ඕනිද බන් ඉපදෙනකොට මොළේ නැතුවද ඉපදුනෙ.:shocked::shocked::shocked:
    හෙළයෙක් විදිහට පෙනී සිටිනවා නම් අනිවාර්යෙන්ම හෙළ දරුවෙක් ලෙස රටට ජාතියට ආගමය කරපු මෙහෙය දන්න ඕන එතකොට තමයි අපිට උබ කියන දෙවල් ගැන යම්කිසි ව්ශ්වාසයක් ගොඩනැගෙන්නේ ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔන්න 5ක් දුන්නා ...ඔතාගෙන නිදා ගනින්...

    මචන් වැඩිය අම්මලා තාත්තලා ගාවලා බලු කතා කියලා උඩ පනින්න එපා....එදා මම අර පොස්ට් එක මකුවෙත් එකයි....අපේ එකක් හිටියා උ හැමෝටම නිකමට උනත් කතා කරන්නේ අම්මා මතක් කරලා අන්තිමට උගේ අම්මට පිළිකාවක් හැදිලා මහරගම දුක් විදලා විදලා මරුනේ ....උඹේ අම්මලා තාත්තලා මරිලනම් අවුලක් නැහැ ....නැත්තන් මහරගම හැමදාම අදින්න බලාගෙන ඕවා කියපන් :(:(

    පහක් ඇවිල්ල නෑ නෙ අනිත් ෆේක් එකෙන් ද දුන්නෙ ?

    :lol::lol::lol:

    ජාතික වේ@ගෙ ගැතියො ටික ඇන්දුවට අපි හාවො කියලද හිතං ඉන්නෙ ?

    අනේ පැටියෝ කදුළු පිහිදාගනින් දැන්.. එහෙනම් උබේ අම්මට පිළිකාවක් හැදෙයි මොකද උබ තමයි අපේ අම්මට පිළිකාවක් හැදිල මැරෙන්න කියල කිව්ව එකා..

    මම කිව්වෙ උබ කිව්ව එකට ආගම ජාතිය රෝල් කරල මට පුකේ ගහගන්න කිව්ව "ඒක ගිහින් අම්මට දීපං" කියල.. නැතුව

    මට කවදාවත් උබ කිව්ව වගේ සක්කිලි බලු කතාවක් කියන්න බෑ.. මොකද අපෙත් දෙමව්පියො ඉනන්ව.. උබට නැද්ද.. පොඩි කාලෙ අම්ම කුණු බාස්කට් එකට දාල ගියාද කියල අපි දන්නෙ නෑ නෙ..

    btw අපි නම් ඉතින් ඔය සක්කිලි කතා ගණන් ගන්නෙ නෑ බන්.. උබ කියන එව මම බාර ගත්තෙ නැත්තම් උබටම තමයි ගෙනියන්න වෙන්නෙ..

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දේපල දේපල වෙන මොනවද?:cool::cool:;);)

    පොන්නයොදෙපල වෙනුවෙන් සහොදරයො මැරෙන්නප්‍රතනා කරනතොපි වගෙ පොන්නයො නෙමෙ අපි අපිට කන්න නැත්නම් පොලවක් කොටාගෙන හරි ජිවත් වෙන්න පුලුවන් ආයෙ මෙ වගෙ පොන්න කටහකියන්න එපා පොන්නයො
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලනාක්වෙ දියුනුවට එවා කොහොම බලපානවද කියාල $ ගන්න පිම්පියන්ව පුම්බන උන්ට තෙරෙන්නෙ නැහැ බන් :lol::lol::lol:

    අඩෝ බැසිල්ට ඔහොම කියන එක හරිද? ආර්ථික සංවර්ධන අමතයන්ස්ය එයාගෙනේ තිබුනේ ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    එතකොට 70 මතිනිගේ ආණ්ඩුවෙන් මරණ කාලේ උඹ දන්නේ නැහැනේ ...එකත් එකතු කරපන් :lol::lol:
    මැතිණිගෙ දුව චන්ද්‍රිකානෙ බන්. එහෙම මරපු උන් සහ මැරුන උන් ඔක්කොම එක පැත්තෙනෙ දැන්. දෙගොල්ලම එකට සමරණවලු
    විජේවීර මළ දවස. හූඇන්පිය පාටියක් දානවලු ජේවීපී එක දානයක් දෙනවලු එකම තැන.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තුක් විතරක් :eek::eek: තොපි වගෙසක්කිලි නෙමෙ අපි

    සමජයට ජාතියට දායකත්වය දෙන්න හමුදාවටම යන්නඔන නැහැ :lol::lol: තො වගෙ බුරුවන්ට අර කිවුවා වගෙ කලය යොදවන එක අපරාදයක්

    @ සචයාට
    සචියො මමකැපුනා :lol::lol::lol:
    ඇයි කැපෙන්නේ බන් ..?

    උබ ඇයි හමුදාවට බැදුනේ නැත්තේ කියලා ඇහුවාම .කැපෙනවා ලැජ්ජයිනේ:yes: ..
    යකෝ සාමාන්යෙන් අයියා හමුදාවට ගියාම මල්ලිත් යනවා ලැජ්ජවටම වගේ අයියා රට වෙනුවෙන් සේවය කරනකොට මොන මල්ලිද බන් රට පනින්නේ ශික් ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    එකනේ මේ උබලා වැනි උත්තම පුරුෂයන්ගේ තියෙන දැනුමෙන් අපිටත් ටිකක් බෙදන්න කියන්නේ :yes:

    හෙළයෙක් විදිහට පෙනී සිටිනවා නම් අනිවාර්යෙන්ම හෙළ දරුවෙක් ලෙස රටට ජාතියට ආගමය කරපු මෙහෙය දන්න ඕන එතකොට තමයි අපිට උබ කියන දෙවල් ගැන යම්කිසි ව්ශ්වාසයක් ගොඩනැගෙන්නේ ..
    ඇත්තම්යි මචන් කියන්නෙ අපි උබල තරම් දෙයක් කරල නෑ බන්. ඒක නිසා අපිව ලැජ්ජාවට පත් කරන්න එපා බන්.:(:(:(:(
    අපි මචන් ජාතිවාදී මහින්දගෙ බත්බැලයො මම මේ ආවේ උබල කරල තියෙන ඒව බලල හැදෙන්න හිතාගෙන.:(:(:(
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හෙළයෙක්;18072212 said:
    මැතිණිගෙ දුව චන්ද්‍රිකානෙ බන්. එහෙම මරපු උන් සහ මැරුන උන් ඔක්කොම එක පැත්තෙනෙ දැන්. දෙගොල්ලම එකට සමරණවලු
    විජේවීර මළ දවස. හූඇන්පිය පාටියක් දානවලු ජේවීපී එක දානයක් දෙනවලු එකම තැන.
    හෙළයෙක් වශයෙන් ඔබතුමාට අපිසමග බෙදාගන්න තිබෙන්නේ මෙපමනද ? මිටවඩා යමක් තියෙනවාද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පහක් ඇවිල්ල නෑ නෙ අනිත් ෆේක් එකෙන් ද දුන්නෙ ?

    :lol::lol::lol:

    ජාතික වේ@ගෙ ගැතියො ටික ඇන්දුවට අපි හාවො කියලද හිතං ඉන්නෙ ?

    අනේ පැටියෝ කදුළු පිහිදාගනින් දැන්.. එහෙනම් උබේ අම්මට පිළිකාවක් හැදෙයි මොකද උබ තමයි අපේ අම්මට පිළිකාවක් හැදිල මැරෙන්න කියල කිව්ව එකා..

    මම කිව්වෙ උබ කිව්ව එකට ආගම ජාතිය රෝල් කරල මට පුකේ ගහගන්න කිව්ව "ඒක ගිහින් අම්මට දීපං" කියල.. නැතුව

    මට කවදාවත් උබ කිව්ව වගේ සක්කිලි බලු කතාවක් කියන්න බෑ.. මොකද අපෙත් දෙමව්පියො ඉනන්ව.. උබට නැද්ද.. පොඩි කාලෙ අම්ම කුණු බාස්කට් එකට දාල ගියාද කියල අපි දන්නෙ නෑ නෙ..

    btw අපි නම් ඉතින් ඔය සක්කිලි කතා ගණන් ගන්නෙ නෑ බන්.. උබ කියන එව මම බාර ගත්තෙ නැත්තම් උබටම තමයි ගෙනියන්න වෙන්නෙ..

    නැහැ බන් මම එක මැකුවේ එකයි...උඹ අම්මට බන්නහම මට මතක් උනා අරුගේ අම්මට උන දේ එකයි මම එහෙම පොස්ට් කලේ....ඉතින් ඒවා මට කැරකුනොත් හරි කාගේ අම්මත් අම්මනේ කියලා එක මැකුවේ....ඕන මෙයක් 108 විතර මතුරනවා වගේ කිවුවහම එක වෙනවලු බන් ....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඇයි කැපෙන්නේ බන් ..?

    උබ ඇයි හමුදාවට බැදුනේ නැත්තේ කියලා ඇහුවාම .කැපෙනවා ලැජ්ජයිනේ:yes: ..
    යකෝ සාමාන්යෙන් අයියා හමුදාවට ගියාම මල්ලිත් යනවා ලැජ්ජවටම වගේ අයියා රට වෙනුවෙන් සේවය කරනකොට මොන මල්ලිද බන් රට පනින්නේ ශික් ?
    උන් අපි ඇවිල්ල මහින්දගෙ බත් බැලයොනෙ බන් උබල බේරගත්ත රටනෙ වෙනසක් කරපන් පුතා ජාතික ගීයෙ ඉදල කොන දක්වාම වෙනසක් කරපන්.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හෙළයෙක්;18072219 said:
    ඇත්තම්යි මචන් කියන්නෙ අපි උබල තරම් දෙයක් කරල නෑ බන්. ඒක නිසා අපිව ලැජ්ජාවට පත් කරන්න එපා බන්.:(:(:(:(
    අපි මචන් ජාතිවාදී මහින්දගෙ බත්බැලයො මම මේ ආවේ උබල කරල තියෙන ඒව බලල හැදෙන්න හිතාගෙන.:(:(:(
    එහෙම කතා කරන්න එපා :( ඔබ තුමා හෙළයෙක්..:yes:,
    හෙළයෙක් කියන අබිමානය ගරුත්වය තියෙන්න ඕන එකයි අපිත් ඔබතුමා කියලා අමතන්නේ :yes:..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයෙක්;18072219 said:
    ඇත්තම්යි මචන් කියන්නෙ අපි උබල තරම් දෙයක් කරල නෑ බන්. ඒක නිසා අපිව ලැජ්ජාවට පත් කරන්න එපා බන්.:(:(:(:(
    අපි මචන් ජාතිවාදී මහින්දගෙ බත්බැලයො මම මේ ආවේ උබල කරල තියෙන ඒව බලල හැදෙන්න හිතාගෙන.:(:(:(

    සිරාවටම බන් ....මට දැනගන්න ඕනි ...එළකිරියේ සිංහල සිංහල කියන එවුන් ඇත්තටම සිංහල කම නගා සිටුවන්න මොනවද කරලා තියෙන්නේ කියලා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයෙක්;18072224 said:
    උන් අපි ඇවිල්ල මහින්දගෙ බත් බැලයොනෙ බන් උබල බේරගත්ත රටනෙ වෙනසක් කරපන් පුතා ජාතික ගීයෙ ඉදල කොන දක්වාම වෙනසක් කරපන්.

    අනේ අයියේ ඇයි එහෙම කියන්නේ ....මහින්ද උත්තමයා දෙයියෙක් වගේ යුද්දේ දිනපු වෙලාවේ පොලව සිප ගද්දි සට සට ගාලා වැටුණු කදුලෙන් මේ දෙරණ තෙත් වෙලා තියෙන්නේ අයියේ....කවදාවත් එහෙම කියන්න නම් එපා....