බයියෝ

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:

    oya kiyanne ban lassanata
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Patan gaththe sinhalen
    iwara kale demalen
    kawada hari me rata demala katha karana unta thamai
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බඩ කපන් මැරියන් පොන්න වේස බල්ලො. ඔන්න දැන් කිව්ව දෙමලෙන්. අනේහ් පොන්න ලොල්ල.
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    කෑ ගහපු නිසා නේන්නම් වේ*යෙ ඒක එහෙම උනෙ..මට පේන්නෙ තොපිට තමයි රිදිලා තියෙන්නේ ජාතික ගීය දෙමලෙන් නොගයපු එකට..:baffled:

    :rofl::rofl::rofl: හු හු
    පොන්නයා
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලංකාව ගැන දුකයි.
    ඉස්සරහට කෙල වෙලාම යයි.
    පුලුවන් පුලුවන් එවුන් රට පනී.
    අසරණ මිනිස්සු විඳවයි
    අපේ මැරුනු ලක්ෂ ගානක් කොල්ලෝ කෙල්ලන් ගැන මතක් වෙද්දි දුකයි. ඉස්සරහට දේශ පාලනික යුද්දයක් දකින්න ලැබෙයි පබාකරන් කරා වගේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වෙන කිසිම රටක නොවෙන දේවල් බන් මෙහෙ වෙන්නේ. .
    තව ටික කාලෙකින් මුස්ලිම් එවුනුත් කියයි උන්ට අරාබි බශාවෙන් ජාතික ගීය කියන්න ඕන කියලා. .

    කොලඹ නගර සබහවට සිනලයෙක් පත්කරන්න පුලුවන්ද බලපන්. .
    මුන් එකතුවෙලා හවුල් ආන්ඩු ගහගෙන අපිට පු% අරින්න හදන්නේ. .

    මෙහෙම ගියොත් නම්
    "තුන්හෙලේ කැලෑ තුල සින්හ පැටව් නැත උන් රට ඇතැර ගොසින්"
    කිය කිය ඉන්න තමයි වෙන්නේ. .

    දුටුගැමුණු රජ කලදේ ඉක්මනින් නොකලොත් අපේ ලමයි අපිට ශාප කරයි. .