බයියෝ_හාන්සියි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    :rofl::rofl:
    kaata unath kiyanna tiyenne kondak tiyenawanan namath ekka rep kapanna kiyala.

    :lol::lol::lol::lol:

    sorry පුටේ :love:

    මම නම් බය්යෙක්වත් ටොය්යෙක්වත් නෙවෙයි. මහින්ද කියන දූශිත පාලකයව ගෙදර යවපු එක දැන් ඉතිහාසයට ගිහින් තියෙන්නෙ. හිටන් යන්නෙත් මහින්ද ගිය පාරෙ. මුල් කාලෙ මහින්දත් මේ වගේ අමුතු ටෝක්ස් දීගෙන හිටියෙ. මූ පිස්සු කෙලිනව නම් මුටත් හොම්බට දෙකක් දෙන්න අපි බය වෙන්න ඕනෙ නෑ. අන්න ඒක මේ රටේ බහුතරය තේරුම් ගත්ත දවසට දේශපාලනෙන් හම්බ කරන බල්ලොන්ට කෙල වෙනව
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    soryy machan. I agree. api hamoma ekathu wenna one.

    mata ona une me anduwe karana eka eka dewal wena wenama aran wirudda wena eka terumak na kiyala kiyannay.

    me anduwa karanne ma gon wadane ban.

    eka eka dewal walata wirudda wena ewun eka eka welawata me wage post day. eken terumak tiyey da?

    anika me discussion walata mahinda wa genalla kiyanna hadanne mokadda? meka daapu eka bayay wirodatha ralla nisa mahinda apahu ey kiyala.

    ow me thread eka dapu eka pissek... ow jathika giya demalen kiyala anawashya prashna athi wenawa, anika uthure demala minissunta oni jathika giya demalen kiyannawat federal wath nemei, unta oni bonna wathura saha waga karanna wathuru pohora thawa anit yatithala pahasukam..

    me anduwa pissu natanawa ewa natala kiyanawa mahindage kale arahemai mehemai kiyala.. e bayila wedak na mahinda awul nisa tamai minissu gedara yawwe.

    Ape minissu podi weraddak karagatta mahinda kiyana sadakaya onawata wada loku karagatta, eken kela une august 17. mahinda dinawanawa kiyala set ekak mahindawa wikunuwa e wagema UNP eka mahinda enawo mahinda paraddanna oni kiyala thawa set ekak ringa gatta.. antime une arunui munui degollama ekathu wela bayyo toyyo hamotama kelinawa..

    dan me welawe nawattanna puluwan dewal gana hithala, bayyo toyyo amataka karal ekata ekathu wenna oni. wisheshayenma CEPA, wilpattuwa... me deka iwara karala anith ewata bahimu, nattam ekakwat hariyata karaganna ba... ara e kale Halal wage
     
    • Like
    Reactions: speedmalli

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    agree machan.

    eth me hama deyak ma desapalanikay ne.
    tawa india/US ekka agree wechcha gon wada monawa tiyenawada kiyala danne na.
    api methana discus kala kiyala anduwa CEPA wath wilpattuwa wath nawattan ne na.
    eka tamay aththa taththwe.

    methana tiyena desapalana hidasa purawanne kawda?
    e kale nan JVP eka hitiya. dan unuth ali pataw wela ne.
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    චන්දෙ දිනට කලින් දින සැම මාද්යකම ප්‍රචාරය කරන්නේ ඔබගේ වටිනා චන්දය දෙන්න කියලනේ. චන්දෙක වටිනාකම දීමටත් නොදීමටත් දෙකටම හිම්වේ. අවශ්ය නම් චන්දය නොදී සිටීම ඉතා වටිනා ක්‍රියාවකි. නමුත් පුකේ වටිනාකම ඇත්තේ පලල් කර දුන්නොත් පමනකි. පුක දෙන්නා සහ පුක ලොවන්නා හෝ අරින්නා පුක නොදෙන උන්ට බලපැම් කරන්නේ එබැවිනි. හේතුව නම් සැම දිනකම අඩුම තරමේ පක්සපාතී එක් පුකක් හෝ සැම පක්සයකටම අහිමි වීමයි. නැත්නම් දේශපාලකයින් තමාගේ ආසනයේ තමාට පුක නොදුන් උන්ගේ මරන ගෙවල් වල යන්නේ කාගේ පුක සෝදන්නද? පුකේ ජාතිය හෝ ආගම උන්ට කෙදිනක වත් ප්‍රස්නයක් වී නැත. මට නම් කපාගන්ඩ රෙපුත් නැත. එක පකයෙකුටවත් බයත් නැත. කාටවත් චන්දේ දුන්නෙත් නැත.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    12654702_594148434071155_1691727564467329014_n.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දෙ දිනට කලින් දින සැම මාද්යකම ප්‍රචාරය කරන්නේ ඔබගේ වටිනා චන්දය දෙන්න කියලනේ. චන්දෙක වටිනාකම දීමටත් නොදීමටත් දෙකටම හිම්වේ. අවශ්ය නම් චන්දය නොදී සිටීම ඉතා වටිනා ක්‍රියාවකි. නමුත් පුකේ වටිනාකම ඇත්තේ පලල් කර දුන්නොත් පමනකි. පුක දෙන්නා සහ පුක ලොවන්නා හෝ අරින්නා පුක නොදෙන උන්ට බලපැම් කරන්නේ එබැවිනි. හේතුව නම් සැම දිනකම අඩුම තරමේ පක්සපාතී එක් පුකක් හෝ සැම පක්සයකටම අහිමි වීමයි. නැත්නම් දේශපාලකයින් තමාගේ ආසනයේ තමාට පුක නොදුන් උන්ගේ මරන ගෙවල් වල යන්නේ කාගේ පුක සෝදන්නද? පුකේ ජාතිය හෝ ආගම උන්ට කෙදිනක වත් ප්‍රස්නයක් වී නැත. මට නම් කපාගන්ඩ රෙපුත් නැත. එක පකයෙකුටවත් බයත් නැත. කාටවත් චන්දේ දුන්නෙත් නැත.

    මොනවා උනත් උඹ ලොල්ලෙක් කියලනම් පැහැදිලියි.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    ඉතින් බූරුවො චීන කොඩිය උස්සලනෙ චීන ජාතික ගීය කිව්වෙ... තෝ නම් අමු හරකෙක්... ලංකාවේ කොඩිය උස්සල චීන භාෂාවෙන් කිව්වෙ නෑනේ... තොපිත් උඹළගෙ මහ එවුන්ටම සෙට් වෙන මොංගල් බඩු ඕයි...​

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D:D:rofl::rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241

    අන්න එකනේ නේද? මෙතන අවුල ලංකාවේ කොඩිය උස්සපු එක :yes: ඊලාම් කොඩිය උස්සලා දෙමලෙන් ජාතික ගීය කිව්වා නම් ඔන්න අවුලක් නෑ :rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඉතින් බූරුවො චීන කොඩිය උස්සලනෙ චීන ජාතික ගීය කිව්වෙ... තෝ නම් අමු හරකෙක්... ලංකාවේ කොඩිය උස්සල චීන භාෂාවෙන් කිව්වෙ නෑනේ... තොපිත් උඹළගෙ මහ එවුන්ටම සෙට් වෙන මොංගල් බඩු ඕයි...​

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D:D:rofl::rofl::rofl::rofl:

    :rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අන්න එකනේ නේද? මෙතන අවුල ලංකාවේ කොඩිය උස්සපු එක :yes: ඊලාම් කොඩිය උස්සලා දෙමලෙන් ජාතික ගීය කිව්වා නම් ඔන්න අවුලක් නෑ :rofl:

    ඔන්න තව මොංගල් බුලට් එකක් තව ගොං කථාවක් කිව්ව...

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    පුහ්....මහලොකු විරුද්ද වීම.
    එතකොට දැන් තෙපි විරුද්ද වුන කියලා මයි3 ය දන්නවද? පොනිල දන්නවද? උන්ට ගානක්වත් තියෙනවද? :lol::lol:
    මොකෝ තොපි පිකටිං එකක් වත් කරාද?:lol::lol:

    තොපේ විරුද්ද වීම කොහොමද පෙන්නන්නේ.CEPA එක සයිග්න් කරපුවම එන ඉන්දියන් කාරයන්ට රෙද්ද උස්සලද?:lol:

    ඔව් තොපි එළකිරියේ පොස්ට් දැම්මම නම් මයිත්‍රී දැනගන්නවා :rofl: ඒකනේ උදේ ඉඳන් රෑ වෙනකන් කිරියේ බුරන්නේ :lol:

    බයියෝ දන්නේ නැත්තම් මෙන්න දැන්වත් බලාගනින්

    12651373_1653945638190938_5151696405935495443_n.jpg
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අන්න එකනේ නේද? මෙතන අවුල ලංකාවේ කොඩිය උස්සපු එක :yes: ඊලාම් කොඩිය උස්සලා දෙමලෙන් ජාතික ගීය කිව්වා නම් ඔන්න අවුලක් නෑ :rofl:

    සිරාවට එක නම් පට්ට මෝඩ කතාවක් බන් ....අපේ ජනාධිපති පිට රටකට ගියාම අපේ ජාතික ගිය කියල නේද පිළිගන්නේ ......
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif

    http://www.divaina.com/2016/02/07/politics05.html

    "මේ අතර සුළුතරයකගේ හැර අන් කාගෙ කාගේත් හිතට වධ දුන් තවත් කාරණාවක්‌ වූයේය. ඒ වූ කලී මෙවර නිදහස්‌ උළෙලේදී අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරවන්නට කටයුතු සංවිධානය කිරීමයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව එය කළ නොහැක්‌කක්‌ බව සමහර නීතිවේදීන් පෙන්වා දී තිබිණි. ඒත් එය කරවීමට මහා බලවේගයක්‌ රජය තුළත් දෙමළ සමාජය තුළත් සමහර බලවත් රාජ්‍ය නොවන සංවිධාන තුළත් ක්‍රියාත්මක වෙමින් පැවතින. මෙවර නිදහස්‌ උළෙලේදී එය ක්‍රියාත්මක වන බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉහළම දෙතුන් දෙනෙක්‌ හැරුණු විට සාමාන්‍ය මෙහෙයුම් බාර නිලධාරීහු කිසිවක්‌ නොදත්හ.

    ජාතික ගීය නිදහස්‌ උළෙලේ ආරම්භයේදී සිංහලෙන් ගයන විට බොහෝ දෙනකු සිතුවේ මෙවර එම උත්සාහය ක්‍රියාත්මක නොවන බවකි. උළෙලේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබිණි. ගීය දෙමළෙන් කීමට සූදානම්ව ආ පාසල් ළමුන් ර`දවාගෙන ඇත්තේ උපක්‍රමිකවය. උත්සවය අවසන් වන බව නිලධාරීන්ට දැණින. උත්සවය අවසන් බැවින් තවත් ළමුන් ර`දවා තබා ගන්නේ මන්දැයි සමහරු අසද්දී තවත් සමහරු කීවේ ජනාධිපති අතින් ත්‍යාග දීමට ඇති නිසා තබාගත් බවයි.

    අන්තිමේ දෙමළ ජාතිsක ගීයට කැ`දවීමක්‌ ලැබිණි. එවිට දෙමළ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරු හා එන් ජී ඕ නියෝජිතයන් නව පණක්‌ ලැබ මෙන් ද`ගලන්නට වූහ. ගීය අවසන් වූවා පමණි... එම පිරිස එක පොදියට ගොනු වී සුබ පතා ගන්නට පටන් ගත්හ. සුමන්දිරන් දිව විත් විජයකලාට ''පහක්‌'' දමා සතුට ප්‍රකාශ කළේය. මේ කිසිත් නොදත් සුළු නිලධාරීහු විපිළිසරව බලා සිටියහ...."

    කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
    මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් තොපි එළකිරියේ පොස්ට් දැම්මම නම් මයිත්‍රී දැනගන්නවා :rofl: ඒකනේ උදේ ඉඳන් රෑ වෙනකන් කිරියේ බුරන්නේ :lol:

    බයියෝ දන්නේ නැත්තම් මෙන්න දැන්වත් බලාගනින්

    12651373_1653945638190938_5151696405935495443_n.jpg

    ආ රිදුනද පුටේ.ඇත්ත කියනකොට කොහොමත් රිදෙනවා.
    මන් එළකිරියේ පොස්ට් දානවද බොල ඔය එක පඩන්ගුවෙකුටවත් පේන්න කියලා.
    මන් දාන්නේ එළකිරියේ මෙම්බර්ල කියන දේවල් වලට අනුවනේ.උන්ට පෙන්නනේ.

    මම ඕක දැක්ක ත්‍රඩ් එකක් දාල තියෙනවා.
    කට්ටියට එන්න කියලා ආරාදනා කරලත් තියෙනවා.
    දැන් තො මෙතන ඕක දැම්මේ උඹත් ඕකට යනවද?:rofl:

    යනවනම් කටින් බතල හිටවන එකෙක් නෙමේ කියල පිළිගන්න පුළුවන්.
    මොකද උඹ වගේ ගොඩක් දෙනෙක් ඒ දවස්වල කිව්වා.
    පාරට බහින්න වුනත් ලෑස්තියි කියලා මේ ආණ්ඩුව වැරදි කරොත් ඒවා හදන්න.