ආ රිදුනද පුටේ.ඇත්ත කියනකොට කොහොමත් රිදෙනවා.
මන් එළකිරියේ පොස්ට් දානවද බොල ඔය එක පඩන්ගුවෙකුටවත් පේන්න කියලා.
මන් දාන්නේ එළකිරියේ මෙම්බර්ල කියන දේවල් වලට අනුවනේ.උන්ට පෙන්නනේ.
මම ඕක දැක්ක ත්‍රඩ් එකක් දාල තියෙනවා.
කට්ටියට එන්න කියලා ආරාදනා කරලත් තියෙනවා.
දැන් තො මෙතන ඕක දැම්මේ උඹත් ඕකට යනවද?
යනවනම් කටින් බතල හිටවන එකෙක් නෙමේ කියල පිළිගන්න පුළුවන්.
මොකද උඹ වගේ ගොඩක් දෙනෙක් ඒ දවස්වල කිව්වා.
පාරට බහින්න වුනත් ලෑස්තියි කියලා මේ ආණ්ඩුව වැරදි කරොත් ඒවා හදන්න.



එහෙනම් තේරුම් ගනින් අනිත් උනුත් එළකිරියේ පොස්ට් දාන්නේ මෙම්බර්ස්ලට පේන්න මිසක් මයිත්රීට පේන්න නීවෙයි කියල





