sahena loku sewayak me minisu karanne.. me widihata jara widihata banina eka nam harima katai
meka mage site ekak una nam melahata ambanata hamaba karanawa
mekata ena traffic eke hatiyata podi server wala dala wadak na ...

chikee chora bnමම රොයිලිගේ paypal එකට $5 ක් මීට මාස 4 කට කලින් විතර දැම්මා. ඒක ලැබුණා කියලා Thanking reply එකක්වත් ලැබුණේ නැහැ. කමක් නැහැ උඹලා බිසි ඇතිනේ. ආයෙත් පුළුවන් විදියට උදව් කරන්නම්. පිටකොටුවෙන් රු. 50 ට කසිකබල්, අපහැදිලි film පහක DVD එකක් ගෙනල්ලා weekend එකේ බලන එක නවත්වලා සිරාම ෆිල්ම්, ටීවී සීරීස් බලන්න පුරුදුවුණේ බයිස්කෝප් එකෙන්. අපි පුළුවන් විදියට උදව් කරන්නම්. ඒත් දිර්ඝ කාලීනව සයිට් එක පවත්වගෙන යන්න නම් මේ විදියට බැරිවෙයි කියලයි මට හිතෙන්නේ.

උබලට වරදින්නේ නෑ.. 

.Pala Ponnoyo yanna ubala kohomath horu thami anuge chithapati walata free download Link and sinhala sub dana ekath hora wadak thami

පොර හදන්නේ කල දුටු කල වල ඉහගෙන කන්න වගේ. අනිවා ඕව කරන් ගියාට මහලොකු ආදායමක් නෑනේ. ඉතින් මේක වට්ටල මේකට ආදරය කරුප උන්ගෙන් දහස් ගනන් කෙල ගන්න ඔය තරිඳු කියන එකා හදන්නේ.
Pala Ponnoyo yanna ubala kohomath horu thami anuge chithapati walata free download Link and sinhala sub dana ekath hora wadak thami

කියන්න තියන දේ කෙලින්ම කියන්නම්.
ඔය සයිට් එක කරන එවුන් ඉන්නේ ලොකුම ලෙවල් එකෙන්. එකයි ඕකුන්ට ඔහොම උනේ.
මම දැනට අවුරුදු 02කට විතර උඩදී උන්ගෙන් ඇහුව ඔකේ add එකක් දාන්න. මුන් කියපි අපිට add ඕනේ නැහැ. මේකේ අපි add දන්නේ නැහැ. අරකද මේකද ලොකු සින්.
ඊටපස්සේ මම ආයිත් දැනට මාස 6-7 කට උඩදී ඇහුවමත් ඕකුන් කිව්වේ බෑ කියල.
උන් මුල ඉදලම සයිට් එකේ පැවතම්ක් ගැන හිතුවනම් ඕක වෙන්නේ නැහැ. දැන් අඩා වැටෙනවා දුවන්න සල්ලි නැ කියල.
හොදම සින් එක කියන්නේ මම දැනට සති 03කදි කලින් ආයිත් ඇහුව මුන් ඔය add ස්පේස් දෙන්න ගත්තට පස්සේ.
මෙන්න මුන්ගේ ප්‍රයිස් width=300 height=180 බැනර් සයිස් එකට මුන් ඉල්ලනවා රු. 10000-රු.15000
එතකොට ස්පේස් 3 ටම මාසෙට 35/= ක්.සර්වර් එකකට එච්චර යන එකක් නැහැ. මුන්ට සර්වර් එකට විතරක් සල්ලි ඕන නම් ඒ ගාන ගැන හිතල සාදාරන ගානක් ඔය බැනර් ස්පේස් වලට කියනවා නම් දැන් උනත් උවමනා එවුන් ගනීවි.
මුන්ගේ ලොකු ලයින් නිසා මුන් ඒවටත් ලොකු ගණන් කියනවා මුන්ගේ ඩිමාන්ඩ් එක තියාගන්න.
මට කියන්න තියෙන්නේ ඔලුව ඉදිමිච්ච එවුන් ටිකක් තමයි මේ සයිට් එක කරන්නේ.
එනිසා ඕකුන්ට ඔහොම උනාට ගැටළුවක් නැ.
කැමති එකෙක් රෙප් කපපල්ලා. මට දවල්ට පාන් කාලක් ගන්න තියන රෙප් ටික.