[බයිසිකල් ලෙඩක්] Motor bike cold start....

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    මචන් මගෙ බයික් එක TVS Flame එකක්.
    ඒක දැන් උදේට හෝ හුග වෙලාවක් නතර කරලා ආපහු start කරනකොට start වෙන්නේ නෑ.චෝක් එක ඇදලම තමා start කරන්න ඕනේ.කලින් එහෙම නෑ.ගහපු ගමන් start වෙනවා.හැබැයි ටික වෙලාවක් start එකේ තියලා off කරල ආපහු start කලාම පට ගාල start වෙනවා.battery එකත් අලුත්. මේක හේතුව මොකක්ද? garage එකකට අරන් ගියාට වැඩක් නෑ.මොකද ඒ වෙනකොට එන්ජින් එක රත් වෙලා තියෙන නිසා ගහපු ගමන් start වෙනවා.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    mamanam oka hariyatama danne ne. carb eka tune karanam hari yai. danna member kenek ubata help ekak dei mchn

    ow ban matath pena widiyata poddak carb eka check kara nam hari bro....mokada nawattala tiyala aith gahanakota start wenna hora hugak welawata engine ekata hariyata Petrol perala yanne nathi nisa.......eka nisa eka poddak sudda karala balapan:cool:
     
    • Like
    Reactions: radiax

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ow ban matath pena widiyata poddak carb eka check kara nam hari bro....mokada nawattala tiyala aith gahanakota start wenna hora hugak welawata engine ekata hariyata Petrol perala yanne nathi nisa.......eka nisa eka poddak sudda karala balapan:cool:
    මටත් හිතෙනවා.මොකද චෝක් එක අද්දම සට ගාල ස්ටර්ට් වෙනවා. 6+
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ජන්තු අයියා;13561472 said:
    plug සුද්ද කරලා බලපන් මචෝ..

    ow ohamath wenna chances tiyanawa...mage nam wena ekken:)kge battery ekak aran charge kara passe hari..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මගෙ බයික් එක TVS Flame එකක්.
    ඒක දැන් උදේට හෝ හුග වෙලාවක් නතර කරලා ආපහු start කරනකොට start වෙන්නේ නෑ.චෝක් එක ඇදලම තමා start කරන්න ඕනේ.කලින් එහෙම නෑ.ගහපු ගමන් start වෙනවා.හැබැයි ටික වෙලාවක් start එකේ තියලා off කරල ආපහු start කලාම පට ගාල start වෙනවා.battery එකත් අලුත්. මේක හේතුව මොකක්ද? garage එකකට අරන් ගියාට වැඩක් නෑ.මොකද ඒ වෙනකොට එන්ජින් එක රත් වෙලා තියෙන නිසා ගහපු ගමන් start වෙනවා.
    1. ඔය ඕනෙම ස්ටාර්ට් ලෙඩකට අත ගහන්න කලින් ප්ලග් එක ගලවා බලපන් ගඩොල් රතු පාටට තියෙනවද? කියත් පටි තලේක ගැප් එක තියෙනවද කියලා

    2. ප්ලග් සොකට් එක කරකවලා වයර් එකෙන් ගලවලා බලපන් වයර් කෙලවර කොල පාට පිටි වගේ ජාතියක් බැදිලද කියලා. බැදිලනම් අගල් බාගයක් විතර කතුරකින් කපලා ආපහු කරකවලා ගහපන්

    3.ඒවත් හොදයිනම් ඕක ස්ටාර්ට් කරලා ස්ලෝ දුවන්න ඇරලා එකා පාරටම ඇක්සිලේටරේ අල්ලලා බලපන් ගොලු වෙලා මෝල හිටිනවද කියලා,

    හිටිනවනම් ටැන්කිය ගාව ෆිල්ටර් එකයි තව අමතර ෆිල්ටර් එකකුයි තියෙනවනම් ඒවා සුද්ද කරලා පැට්‍රල් පොඩ්ඩක් ඇරපන්. පෙට්‍රල් ටිකක් ඇරලා කාබ් එක ටියුන් කරපන්.. තෙල් එනවා මදි

    4.ඕකේ අනිත් පැත්තත් තියෙනවා... රෑ තිස්සේ බයික් එකේ පොඩි එකෙක් සෙල්ලම් කරලා ඇක්සලේටරේ නිකන් මිරික මිරික හිටියොත් පැට්‍රල් පිරිලා ඔය අව්ලම එනවා

    5.මට මතක නෑ ෆ්ලේම් එක ඔටෝ චෝක්ද කියලා..ආ උබම කිව්වනේ චෝක් එකක් තියෙනවා කියලා. ඉහත පියවර වලට හරිගියේ නැත්නම් මචෝ කාබ් එක පොඩ්ඩක් සුද්ද කරගන්න වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: radiax

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රත්තරං;13561854 said:

    බොහොම ස්තූතියි මචෝ උපදෙස් වලට.මම මේවා ට්‍රයි කරල බලන්නම්.
    6+:)
     
    ඉතාමත් පළල් අර්ථකතනයක්

    එල එල සුපිරි රත්තරං
    :)