[බයිසිකල් ලෙඩක්] Motor bike cold start....
මචන් මගෙ බයික් එක TVS Flame එකක්.
ඒක දැන් උදේට හෝ හුග වෙලාවක් නතර කරලා ආපහු start කරනකොට start වෙන්නේ නෑ.චෝක් එක ඇදලම තමා start කරන්න ඕනේ.කලින් එහෙම නෑ.ගහපු ගමන් start වෙනවා.හැබැයි ටික වෙලාවක් start එකේ තියලා off කරල ආපහු start කලාම පට ගාල start වෙනවා.battery එකත් අලුත්. මේකට හේතුව මොකක්ද? garage එකකට අරන් ගියාට වැඩක් නෑ.මොකද ඒ වෙනකොට එන්ජින් එක රත් වෙලා තියෙන නිසා ගහපු ගමන් start වෙනවා.

kge battery ekak aran charge kara passe hari..