බයිසිකල් සීට් එකක් පොඩි එකාව ඉස්කෝලෙ ගෙනියන්න.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Burley-Dash-Child-Bike-Seat-Review-1024x683.jpg

    Kids-Seats-Action-61816181-1140x760.jpg


    මේ වගේ බයිසිකල් සීට් ගන්න පුලුවන් තැනක් දන්නවද?

    මේ දවස්වල පොඩි එකාව මොන්ටිසෝරි යවාගන්න විදිහක් නෑ පෙට්‍රල් නැති හින්දා. :cry::cry: වෑන් එක එන්නෙත් නෑ ඩීසල් නෑලු. ඉතින් බයිසිකලේ වත් එක්කන් යන්න කියලා බැලුවෙ.

    මේ වගේ සීට් එකක් ගන්න තැනක් කියන්න පුලුවන්ද? මම ඔහොම ඒවා ලංකාවෙ තියෙනව දැකලා තියෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    වෙල්ඩින් වැඩ කරන එකෙක්ට කියල ෆ්‍රේම් එක හදාගෙන් කුෂන් වැඩපොළකින් කුෂන්, සීට් බෙල්ට් දාගන්න.
    ekath honda idea ekak.

    Bate udin kottayak dala ekkan yanna barida? Poddata ridenne naa ethakota...
    awurudu 3i ban thama. podi ekata therenne na ehema yanna. ekai prashne.

    mama try karala baluwa. allagena inna therenne na.

    geniyanawa nam mam athe thiyan yanna one. eka risky.
    ------ Post added on Jun 16, 2022 at 1:01 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යන තැනක පරිස්සමින් ගෙනියපං. අඳුනන එකෙක් බයිසිකලේ පොඩි එකා දාගෙන පල්ලමක ගිහිං පොඩ් එකාගේ ඉස්සරහා දත් ටිකත් නෑ, අතකුත් කැඩිලා, අරූගේ අන්ඩත් කඩාගෙන ගෙදර.

    පුලුවන්කමක් තියෙනවනං බයික් ට්‍රේල එකක්ම ගනිං. පොඩි එකාට හාමු මහත්තයා වගේ යතහැකි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    Out of stock ban
    https://www.desertcart.lk/products/...ild-safety-seat-for-children-up-to-110-pounds

    යන තැනක පරිස්සමින් ගෙනියපං. අඳුනන එකෙක් බයිසිකලේ පොඩි එකා දාගෙන පල්ලමක ගිහිං පොඩ් එකාගේ ඉස්සරහා දත් ටිකත් නෑ, අතකුත් කැඩිලා, අරූගේ අන්ඩත් කඩාගෙන ගෙදර.

    පුලුවන්කමක් තියෙනවනං බයික් ට්‍රේල එකක්ම ගනිං. පොඩි එකාට හාමු මහත්තයා වගේ යතහැකි.
    https://www.desertcart.lk/products/...le-seat-2-in-1-canopy-carrier-multiple-colors
    :lol:
    ------ Post added on Jun 16, 2022 at 1:42 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපේ සීය ඉස්සර මාව මොන්ටිසෝරි එක්කන් ගියෙ පොරගෙ බයිසිකලෙ සමහර දවස් වලට
    හම්මට එකෙ තිබ්බ වැඩ කෑලි
    ලයිට්, ඩයිනමො, කන්නඩි, ලගෙජ්, බෙල් එහෙමත් තිබ්බ
    අපිට අල්ලන්නවත් දුන්නෙ නෑ පොරගෙ බයිසිකලෙ

    පොර සුදු සරම් ඇදල, බෙල්ට් එක දාල, සුරුට්ටුව පත්තු කරගෙන වැඩට යනව
    දුම් කොච්චිය වගෙ