බයි බයි බයි, බයියෝ පැටව්-Good Bye MR...!
ඉස්සර අපේ පැත්තේ කළු කඩ මුදලාලි කෙනෙක් උන්නේය. පොර අහල පහල ටවුන් වල තියෙන බිසිනොස් වලටත් ගේම දුන්නේය. එව්වාට දැම්මේ එයාගේ සහෝදර සමාගමේ පොරවල්ය. දැන් බිසිනොස් එක යන්නේ අහවල් සහෝදරයෝ සහ සමාගම කියලාය. උන් සෙට් එක, අර යකාටත් එහා වාහෙලාය. ටිකෙන් ටික පැත්ත පලාතම අල්ලාගෙන හත් මුතු පරම්පරාවම ගොඩ ගියේය.
නැව් ගනන් සල්ලි තිබුනත්, ඕන වෙලාවක කියන්නේ, "අනේ..., සතේ අතේ නෑ අපේ හාන්දුරුවනේ.." කියලාය. "අපි මේ එදා වේල කාලා ඉන්නෙත් බොහෝම අමාරුවෙන්.." කියලාය. එහෙම කිව්වාට රටේ තොටේ මොළේ කලඳක් තියෙන උන් නම් කිව්වේ, ඉච්චියා, මළ පෙරේතයා, කම්බ හොරා කියලාය. බිසිනොස් එක සරුවටම ගියේය. ඔහොම යන අතරේ දුවෙක් බන්දලා දුන්න උපාසක මහත්තයෙක් වගේ පොළොන්නරුව පැත්තේ පොරක් පවුලට එකතු උනත්, උන්නැහේව බිසිනොස් වලට වැද්ද ගත්තේ නැතිය. මුදලාලිගේ ත්‍රිවිධ රත්නේ වගේ පුත්තු තුන් දෙනයි, සහෝදර සමාගමයි ගේම ඇදගෙන ගියේය.
ඊට පස්සේ එක්තරා තැනකදී පොර ලොස් වෙන සයිස් එකක් ආවත්, ඩිංගිරි බන්ඩා කියන ලියන මහත්තයා ණය අරගෙන ගේම ගෙනියන මෙතඩ් එක කියලා දුන්නේය. හතර වරම් ණයට අරගෙන බිසිනොස් එක ගෙනිච්චත්, ටවුන් අල්ලන ගේමේ මළ පෙරේත කම තඹ දොයිතුවකින් වත් අඩු උනේ නැතිය. නාකි වෙලත් පැන්සොන් යන්නෙත් නැතිව ගේම ගෙනියන පොරට, අර බෑනන්ඩියා ගේමක් දුන්නේය. පොර බිස්නොස් ටික ඔක්කෝම අල්ලගෙන. මුදලාලිට ගෙදරට වෙලා ඉන්න කිව්වේය. "හා හොඥයි එහෙම කොරඤ්ඤං.." කියලා ගියාට, ඒ මුදලාලි දැන් පන්සල් ගානේ දේවාල ගානේ පලි ගගහා යන්නේ, කොහොම හරි බිසිනොස් ටික ආයෙත් අර යකාගෙන් අල්ලා ගන්නටය.
අපේ මහින්ද මහත්තයාට වෙලා තියෙන්නේත් ඔය සන්තෑසියමය. උන්නැහේට බලය ඕනේ නැතත්, උන්නැහේ වටේ උන්න නීල කාස හොරු ටිකට ආයෙත් රට කන්නට උවමනාය. ඊටත් වඩා තියෙන්නේ, හිරේ විලංගුවේ වැටෙන්නට යන එක නවත්තා ගන්නය.
කේසර සිංහයෝ වගේ, "මේකද යකෝ යහ පාළණේ..." කියලා අහන උන්ට, FCID එකට එන්න කිවාම කලිසමේ ගූ යනවාය. එහෙම නැත්නම් අසනීම වෙනවාය. ලංකවම හොල්ලා ගෙන උන්න බැසිල් ලොක්කා දකින එක, දන්ත ධාතු දකිනවාටත් වඩා අමාරු ගේමක්ය. ධාතුන් වඩම්මනවා වගේ පොර එන්නේ ඇම්බියුලන්ස් එකේය. අඩු ගානේ බයියන්ට අත වනන්න, ජොනියා වගේ බස් එකේවත් එන්නේ නැතිය. එහෙම වෙලා තියෙන්නේ, ආර්නෝල්ඩ් සුභසිංහ වගේ FCID එකට ආපු එකාටය.
ඊයේ පෙරේදා, රාජපක්ෂ වහලුන්ගේ සිහිනය යහ පාලනයේ කොන්දක් නැති සිරිසේන උන්නැහේ කුඩු පට්ටම් කොරලාම දැම්මේය. දැන් ඉතින් මහින්ද එක්ක නැගිටින්න හිටපු උන්ට වෙන්නේ එයත් එක්කම වැලලෙන්නය. මහින්දට නොමිනේසොන් දුන්නේ නෑ වගේම, අනෙක් නීල කාස හොරු සෙට් එකටත් නොමිනේසොන් හම්බ වෙන එකක් නැතිය. දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ, වෙන අටම්පහුරක් හරි අටවා ගෙන, කොහොම හරි මහින්ද මහත්තයා "පකයා" (පකයා යනු කුණු හබ්බයක් නොවේ, අගමැතිවරායට තවත් නමකි.) කොර ගන්න එකය.
මහින්ද උන්නැහේට එහෙම නොපනත්කම් කොරනා අතරේ, අපේ ශිරන්ති මැඩම්ටත් එකට එන්නෙයි කියලාය. නාමල් හාමුලාට අම්මාවරු මතක් වෙලා තියෙන්නේ දැන්ය. අපේ අම්මට තොපි කෙලින කොට, තොපිට ඔය අමාරුව තිබ්බේ නැද්ද කියා, හිටපු චීප් ජස්ටිස් නෝනාගේ පුත්‍රයා අහලා තිබුනාය. මට දුක තියෙන්නේ පන්සලේ පිළිමේ වගේ කිසිඳු අපල උපද්‍රවයක් නැතිව, කිරි ටොයියා වගේ උන්නූ මැඩම්ටත් මොකක් හෝ ලෙඩක් හැදෙයිය කියලාය.
බලේ තිඹුන කාලේ මහින්ද මහත්තයාගේ අධෝ මාර්ගයේ කෙලවරක ඇති මයිලක හෝ හිච්චික්කිතර පුංචි මොළ කෑල්ලක් එල්ලිලා වැනි වැනි තිබුනා නම්, තේ කඩයක්වත් නැති අන්ත අසරණ අහිංසක උපාසකවරුන් වාගේ පවුලකට මෙහෙම නව නිග්ගරහයක් වෙන්නේ නැතිය. මේ උන්නැහෙලා කිච වෙන කිච විල්ලට අපට නම් බොහෝම හිතට අමාරුය. මොකෝ මහින්ද මහත්තයා එහෙම කිච වෙන්න ඕන පොරක් නෙමෙයි නිසාය.
ඊටත් වඩා දුක හිතෙන්නේ මහින්ද මහත්තයා "පකයා" කොරන්නට වලි කාපු, සයිබර් බයියෝ සෙට් එක ගැනය. ඒ වහලුන්ට අපට කියන්න තියෙන්නේ, ගේම නම් අත අරින්න එපා මචංලා කියලාය. මොකෝ උඹලා වගේම නොම්මර එකේ බයි වහල්ලු ඕන තරම් ලංකාවේ ඉන්නා නිසාය. ඒ නිසා මහින්ද මහත්තයා එක්ක නැගිටින්න පුක ඉරාගෙන හරි ට්‍රයි කොරහල්ලාය.
original post