peo tv වල අර තියෙන්නෙ mod (music on demand) කියල
මම ඕකට ගියා. විනාඩියක්වත් යන්ඩ කලිං ඒකෙන් අයින් වුණා..
අමතර චැනල් ඇඩ් කරනකොට පාස්වර්ඩ් පින් එකක් එහෙම ගහන්ඩ ඕනනෙ.
මේකෙ නිකම්ම ඒකට ගියා. සල්ලි කැපෙනවද බොලව්.. VOD ත් කොහොමද ? සල්ලි කැපෙනවද ?