බය උනාම උන හැදෙන්නෙ කොහොමද

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ආච්චිට බල උන හතරවෙනි වාසනාවන්තය අද දවල් බිහි උනා. බයවෙලා පැය දෙක තුන යද්දි මුන්ට උන ගැනෙනවනෙ. මං හිතුවෙ උන හැදෙන්නෙ වයිරස් වලින් විතරයි කියල.

    ඒ ගෙදර තියෙන්නෙ යකඩ පොලු ගේට්ටුවක්. ඒ හින්ද අපි ඒකට ටකරං හතරක් ගැහුවා පාරට ගේ පේන්නෙ නැතිවෙන්න. දැන් ගෙදර ආවෙ. ගිහින් නාගන්ඩෝන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    තඩිපොල්ලෙන්සැපදීපං එතකොට උන බහිනවා