බය හිතෙනවා නේ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~


    සාමාන්‍යයෙන් වායුගෝලයක් නැත්තම් තමා මෙහෙම වෙන්නෙ.ඒත් බය හිතෙනවා නේ. හැබැයි අමුතු සුන්දරත්වයක් තියනවා (සමහරවිට තවම ඇවිල්ල නැතුව ඇති වායුගෝලයට)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්මෝ යකෝ සිරාවටම ඔහොම seen එකක් උනොත් චප්ප වෙලා යයි නෙහ් 😅
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    ඔහොම වීඩියෝ කරන්න ඉතුරු වෙයිද? මං හිතන්නෙ impact එකට සෑහෙන වෙලාවකට කලින් විනාසෙ පටන් ගනියි