සාමාන්‍යයෙන් වායුගෝලයක් නැත්තම් තමා මෙහෙම වෙන්නෙ.ඒත් බය හිතෙනවා නේ. හැබැයි අමුතු සුන්දරත්වයක් තියනවා (සමහරවිට තවම ඇවිල්ල නැතුව ඇති වායුගෝලයට)
ඔහොම වීඩියෝ කරන්න ඉතුරු වෙයිද? මං හිතන්නෙ impact එකට සෑහෙන වෙලාවකට කලින් විනාසෙ පටන් ගනියි

hmm oka wadinna kalin okkoma winasa wela iwaraiඔහොම වීඩියෝ කරන්න ඉතුරු වෙයිද? මං හිතන්නෙ impact එකට සෑහෙන වෙලාවකට කලින් විනාසෙ පටන් ගනියි